multiplayer da?
mcn supiri bn, mn play kala dagena
yaluwo add karan online gahanna wageth puluwan nm hadapanko
අඩෝ බන් කොහොමද ? උඹේ පරණ ඇප් එක තාම පාවිච්චි කරනවා.ඔව්
ඔව්. දැන් invitation system එකක් හදන ගමන් ඉන්නෙ. තව ටික දවසකින් එලියට දාන්න පුලවන් වෙයි.
දැන් තියෙන විදියටත් set වෙලා ගහන්න පුලුවන්, යාලුවො ඔක්කොම තත්පර 15ක් ඇතුලත එකම වෙලාචෙ Start එබුවොත් එකම game එකට එන්නෙ.