ඕෂධීගේ හැටි බලපල්ලකෝ.

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබත් මෝඩ ගෑනියෙක් වගේ කියවන්න එපා බන්
    ඕෂදී හමේ රෝගෙකට ප්‍රතිකාරයක් විදිහට ගන්න බෙහෙතකින් සුදු වෙලා තියෙන්නෙ
    එහෙම නැතුව සුදු වෙන්න උවමනාවකට නෙමෙයි :)

    කැමති එකෙක් හාක්‍රොස් පටාස් ගහලා හරි සුදු වේවි
    උන් ගේ ජීවිතේ, උන්ගේ ඇඟ නිසා උන් කැමති දෙයක් උලා ගනීවි
    උන්ගේ ඒවා හොයන් නැතුව ඉඳපන් බන් :lol::lol:

    හා...:lol::lol:..අනුන් ගැන හොයපු නැති පිරිමියා මේකිගේ සුදු කබර ගැන දන්න එකනේ වැඩේ:lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ganiyekda monava hari kivvama ubata hodatama ridenava ne.

    ගෑනුද පිරිමිද අදාල නෑ.

    ඒත්
    විශේශයෙන් ගෑනුන්ට පෙනුම සම්බන්ද දේවල් වලදි නෙගටිව් කොමෙන්ට් කරන එක පවු වැඩෙ. සමහර වෙලාවට මම දැකල තියනව අවලස්සන කෙල්ලොත් එක්ක ඉන්න ලස්සන කෙල්ලන්ගෙ ලස්සන කොල්ලො වර්නනා කරනව එතකොට ඉතින් අර අවලස්සම කෙල්ලො පවු. විශේශයෙන් ඔය කලු මහත කිසිම ලස්සනක් නැති ගෑනු ඉන්නෙ උන් ඉස්සරහ ලස්සන කෙල්ලෙක්ව වර්නනා කරනකොට උන්ට දුක ඇති. :dull:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හා:lol::lol:අනුන් ගැන හොයපු නැති පිරිමියා මේකිගේ සුදු කබර ගැන දන්න එකනේ වැඩේ:lol::lol::lol:
    මම හෙව්වට ගෑනියෙක් වගේ අඬ අඬ යන්නෙ නැහැ නෙ බන්
    උඹ ඒකි සුදුයි අරකි සුදුයි කියලා අඬනවා නෙ?
    ඒකි සුදු බැරි නම් රතු උනත් උබට අවුලක් නැහැ නෙ?
    අනුන්ගේ ලෙඩ වලට හිනා නොවී තමන්ගේ වැඩක් කරපන්
    එහෙම හිනා වෙන උන්ට තමා ඔහොම ලෙඩ හැදෙන්නෙ :lol::lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සුදුකබර ගැන ඉස්සර ඉස්කෝල වල තිබ්බ සම්මේලන හැම එකටම වගේ ආවෙ ඕෂදී
    ඒකි ඒකිගේ ජීවිත කතාව කියලා එහෙම රෝහ වලට ලැජ්ජාවෙ දිවිනසා ගන්න එපා කියලා කිව්වෙ
    ඒකිම කියනවා නම් ඒකිට සුදු කබර කියලා
    ඒකිගේ කකුල් වල පැල්ලනුත් තියෙනවා නම්

    උබලා කොහොමද බන් නැහැ කියන්නෙ :rofl:

    kabara nam pau vade ban :dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගෑනුද පිරිමිද අදාල නෑ.

    ඒත්
    විශේශයෙන් ගෑනුන්ට පෙනුම සම්බන්ද දේවල් වලදි නෙගටිව් කොමෙන්ට් කරන එක පවු වැඩෙ. සමහර වෙලාවට මම දැකල තියනව අවලස්සන කෙල්ලොත් එක්ක ඉන්න ලස්සන කෙල්ලන්ගෙ ලස්සන කොල්ලො වර්නනා කරනව එතකොට ඉතින් අර අවලස්සම කෙල්ලො පවු. විශේශයෙන් ඔය කලු මහත කිසිම ලස්සනක් නැති ගෑනු ඉන්නෙ උන් ඉස්සරහ ලස්සන කෙල්ලෙක්ව වර්නනා කරනකොට උන්ට දුක ඇති. :dull:

    uba ganu kichek kiyala api dannava ban. eka nisa thava katha karala vadak na.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකිට ලෙඩක් උනත් ඔනකමින් මොකක් හරි කරගන්න ගිහිල්ල ඔහොම උනත් එකිට හිනා වෙන එක හරි නෑනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    uba ganu kichek kiyala api dannava ban. eka nisa thava katha karala vadak na.

    ඔව් ඔව් උබ හම්බයෙක් කියලත් අපි දන්නව.

    බලගෙන හිටපන් ගෑනු 72ක් වහල්ලු විදියට තියාගෙන ඉන්න.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    kabara nam pau vade ban :dull:
    හොඳම වැඩේ හිනා නොවී ඉන්න එක බන්
    ඕවට හිනා වෙලා අපිටත් මොන මොන ලෙඩ සෙට් වෙයිද දන්නෙ නැහැ නෙ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම හෙව්වට ගෑනියෙක් වගේ අඬ අඬ යන්නෙ නැහැ නෙ බන්
    උඹ ඒකි සුදුයි අරකි සුදුයි කියලා අඬනවා නෙ?
    ඒකි සුදු බැරි නම් රතු උනත් උබට අවුලක් නැහැ නෙ?
    අනුන්ගේ ලෙඩ වලට හිනා නොවී තමන්ගේ වැඩක් කරපන්
    එහෙම හිනා වෙන උන්ට තමා ඔහොම ලෙඩ හැදෙන්නෙ :lol::lol::lol:

    කවුද ඕයි ඇඩුවේ.මම කියපු දේ දැකලා උබනේ අඩාගෙන ආවේ?මොකෝ උබේ අක්කද මේ?:lol:මට ඕන දේ මම කියනවා කරනවා..උබට මොකෝ පුකද?:lol::lol:අනේ මේ පල පල බොරුවට කහින්නේ නැතුව.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඔව් ඔව් උබ හම්බයෙක් කියලත් අපි දන්නව.

    බලගෙන හිටපන් ගෑනු 72ක් වහල්ලු විදියට තියාගෙන ඉන්න.

    ඔව් ඔව් උබ හම්බයෙක් කියලත් අපි දන්නව.

    බලගෙන හිටපන් ගෑනු 72ක් වහල්ලු විදියට තියාගෙන ඉන්න.​
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කවුද ඕයි ඇඩුවේ.මම කියපු දේ දැකලා උබනේ අඩාගෙන ආවේ?මොකෝ උබේ අක්කද මේ?:lol:මට ඕන දේ මම කියනවා කරනවා..උබට මොකෝ පුකද?:lol::lol:අනේ මේ පල පල බොරුවට කහින්නේ නැතුව.
    උබනේ යකෝ ලංකාවෙ ගෑනු සුදු වෙනවා කියලා අඬා ගෙන ආවෙ :lol:
    උන් බඳින උන් පව් ලු කියන හොටු පෙරන් ආවෙ :lol:

    ලෙඩ වලට හොඳට හිනා වෙවී ඉඳපන් මචන්
    එහෙන් මෙහෙන් කබර මතු වෙද්දි අඬාගෙන වරෙන්
    රස්තියාදු පදනම නෙමේ ළිඟ ළඟ සංගමය / වට්ටි අම්මා පදනම වගේ නමකින් එන්න තිබ්බෙ :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබනේ යකෝ ලංකාවෙ ගෑනු සුදු වෙනවා කියලා අඬා ගෙන ආවෙ :lol:
    උන් බඳින උන් පව් ලු කියන හොටු පෙරන් ආවෙ :lol:

    ලෙඩ වලට හොඳට හිනා වෙවී ඉඳපන් මචන්
    එහෙන් මෙහෙන් කබර මතු වෙද්දි අඬාගෙන වරෙන්
    රස්තියාදු පදනම නෙමේ ළිඟ ළඟ සංගමය / වට්ටි අම්මා පදනම වගේ නමකින් එන්න තිබ්බෙ :lol:

    ඉතින් බොට මොකක්ද තියෙන කැසිල්ල මම එහෙම කිව්වා කියලා උබත් ගෑනියෙක්ද?:lol::lol::lol:ගෑණුන්ගේ ලෙඩ ගැන දන්නවා..ඒ උනාට අනිත් උන් ගැන හොයන්න එපාලු.:lol::lol:
     
    Last edited:

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    එකිට ලෙඩක් උනත් ඔනකමින් මොකක් හරි කරගන්න ගිහිල්ල ඔහොම උනත් එකිට හිනා වෙන එක හරි නෑනෙ.

    සිරා කතාව.. රෙස්පෙක්ට් නිගා..
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඉතින් බොට මොකක්ද තියෙන කැසිල්ල මම එහෙම කිව්වා කියලා උබත් ගෑනියෙක්ද?:lol::lol::lol:
    ගෑනියෙක් ගෙ දුකක් දැනෙන්න ගෑනියෙක්ම වෙන්න ඕනද? :lol: