ඕමි ගහන්න යාලුවො එක්ක [Android]

hamparawa

Member
Aug 4, 2008
11
9
3
https://play.google.com/store/apps/details?id=org.hamparawa.omi

Screenshot_20200712_225919.png
Screenshot_20200712_230209.png
Screenshot_20200712_230256.png

අදහස් යෝජනා තියේ නම් කියන්න..
 
hamparawa

Member
Aug 4, 2008
11
9
3
multiplayer da?

ඔව්

mcn supiri bn, mn play kala dagena :love:

yaluwo add karan online gahanna wageth puluwan nm hadapanko

ඔව්. දැන් invitation system එකක් හදන ගමන් ඉන්නෙ. තව ටික දවසකින් එලියට දාන්න පුලවන් වෙයි.

දැන් තියෙන විදියටත් set වෙලා ගහන්න පුලුවන්, යාලුවො ඔක්කොම තත්පර 15ක් ඇතුලත එකම වෙලාචෙ Start එබුවොත් එකම game එකට එන්නෙ.
 
  • Love
Reactions: Assassin Galaa

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔව්

    ඔව්. දැන් invitation system එකක් හදන ගමන් ඉන්නෙ. තව ටික දවසකින් එලියට දාන්න පුලවන් වෙයි.

    දැන් තියෙන විදියටත් set වෙලා ගහන්න පුලුවන්, යාලුවො ඔක්කොම තත්පර 15ක් ඇතුලත එකම වෙලාචෙ Start එබුවොත් එකම game එකට එන්නෙ.
    අඩෝ බන් කොහොමද ? උඹේ පරණ ඇප් එක තාම පාවිච්චි කරනවා.
     
    • Like
    Reactions: hamparawa