ඕපදූප - චිකන් එක්ක වතුර

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Solo Rider උබ https://nailspa.lk/services/ මේකට ගිහින් ආව නන් සති දෙක තුනක් උබටම අපරාදෙ කියල හිතෙන්න පටන් ගන්නව නියපොතු කන එක. ජෝක් නෙවෙයි ඇත්තට කිව්වෙ.


    ට හිකෙන ගනන් නෙ බන් ඒකෙ තියන එව්වා :sorry:

    Mas kaden mas ganin ban. Maxis, CIC, Pussalla oya hama huththema skin eka assatath mun wathura gahanawa injection katten bara wadi karaganna.


    මාත් කැමති එහෙම ගන්න, ඒත් මේ හොර වෙශිගෙ පුතාල ලී කුඩුත් එක්කනෙ මස් දෙන්නෙ :oo:

    @Solo Rider uba Chicken 1 kg keeya gaaneda gaththe?

    Skin or Skinless

    Skin - 1290
    ------ Post added on Oct 7, 2023 at 10:16 PM
     
    • Like
    Reactions: thesasindu and NRTG

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මාත් කැමති එහෙම ගන්න, ඒත් මේ හොර වෙශිගෙ පුතාල ලී කුඩුත් එක්කනෙ මස් දෙන්නෙ :oo:


    Kawda ban ehema denne ?
    Skin - 1290
    ------ Post added on Oct 7, 2023 at 10:16 PM
    Adooooo. Man ada Narahenpita Economic center eken gaththa Skinless 1 kg 900 gaane.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    ඉතින් බන් ෆ්‍රෙෂ් චිකන් ගනින්කො. මොකටද ෆුඩ් සිටි වලින් ගන්නෙ ? කොහොමත් අයිස් නේ. මස් ගන්නව නම් මස් කඩේකින් ගනින්. හැමදේටම ෆුඩ් සිටි ෆුඩ් සිටි. එළවළු ගන්නව නම් පොළෙන් ගනින්.