ඕපදූප - හිගන්නගෙ පාත්තරේට බල්ලො පාත්වීම

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    යකෝ උඹ මහ පවු කාර බල්ලෙක්.
    ගිය පාර අර ATM එක ගාව හිටපු අහිංසක අම්මට පයින් ගහල එලව ගත්ත.
    දැන් මේ මුරුක්කු විකුණන ආච්චිව පන්න ගත්ත.

    උඹට යන්න අපායවල් නැ.



    මොන පුකක්ද ඕයි මේ
    ආච්චිනෙ මගෙ කරෙ නගින්න ආවෙ රෙද්ද දුන්න සල්ලි අරන් යන්නෙ නැතුව :nerd:
     
    • Haha
    Reactions: Dead Cupid

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේ උඹ ගිය පාර නැන්දම්මලයි ගෙදර ගියපු වෙලාවේ උන සිද්දියක්ද?

    මේ මාසෙ මුල වෙච්ච එකක්
    එහෙ ඉන්නව අපෙ නෑයො, අම්මගෙ පැත්තෙන්
     
    • Love
    Reactions: Kalegana

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපෝ බන් උඹල මොනරාගලද.?? පට්ට ඩොටේ නේ බන් උඹල.

    මොනරාගල නෙවෙ යකො
    අපෙ නෑයො ඉන්නවා හැමතැනම :nerd:

    මම හම්බන්තොට තිස්ස, පස්සෙ වයබට ආව, දැන් මෙහෙ
     
    • Wow
    • Love
    Reactions: ksperj and Kalegana

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මගෙන් දවසක් 20 කුත් අරන් කොණ්ඩෙ වැඩියි පුතේ කපාගන්න කියල ගියානෙ ඩෑල් එකක්
    ඉස්කෝලෙක මුරකාරයා වෙලා ඉදලා විනය භාර සෑර් කාරයා එක්ක එකතුවෙලා දෙවනි විනයා වගේ ඔලුවට අරං කොල්ලන්ගෙ කොන්ඩ කප්පපු එකෙක්ව නාකි උනාම උගෙ ලමයි ගෙදරින් එලවලා වෙන්න ඇති 🤣