ඕමි ගහන වැඩ්ඩො එන්න එකතුවෙමු..

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ඕමි ගහන වැඩ්ඩො එන්න එකතුවෙමු..

    මචන් ඕමි කාපර්ල මේකෙ ඉන්නවනෙ.. සෙට් වෙලා දන්න එව්න්ට තව දැනගන්නයි, නොදන්න එවුන්ට ඉගෙන ගන්නයි, අපි ඕමි ගහද්දි තියෙන tricks ටිකක් කිය්මු.

    ඔන්න මං පටංගත්ත එහෙනං...

    තුරුම්පු යන කොල ටික මතක තියාගෙන ඉන්නවන්ං, තව ඉතුරු ටික දන්නව.. එතකොට අපි ලග තියෙන තුරුම්පුත් එක්ක පිට ඉන්න තුරුම්පු මොනවද කියල හිතාග්න්න පුලුවං.

    කලින් ගියපු අතක්, ආපහු යනවනං ඒ අත කැපීමේ සම්භාවිතව ගොඩක් දුරට වැඩී.

    උබලත් දන්න දන්න ඒව දාපං මේකෙ.
     
    • Like
    Reactions: hakalanmulla

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    එන්න එන්න ඉල්ලපල්ලා තුරුම්පු
    එකසැරයක් uni ඉන්නකොට ගියා BMICH එකේ පොත් පදර්ශනෙට පැය ගානක් මහන්සි වෙලා ගත්ත එකම දේ විරෝදාර එකෙන් කාඩ් කුට්ටමක් එක දිය වෙලා යනකම්ම ඕමි ගැහුවා :rofl::rofl::rofl:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    එන්න එන්න ඉල්ලපල්ලා තුරුම්පු
    එකසැරයක් uni ඉන්නකොට ගියා BMICH එකේ පොත් පදර්ශනෙට පැය ගානක් මහන්සි වෙලා ගත්ත එකම දේ විරෝදාර එකෙන් කාඩ් කුට්ටමක් එක දිය වෙලා යනකම්ම ඕමි ගැහුවා :rofl::rofl::rofl:

    හම්මේ යකෝ...! නොපතන් උඹලා වගේ එවුන් :lol:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    තුරුම්පු මතක තියාගෙන ඉන්නවට වැඩිය හොදයි අනිත් එවුන්ගේ නැති කොල ටික මීටර් කරගන්න එක. පළවෙනි අතේ ඉදන් ඉවර වෙනකන්ම හොද මතකෙන් ඉන්න ඕන. අවධානේ පිට යන්න දුන්නොත් තත්පරේකට හරි මතක තියාගත්ත පිළිවෙල අමතක වෙනවා. එතකොට කරන්න බැහැ. එහෙම මතක තියාගත්තම කපන්න තියෙන චාන්සස් වල හිතේ තියෙන දෙගිඩියාව නැතිවෙනවා. තව එතකොට අරුන් ගාව නැති අපේ ගාව වැඩිපුර තියෙන (තුරුම්පු නොවන කොල) වැඩක් නැති අත්වල දාන්න පුළුවන්.
     
    • Like
    Reactions: gembaknb

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකම එක පොඩි තුරුම්පු කොලයක් විතරක් තිබුනොත් මොකද කරන්නේ.
    වෙලාවක් එනකන් බලන් ඉන්නවද දාන්න ? කලින් දාන්නත් බෑ පොඩි නිසා අත පරදිනවා, අන්තිම හරියේදී එත් වැඩක් නෑ ලොකු කොළ වලට අහුවෙනව. :oo:
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    sinhalen type karanna be.kammeliy :)

    1.kola illanwa kiala ekak thyanw partnergen :shocked:
    (works very well hebei dennama scene eka denagena inna ona,omi carperla nam dannw ithin)

    wasi nethi athak yaddi parner ekata kolayak danw nam hayyen gahala,e kianne e wansen kolayak illawa kiala,apita wasiyak ewith thaman danna innakota ara partner illapu wansen kole yewwahama nikanma aruu kapala atha apita enwa.

    2.kesiime sellama :) :yes: :lol::lol:

    hearts nam papuwata podi thattuwak dala,kalabara nam kana allala,iskoppa nam oluwa kahanawa.(godak gahana un dannwa owa,malagedraka wage owa kaloth redith ne)

    3.samanyanen raja wansaya kianne iskoppa :yes: :dull:

    mathak wena welawata dannam thawa! :lol: :lol:
     
    • Like
    Reactions: gembaknb and smad

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    එන්න එන්න ඉල්ලපල්ලා තුරුම්පු
    එකසැරයක් uni ඉන්නකොට ගියා BMICH එකේ පොත් පදර්ශනෙට පැය ගානක් මහන්සි වෙලා ගත්ත එකම දේ විරෝදාර එකෙන් කාඩ් කුට්ටමක් එක දිය වෙලා යනකම්ම ඕමි ගැහුවා :rofl::rofl::rofl:

    Elanee.. kiyapanko bn tricks
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    තුරුම්පු මතක තියාගෙන ඉන්නවට වැඩිය හොදයි අනිත් එවුන්ගේ නැති කොල ටික මීටර් කරගන්න එක. පළවෙනි අතේ ඉදන් ඉවර වෙනකන්ම හොද මතකෙන් ඉන්න ඕන. අවධානේ පිට යන්න දුන්නොත් තත්පරේකට හරි මතක තියාගත්ත පිළිවෙල අමතක වෙනවා. එතකොට කරන්න බැහැ. එහෙම මතක තියාගත්තම කපන්න තියෙන චාන්සස් වල හිතේ තියෙන දෙගිඩියාව නැතිවෙනවා. තව එතකොට අරුන් ගාව නැති අපේ ගාව වැඩිපුර තියෙන (තුරුම්පු නොවන කොල) වැඩක් නැති අත්වල දාන්න පුළුවන්.

    yakoo kola 8k mathaka thiyagann eka lesine bn 24k thiyagannawata wada
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1. (අත යටින් ගැසීම) - දැන් හිතපන් අපේ අතේ එන වන්ශේ ආසියා ඉන්නවා කියල . එක නොදා පොඩි කොලයක් දාල යවනවා. අපි ලගට ඉන්න එකා හිතන්නේ අපේ අනිකා ලග අසියා ඇති කියල උත් පොඩි කොලයක් දානවා. සෝ අපේ අනික් එකා එක ඊට වඩා ටිකක් ලොකු එකකින් ගන්නවා. මගේ ආසියට චාන්ස් එකක් එනවා.. මේක කරන්නේ තුරුම්පු වලට හුගක් වෙලාවට

    2. සිග්නල් - ඇහෙන් වම බැලුවම කපපන් , දකුණ නිදැල්ලේ ඇරපන්. උඩ තුරුම්පු නැ - යට බාල්දු වංශයක් තියනවා. මේකට අනිකාව සෙට් කරගන්න ඕනේ මුලින්ම

    3. අනිකට තුරුම්පු නැත්නම් උබේ අතේ තුරුම්පු තියේ නම් ඒ දෙකෙන්ම කපන්න යන්න එපා. ඔහේ ගහල දාපන් අනික් උන්ගේ 2කක් වැටෙන්න

    4. අනික් පිලේ එකෙක් ලග තුරුම්පු නැත්නම් උබ ලග ආසි හේර හිටියත් 2 වෙනි පර ගහන්න එපා. මොකද උබලගෙන් 2කක් වැටෙනවා. අරුන්ගෙන් 1යි