ඕනෙම E-mail address එකකින් Fake e-mail යවමු

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඕනෙම E-mail address එකකින් Fake e-mail යවමු

    lost-email.jpg


    කාගේ හරි E-mail address එකකින් කාට හරි e-mail කරන්න ඕනේ වෙලා තියෙනවද? :rofl:
    මෙහෙම කරන්න පුළුවන් ගොඩක් websites තියෙනවා හැබැයි ඒවාට register වෙන්න ඕනේ :dull:

    මෙන්න මේ ලින්ක් එකට ගියොත් නම් register වෙන්න කිසිම දෙයක් නෑ, කෙලින්ම e-mail එක type කරලා යවන්න පුළුවන්. ;););)

    Code:
    http://xclusivestuff.in/email/index.html

    මේකේ තව වාසි තියෙනවා

    • Attachments add කරන්න පුළුවන්
    • ස්පෑම් folder එකට e-mail එක යන්නේ නෑ
    • ලේසියි පහසුයි :D

    මම මේක yahoo,google,live mail වලට ටෙස්ට් කළා, නියමෙට වැඩ ;)