ඕස්ට්‍රෙලියාවේ ගිනි ගනී - එහේ මොකද වෙන්නේ ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕස්ට්‍රේලියාව ගිනි ගනී - මෙන්න විස්තරේ....

    ඕස්ට්‍රේලියාව ගිනි ගනී - එහේ මොකද වෙන්නේ ? :dull::dull::dull::dull:

    _110355610_nsw_vtr_fires_dec31_976-nc.png

    ඕස්ට්‍රේලියාව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරලා ඉදිරි සතිය පුරාවටම... මහා ලැව් ගිනි...:sorry::sorry::sorry:

    22905018-7844567-image-a-25_1577961098829.jpg

    ඕස්ට්‍රෙලියාව ලැව් ගිනි බහුල රටක්.... මේ රටේ ඇතිවන ලැව්ගිණි වලින් භාගෙකට හේතුව තම වියළි කාලයේ ඇතිවන අකුණු... ඔය පොටො එකේ පේන්නේ යුකැලිප්ටස් ගස්.. අකුණ ඕවට වැදුනම ගහේ තියන ඔයිලි ගතියට ගින්න පටන් ගන්නවා..ඉතින් හුලග එක්ක නගර පිටින් ගිනි ගන්නවා යායට..:nerd::nerd::nerd:

    22815602-7839505-Fires_rapidly_grew_on_Monday_night_due_to_winds_and_lightning_st-a-112_1577801286259.jpg

    ලෝකෙ අනිත් තැන් වල වගේම ඕස්ට්‍රෙලියාවෙත් උශ්ණත්වය වාර්ශිකව වේගෙන් ඉහල යමින් තියනො... ඒ වගෙම ඉඩෝර කාලෙ දික් වෙලා ඉස්සරට වැඩිය... ඔය සේරම හේතු ගිනි දෙයියට ආශිර්වාදයක් වෙලා තියනො..:sorry::sorry:

    22863606-7844263-This_picture_taken_on_December_31_2019_shows_a_firefighter_hosin-a-3_1577953367909.jpg

    ගින්නෙන් යන ගිනිකඩියො නිසාත් ගින්න තව තව පැතිරෙනෝ..මේ පෙන්නේ යනව ගිනි කෑලි..:sorry::sorry:

    22863032-7844263-This_satellite_image_shows_the_devastation_of_the_fires_devastat-a-1_1577953367881.jpg

    ඊයේ උදේ වෙද්දි ගින්න තමා මේ චන්ද්‍රිකාගෙ චායාරූපෙන් පෙන්වන්නේ..:confused::confused:

    22903772-7844567-image-a-4_1577958378932.jpg

    නිව් සවුත් වේල්ස් වල හෙක්ටයාර 3,600,000 ක් ඉවරයි දැනට.. 18 ක් මැරිලා..පහු ගිය නොවැම්බරේ ඉදන් තැන් 100කට වැඩිය ගිණි පටන් අරන්...වේල්සයේ විතරක් නෙවෙයි අනිත් ගොඩක් පළාත් වල ඩු වැඩි වශයෙන් ගින්න පැතිරිලා තියනෝ..:eek::eek::eek:

    22893702-7843735-image-a-24_1577926619386.jpg

    කැන්ගරුවොන්ට නම් ඇඩ්‍රස් නැති වෙලා පිච්චිලා මැරෙනවා ඉතින්.. කොහොම උනත් සත්තු හා ශාක මිලියන 500ක් මේ ගින්නෙන් දැනට නැහිලා තියනවලු... :shocked::shocked::shocked:

    22880148-7844263-Frightening_satellite_images_from_January_1_showed_the_horrifyin-a-15_1577945296901.jpg

    සවුත් කෝස්ට් එක පැත්තේ ගිණි මේ.. සැටලයිට්1ට පේනව ගිනි දලු.. මේ ගිනි දල්ලක් මීටර් 70කට වැඩිය උසයිලු.. :shocked::shocked::shocked::shocked:

    22893520-7843735-image-a-19_1577925854063.jpg

    ත්‍රිවිද හමුදාවම වැඩේට බැහැලා ඉන්නේ...:yes::yes::yes:

    22885042-7844263-HMAS_Choules_pictured_leaving_Sydney_Harbour_on_Wednesday_will_p-a-4_1577953367917.jpg

    වික්ටෝරියානු බෝඩරේ හිර වෙලා ඉන්න මිනිස්සු ගේන්නේ මේ නැවෙන්.. :baffled::baffled:දැනට 4000ක් මුදාගෙන..

    22891166-7842717-image-a-11_1577919791559.jpg

    ඌශ්නේ වැඩි වෙනවා හෝ ගාලා.. මිනිස්සු පිට වෙන්න හදනවා ඒ පැති වලින් ඉක් ඉක්මණට.. දැනට 45 පැනපු උශ්නයක් තියෙන්නේ..කිලෝ මීටර් ගණනක් දිගට ට්‍රැෆික්...:sorry::sorry:

    22880186-7842717-Destroyed_buildings_are_seen_in_Cobargo_NSW_Wednesday_January_1_-a-5_1577919348138.jpg

    ගෙවල් 2000 ගානක් පිච්චිලා ඊයෙ හවස් වෙද්දි.. දැන් තව වැඩි..:confused::confused::confused:

    22863626-7844263-Smoke_and_flames_are_seen_rising_from_burning_trees_as_bushfires-a-5_1577953367921.jpg

    කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 225ක් නිදහස් වෙලා මේ ලැව් ගිණි නිසා..:shocked::shocked:

    _110367944_d23ae6e5-d19c-45e6-90d5-f9efb2e5deaa.jpg

    නිව් සීලන්තෙ දුමාරයක් තියනවලු ඊයේ ඉදන් මේ ගිනි නිසා..මේ තියෙන්නේ ගින්නට 1200Kmක් දුරින් තියන නවසීලන්තෙ හිම කදු වල දුමාරේ තැන්පත් වෙලා.. :shocked::shocked::shocked:

    _110371247_newzealand_brownsnow_rey.jpg

    දන්නවනේ ඔහොම උනාම හිම දියවීම වෙගවත් වෙනවා මොකෝ වැටෙන ඉර එලිය පරාවර්තනය නොවී මේ කාබන් අංශු හීට් වෙන නිසා..:eek::eek::eek:

    _110013460_indian_ocean_dipole_640-nc.png

    මෙන්න බලන්න කාලගුණේ වෙනස් වෙන විදිය එක්ක යන ගමන.. :sorry::sorry::sorry:

    22885164-7842717-image-a-10_1577907239056.jpg

    දහස් ගනනක් මිනිස්සු මුහුද අයිනට වෙලා ඉන්නවා යන්න තැනක් නැතුවා.. මොවුන් ටික නම් ගලෝ ගත්තලු අර උඩින් කියපු නැව් වලින්... :dull::dull:

    22877496-7842717-image-a-28_1577889484429.jpg

    ගන්න දෙයක් නෑ අලුවෙලාම ගිහින්..:yes::yes::yes:

    22858766-7842717-Conditions_are_expected_to_get_worse_on_Saturday_with_smoke_fill-a-2_1577917432461.jpg

    13kmක් උඩට යනවලු මේ දුමාරේ.. එහෙම ගියම ඉතින් හැමතැනටම පා වෙලා යනවා.. ඒ ඇරෙන්න මේවයින් හැදෙන වැහි වලාකුලු නිසා අකුණු ඇති වෙනවලු ආයෙම.. ඉතින් ඒ අකුණු නිසා ලැව් ගිනි තව ඇතිවෙනවලු :sorry::sorry::sorry:

    22899182-7844005-image-a-47_1577944194804.jpg

    කැට් ටිකත් බැහැලා වැඩේට..:cool::cool:

    22870562-7842413-Steve_Shipton_shoots_an_injured_calf_in_his_paddock_after_a_bush-a-2_1577876000125.jpg

    ගින්නට අහුවෙලා කකුල පිච්චිල ගොඩ දාගන්න බැරි හරක් මරනවා.. වේදනාවෙන් දුක් විදිනවා බලන්න බැරුව වෙන්න ඕන.. :sorry::sorry::sorry:

    22870554-7842413-Steve_Shipton_inspects_the_burns_on_a_calf_he_has_just_put_down_-a-1_1577876000119.jpg

    රංචුවෙ 20ක් මරන්න උනාලු ඉතින්.. :(:(:(

    22823310-7838245-image-a-54_1577759988500.jpg

    අහස රතු වෙලා මේ පළාත් වල ගින්න නිසා...:confused::confused:

    22817932-7839505-Some_of_those_who_got_trapped_jumped_into_boats_and_headed_out_i-a-5_1577916839508.jpg

    :yes::yes::yes:

    22836156-7839807-Mallacoota_mother_Allison_Marion_took_a_photo_of_her_son_wearing-m-1_1577794534781.jpg

    ගින්නේන් බේරිලා පවුලෙ අය එක්ක බෝට්1 අරන් යන මේ පොඩි එකා වයිරල් මේ ටිකේ...:love::love::love:

    22826700-7839505-Giraffes_are_seen_stranded_in_an_open_field_as_bushfire_moves_in-a-10_1577780888755.jpg

    සූ එකේ ඉදපු සත්තු බහුතරයක් බේරගෙන ඉතින්... :eek::eek::eek:

    22816346-7839505-One_resident_who_found_refuge_on_a_houseboat_in_Mallacoota_and_t-a-1_1577916838992.jpg

    පිටසක්වළක් වගේනෙ බං...:yes::shocked::shocked::shocked:

    22828268-7839505-The_sky_turns_orange_as_bushfires_approach_Mallacoota_in_East_Gi-a-39_1577786669281.jpg

    තවසමහර පැති කහපාට වෙලාලු..:oo::oo:

    TELEMMGLPICT000220105216_trans_NvBQzQNjv4BqJ_ZDQ2y9P3_9rQHvEEKdhp3AzEAfmvxVS1pV9r04hxU.jpeg

    හරි හරියට වැඩ........ :baffled::baffled:

    22828280-7839505-Smoke_and_flames_rise_from_burning_trees_as_bushfires_hit_the_ar-a-6_1577780888746.jpg

    කොහොමද ගින්න.. :shocked::shocked:

    main_1200.jpg

    අඩේ පිස්සු වගේ බං.. උන්ගෙ රට ලොකු නිසා හොදයි ඉතින් .. ඒත් හැබැයි ගොඩක්ම කාන්තාරනේ..:baffled::baffled:

    TELEMMGLPICT000220069606_trans_NvBQzQNjv4Bq9RQhOtmgb8S3sTFwLv2VX-DSV_dXcWbrTlT5gho2zKg.jpeg

    බැලු බැල්මට පෙනවනේ ලේසි නෑ නිවිල්ල මේ හුජ්ජ හෙලිකොප්ටර් වලින්..:baffled::baffled:

    main_1200.jpg

    පව් බං කෝලා සත්තු දැක්කම නම් දුකයි ඉතින්.. ෆොටොස් තියනවා මුන් කැන්ගරුවො අලුවෙලා ගියපු..ඒවා දාන්නේ නෑ මම:sorry::sorry:

    main_1200.jpg

    ලොකුම ගේම ගහන්නෙ මෙයාලලු..මේ එල්විස්(Elvis) හෙලිකොප්ටර් කියන්නේ මේක.. ලීටර් 10,000ක් එකපාර ගෙනියනො වතුරට තව පෙන මික්ස් කරලා... :cool::cool::cool:

    191220111927-02-australia-bushfire-1219-exlarge-169.jpg

    :):):):):):)

    main_1200.jpg

    මරණ තුනක් ඇති මිනිහෙක් පෑණි කෑයේය කියන්නේ(Sussex) :cool:

    main_1200.jpg

    හදිසියට බාන හෙලිකොප්ටර්...:eek::eek:

    22832438-7839505-A_firefighting_helicopter_tackling_a_bushfire_near_Bairnsdale_in-a-85_1577798886359.jpg

    ගිනිනිවන හෙලිකොප්ටරයක් වැඩ බරටම..(East Gippsland region):yes::yes::yes:
    TELEMMGLPICT000219522447_trans_NvBQzQNjv4Bq_NJ62v2ZFDvrR1Z2dUS5zHpaja1oLQ0_tsHfI-vzr_c.jpeg

    සිඩ්නි වල තත්වෙ ඕකයි.. :nerd::nerd:

    191227154459-australia-fire-chopper-exlarge-169.jpg

    පේනවනෙ සයිඩ් වීව් එක... එකම ගිනි ගොඩක්...:baffled::baffled:

    22832434-7839505-Bushfires_burn_near_Bairnsdale_in_Victoria_s_East_Gippsland_regi-a-113_1577801286260.jpg

    ගිනි ශ්‍රමදානයක් මේක නම්...:baffled::baffled:

    22838828-7839505-image-a-90_1577799802035.jpg

    රට්ටු දේශපාලුවන්ට බනිනවලු පලු යන්න.. රටට මෙච්චර දෙයක් වෙලත් උන් මර නින්දෙලු.. :angry::angry:

    22838826-7839505-image-a-89_1577799795858.jpg

    රට ගිනිගද්දි 2020 උදාව මහ ඉහලින් සමරපු එකට මිනිස්සු දෙස් දෙවොල් තියනවලු....:yes::yes::yes:

    22838834-7839505-image-m-94_1577799833498.jpg

    සිඩ්නි වරායේ ගිනිකෙලි....:P:P:P

    main_1200.jpg

    ඉතින් ගින්න මැඩ පවත්වන්න කට්ටිය හරි හරියට වැඩ... කොහොම වේද මන්ද ඉතින් බලමු... :yes::yes::yes::love::love:



    >>>>>>>>>>>>>>>>රෙපක් ගහමුද මචං කෙලව්ලාම යන්න කියලා..:cool::cool:<<<<<<<<<<<<<<<<
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,897
    113
    ඉතින් ඔහොම රටකටද පොරකකා යන්න හදන්නේ..... අනේ මාගේ මව්බිම වාසනාවන්... පෙම්බර පොළොව මම සිඹිම්....
     
    • Like
    Reactions: D_Mad

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    *රට ගිනිගද්දි 2020 උදාව මහ ඉහලින් සමරපු එකට මිනිස්සු දෙස් දෙවොල් තියනවලු....


    :lol:මිනිස්සුමනේ බන් ආණ්ඩුවෙන් නවත්තපු මල් වෙඩි ඕනමයි කියලා ලක්ෂ ගාණක් පෙත්සම් ගැහුවේ.බලනකොට ලංකාවේ වගේමයි එහෙත්.හැම එකකටම ආණ්ඩුවට බනින්නේ.:lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    *රට ගිනිගද්දි 2020 උදාව මහ ඉහලින් සමරපු එකට මිනිස්සු දෙස් දෙවොල් තියනවලු....


    :lol:මිනිස්සුමනේ බන් ආණ්ඩුවෙන් නවත්තපු මල් වෙඩි ඕනමයි කියලා ලක්ෂ ගාණක් පෙත්සම් ගැහුවේ.බලනකොට ලංකාවේ වගේමයි එහෙත්.හැම එකකටම ආණ්ඩුවට බනින්නේ.:lol:

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: rajasaba

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ඉතින් ඔහොම රටකටද පොරකකා යන්න හදන්නේ..... අනේ මාගේ මව්බිම වාසනාවන්... පෙම්බර පොළොව මම සිඹිම්....

    රට ලොකු නිසා ගානක් නැහැ බන්.උන් මහ සෙල්ෆිෂ් මිනිස්සු.එක පැත්තක් ගිනි ගන්න නිසා ආණ්ඩුවෙන් නවත්තපු fireworks display එක ඕනමයි කියලා පෙත්සම් ගැහුවා ලක්ෂ ගානක්..:angry:
     
    • Like
    Reactions: D_Mad

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    oya wage rataka Regional PR gannawath baruwa innawa 1000 gabak ape un

    Lankawa kochara honda da bung a athin
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya


    ඉතින් ඔහොම රටකටද පොරකකා යන්න හදන්නේ..... අනේ මාගේ මව්බිම වාසනාවන්... පෙම්බර පොළොව මම සිඹිම්....

    *රට


    මිනිස්සුමනේ බන්

    Watinawa Rep+ :love:


    :sorry::sorry::sorry::sorry: අම්මෝ බන්.. :sorry:

    rep added all ma bros...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    22891166-7842717-image-a-11_1577919791559.jpg


    ගින්නක් නැති උනත් ලංකාවේ මිනිස්සුනම් කවදාවත් මෙහෙම පිළිවෙලට ට්‍රැෆික් එකේ යන්නේ නෑ අනිත් පැත්තෙන් දැම්මා ගියා දෙපැත්තම හිරකරගත්තා ඊටපස්සේ හෝර්න් එක උඩනගිනවා ඒ අතින් බැලුවම ලංකාවේ මිනිස්සු හරි වෙනස් අපි ඒ වෙනසට ගරුකරන්න ඕන
     
    • Like
    Reactions: DarkFox

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාව ඈත්තටම හොද රටක්. ඒත් මේක පාහර දේශපාලුවෝයි, රජයේ නිලදාරීනුයි විනාශ කරලා තියෙන්නේ. හරි හමන් මිනිහෙක් බලයට ආපු දාට ලෝකෙන් උතුම් රට ලන්කාවයි