ඕනෙම nokia ෆෝන් එකක display
මොබයිල් ෆෝන් රෙපෙයාර් අයට නම් ගොඩක් මේ සොෆ්ට් එක වැදගත්වෙයි. අනික මේක ගොඩක් ෆෝන් රෙපෙයාර් අය ලග තියනවා එත් ජිවිතේට හම්බවෙන්නේනම් නැ. හරි හරි පොර talk ඇති මෙන්න එහෙනම් බාගන්නකො (1mb)
http://www.4shared.com/get/-MjQbZ-T/_2__Nokia_Lcd_Finder_V-3_by_Me.html
අඩේ මේකෙන් පුළුවන් ෆෝන් model එක ට මැච්වෙන display එක හොයාගන්න
නොකිය ගොඩක් model වලට යන්නේ එකම display එකනේ
මෙන්න ස්ක්රීන් ෂොට්
මේක මොකද්ද කියල දන්නේ නැ කිව්වනේ එහෙනම් බලාගන්නකෝ
මේ සොෆ්ට් එකෙන් පුලුව එක ජාතියේ ඩිස්ප්ලේ තියන ෆෝන් මොනවද කියල බලාගන්න. හිතන්න ඔය ලග වැඩ කරන්නේ නැති (ඩිස්ප්ලේ එක හොදට තියන )නොකියා 1110 ෆෝන් එකක් තියනවා කියල. ඔයා ලග තියනවා ඩිස්ප්ලේ ගියපු නොකියා 1200 ෆෝන් එකක් එකට ඩිස්ප්ලේ එකක් දාන්න රු 300.00 ක් නොදී අර පරණ 1110 එකේ ඩිස්ප්ලේ එක දාගන්න පුලුවන්නම් කොහොමද? එත් අපි දන්නේ කොහොමද 1110 එකේ ඩිස්ප්ලේ එක 1200 එකට හරියනවද කියල එකට තමයි මේ සොෆ්ට් එක වටින්නේ. ඔකේ serch කියනතන 1110 කියල ගැහුවනම් ඩිස්ප්ලේ එකේ පොටෝ එකකුයි මැච් වෙන ෆෝන් මොඩ්ල් ටිකයි ලස්සනට පෙන්නනවා.
බලමුකෝ මගේ පලවෙනි පොස්ට් එකට ප්රතිචාර කොහොමද කියල.

Last edited:
ela. onna repak dunna ++