Excel world එකත් හොදයි එහෙනම්
good idea. Excel world එකේ ඕපන් ඒරියා එකක් තියෙනවද ඇතුලට වෙන්න? ගියපු කාලයක් මතක නෑ ඔතනට.
Excel world එකත් හොදයි එහෙනම්
good idea. Excel world එකේ ඕපන් ඒරියා එකක් තියෙනවද ඇතුලට වෙන්න? ගියපු කාලයක් මතක නෑ ඔතනට.


mail dala hariyanne nah bro oya yanna ethanata security eken ahanna building office eka kothanada thiyenne kiyala.. onna oke kenekgen thama wade karaganna puluwan wenne. Liberty eketh open area ekak kiyanne duplication rd eken athulata yana hariya ATM ehema thiyenne aya balanna WTC ethana young posh rich crowd ekak innawa
target audience eka mokakda?
Mokakda ban event eka
community gaming event ekak. POC ekak karanna balanne kohomada response eka kiyala expand karanawada balanna
MC tamai neda ban okata hodama. Nathnam KCC.
good market kiyala polak thiyanawa saturdays walata(colombo 7 wala unta village fair feeling eka ganna wageපොඩ්ඩක් විස්තර කියපන්කො. ඔය තියෙන ඉවෙන්ට් එක මොන වගේ එකක්ද? කොච්චර වගේ ඉඩ ත්යෙනවද? බිල්ඩින් එක ඇතුලෙද, එලියෙ කා පාක් එකේද?
). race course eke sports ministry eka passe thiyana ida. car park eka neweyi anith paththe. open area eka.