ඕපදූප - චිකන් එක්ක වතුර

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Solo Rider ado ube ඇඟිලි කොටයි neda?

    මහත නිසා එහෙම පෙන්නෙ :rolleyes:

    සෝලයියා චිකන් වලට ගොඩක් ආසයි වගේ

    බල්ලොන්ට බන්, මස් නතුව කන්නෙ නැ උන් :dull:

    අපි ගොඩක් කන්නේ මාලු,කරවල
    චිකන් සතියටම එක පාරක් වගෙ

    Get CIC chicken or CiC fresh milk. Only chicken brand we buy. father in law used to be head of their agri business and knows every step of production. Slightly more expensive than others but good stuff.

    CiC don't do shit like adding water or give antibiotics until slaughter day. CiC stop antibiotics 2 weeks before slaughter to make sure effects of the drug were wear off before slaughter and antibiotics not transfer to humens when they eat.

    Every farm in this world use antibiotics (except organic stuff) but problem in srilanka is they over use it to maximise the weight before slaughter.

    Thanks
     
    • Like
    • Wow
    Reactions: NRTG and C_S_M

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    B11A1721-6C2C-4468-BE68-93290025C5C9.jpeg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හැබැයි යාපනේ පැත්තෙ උන් නම් එහෙම නෑ මම දැකල තියෙන විදියට.දවසක් පෙට්ටි කඩේකින් බීෆ් කොත්තු ගත්ත.මේ පැත්තෙ කොත්තු පහකට විතර දාන තරම් බීෆ් ඒ කොත්තුවෙ තිබ්බ.


    සිරා බ්‍රෝ

    මන් ගිය සතියෙ ජැෆ්න හිටියෙ
    ඉස්සො මසාල වගෙ එකක් ගත්ත, සාමාන්‍ය තරමෙ ඉස්සො පොතු ගලොල, ඔලු ගලොල 18ක් වගෙ හිටිය
    ලූනු, තක්කලි, මිරිස් මුකුත් නෑ

    ග්‍රෙවි එකත් පට්ටම පට්ට

    රුපියල් 900යි, ලොවෙත් මෙහෙ නන් එ ගනට ගොයන්න බෑ, ඒ තිබ්බත් බාගෙට බාගයක් මාලු මිරිස්, ලූනුනෙ තියෙන්නෙ
    දෙන්නෙකුට හොදටම ඇති
     
    • Love
    Reactions: Sathira529

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    මස් ටිකක් ගන්න ගියා පුස්සෙල්ලාව එකට.
    තිබ්බ ලොකු සයිස් කුකුලෙක් කපල දෙන්න කිව්ව හිටපු එකීට

    කපාගෙන යනකොට මැශින් එක හිර වෙනව වගෙ ඇහුන නිසා මන් බලන් හිටියා
    ඇතුලෙ වතුර පිරිල සෑහෙන්න.

    අයිස්+මස් කැපෙන්නෙ නෑ , එ නිසා මැශින් හිර වෙනව
    අරකිත් දැක්කෙ නෑ වගෙ ඉන්නව, දමල ගහල එන්නත් බැරි නිසා මන් කිව්ව ඕකෙ සෑහෙන්න වතුරනෙ, එ ඇයි කියල

    මේකම තවත් දවසක උනා, හොකන්දර විද්‍යාල හන්දියෙ
    කුකුල ඇතුලෙ අයිස් සැහෙන්න

    ෆ්‍රිඩ් වලට අයිස් දානවලු, ඔන්න ඕහොම ගොබ්බ කතාවක්
    එක්කො මුන් ෆ්‍රිජ් ඕෆ් කරනවද දන්නෙත් නෑ, නැත්නන් ෆාම් එකෙන්ම වතුර ගහල එවනවද දන්නෙත් නෑ.

    මන් කිව්ව, මට ඔහොම වැඩක් නෑ, අයිස් ටික අය්න් කරල දෙන්න කියල
    එ වෙ# මූන පුක කරගගෙන එහෙන් මෙහෙන් අයිස් කඩල දුන්න. පට්ට හු#ති. උන්ට කියල වැඩක් නෑ ඒ ගැන
    මහ එකෙක්ට කියන්න ඕන

    ගෙදර ගෙනල්ල බැලින්න සැහෙන්න අයිස් තියනව තව. සල්ලිනෙ බන් :(

    කුකුල කිරනකොට රුපියල් 3200ක් වගෙ තිබ්බ
    අන්තිමට කෑලි ආයෙ වෙනම කිරන කොට 2937ට බැහැල

    බලපන්, 250ක් මන් නිකන් පුදනව උන්ට තව පොඩ්ඩෙන්

    මෙව්වට හරි නියාමනයක් නෑ මේ ඉලව් රටෙ
    චීනෙත් මන් දැකල තියන වීඩියො වල , සුපර් මාකට් වල මස් තියෙන්නෙ වැකුම් කරල වගෙ හුලන් අයින් කරල ෆ්‍රීස් කරල


    මස් ගන්නව නන්, උඩම එව ගනිල්ල මීට පස්සෙ , නැත්නන් අයිස් වල බරටත් චිකන් ගානම ගෙවල එන්න වෙන්නෙ














    --

    හොමගම නිකන් මස් කඩ තියනව
    උන් ගෙන් ච්කන් කිලොවක් ගත්තොත් ලී කුඩුත් ග්‍රෑම් 20ක් විතර හම්බෙනව.
    ගෙදර ඇවිල්ල ලී කුඩු හොඑදන්න ඕන මන් ඊලගට

    එකෙක් කැපුවට පස්සෙ, ලී කොටෙ උඩින් පොඩි කට් එකක් දන්න ඕන, මාලු කඩ නියමෙට මේ වැඩෙ කරනව
    මේ බූරුවො ඒක කරන්නෙ නෑ, හැත්ත

    Pussalla ekata ude pandara yanna epa, tikak dawal wela gihin ganin, ethkota ice case na,

    oya wada karanne godak tamil un, un paw ban man ahala baluwa, unta ude 7ta wage wada patan aran ra 9 vithara wenakan wada, dawasama hitagena, padiya 30000/- un kari kattak kanne.
     
    • Sad
    Reactions: Solo Rider