ඕන හුප්ටක් පාවිච්චි කරන අය වෙනුවෙන් මේ thread එක. 😊

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,890
    2
    15,635
    113
    Tamil yogi eke links walata meyka wada da?
    දාල බලහන්කො ඉතින්.

    KrishanL89

    ------ Post added on Jan 28, 2023 at 9:42 PM
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,890
    2
    15,635
    113
    ආහ් ඔය තියෙන්නෙ.

    ‍උඹේ නිල් චිත්‍රපටිය ගන්නෙ කොහොමද, කොහෙන්ද?
    එහෙම එකක් නෑ බං. 🤭 Photos දෙකම edit කරපුවා. Photos දෙකකින් විතරක් ගහන්න පුළුවන් marketing, branding ගේම ගැන practically පෙන්නලා දෙන්න ගහපු ගේමක්. 😊

    https://elakiri.com/threads/you-wer...-im-fascinated-how-successful-it-was.2089398/
     
    • Haha
    Reactions: siri_ayya

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,932
    2,664
    113
    එහෙම එකක් නෑ බං. 🤭 Photos දෙකම edit කරපුවා. Photos දෙකකින් විතරක් ගහන්න පුළුවන් marketing, branding ගේම ගැන practically පෙන්නලා දෙන්න ගහපු ගේමක්. 😊

    https://elakiri.com/threads/you-were-all-part-of-a-massive-turing-test-you-all-failed-miserably-🤣-understandably-so-but-even-im-fascinated-how-successful-it-was.2089398/
    අයීයෝ.

    දොර ලොක් කරලා
    වැස්ලින් බෝතලේ අරගෙන
    ටිෂු පැකැට් එකත් පැත්තකින් තියාගෙන
    බලන්න ඉඳගෙන හිටියා ලින්ක් එක එවනකල්.
    😒😒😒😒
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    Machan oken download karana widiha kiyala denna puluwan da? mata kiyala thiyena eka therune na site eke.. Videos ekak hari mukuth nadda youtube @IndrajithGamage
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    me hutta taama wadada ban?
    ඕකට data collection කර ගන්න ඕනේ වෙන වෙලාවට ඕක ඕක හදල දානවා ආපහු. Ethical විදියකට data collection කරගන්න දන්නේ නැහැ. හොරෙන් data collection කර ගන්න හදන්නේ මූ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,398
    1
    17,159
    113
    −273.15°C
    ඕකට data collection කර ගන්න ඕනේ වෙන වෙලාවට ඕක ඕක හදල දානවා ආපහු. Ethical විදියකට data collection කරගන්න දන්නේ නැහැ. හොරෙන් data collection කර ගන්න හදන්නේ මූ.
    tik tok eken cam show karana kellange video wikunanna marketing campaign ekak karanawa me dawaswala uu. :ROFLMAO:
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    machanla mata youtube private videos ( mata view karanna access thiyena) videos download karanna vidihak kiyanna puluwan da ??? Danna kenek kiyapallako .. hama ekak ma wage try kala ban .. hari giye naha..
     

    Similar threads