උබත් මෝඩ ගෑනියෙක් වගේ කියවන්න එපා බන්
ඕෂදී හමේ රෝගෙකට ප්රතිකාරයක් විදිහට ගන්න බෙහෙතකින් සුදු වෙලා තියෙන්නෙ
එහෙම නැතුව සුදු වෙන්න උවමනාවකට නෙමෙයි
කැමති එකෙක් හාක්රොස් පටාස් ගහලා හරි සුදු වේවි
උන් ගේ ජීවිතේ, උන්ගේ ඇඟ නිසා උන් කැමති දෙයක් උලා ගනීවි
උන්ගේ ඒවා හොයන් නැතුව ඉඳපන් බන්![]()
හා...

..අනුන් ගැන හොයපු නැති පිරිමියා මේකිගේ සුදු කබර ගැන දන්න එකනේ වැඩේ







