පිට රටින් සල්ලි එවන්නේ පිටරට ජොබ් කරන උන්නේ .උන් ජොබ් එක කරලා සල්ලි ටික හරි මෙහාට එවනවා.උඹලා වගේ පිටරට පීආර් හිඟා කකා අනුන්ගේ රටවල බින්න බහින්ඩ යන්නේ නෑ.පීආර් ගත්තු එවුන් එවනවා ලබ්බක්.
පයිනවා කවුද නෑ කියන්නේ? වීසා වලට අවුරුදු 8 වර්කින් එක්ස්පීරියන්ස් ගහගන්නකන් ඉන්නව .ඊළඟට පනිනවා.ඇයි ඒ? ජොබ් එකේ අනාගතයක් නෑ.හොඳට වැඩ කරන්ඩ පුලුවන් කාලේ කොම්පැණි වලින් ලොලිපොප් එකක් දෙනවා සැලරි වැඩි කරලා.ඊළඟට ඕක සීනිබෝලේ වගේ උරලා අවුරුදු 8 වෙනකොට තේරෙනවා තමාගේ වයසත් එක්ක පර්ෆෝමන්ස් බහිනවා කියලා.සමහර උන්ට ඊට කලින්ම තේරෙනවා.
මැෂින් එකක ගෙවිච්ච පාට්ස් තියාගෙන වැඩ කරන්ඩ බෑනේ.ගෙවෙනකොට ඒක විසික් කරලා අලුත් පාට් එකක් දානවා
පර්ෆෝමන්ස් නැත්තන් කොම්පැණි එහෙම අයව තියා ගන්නේ නෑ.කැපිල්ල පටන් ගන්නවා.ඕක කොමන්.
අර සැලරි වැඩි ලොලිපොප් එක උරන කාලේ හිතන්නේ නෑනේ මට මෙහෙම ඉස්සරහට කෙලවීමට නියමිතයි කියලා.
ඒ කාලේ දාපු හොඳ හොඳ හොටෙල් වල ගිහිල්ල කාපු ඩිෂ් එකේ ෆොටෝස් සෙල්ෆි ෆොටෝස් මානසිකත්වයට කෙලවෙන සීන් එකක් එන්නේ.ඉතින් ජාමේ බේරගන්ඩ වෙන ක්රමයක් නෑ.තමාගේ දෙයක් ගොඩ නගාගන්ඩ ඉතුරු කලෙත් නෑ.ඒවගේ දෙයක් කරන්ඩ කොන්ද පනත් නෑ.දැනුමකුත් නෑ.ඉතින් පයින එක තමා එකම විසඳුම.

අතිශය සෝචනීයයි.අපි අනුකම්පාවෙන් බලන්නේ එහෙම උන් ගැන.
මෙහෙ තාක්ෂණෙන් අලුත්ලෝකේ බලලා? නෙදකින් ඇඳුමක් ඇඳගෙනද යකෝ ඔය ටික කිව්වේ? ඉතින් හරි කමක් නෑ උඹ මෙහෙ ඇවිල්ල ඒ තාක්ෂණෙන් වැඩ කරලා පෙන්නපන්කෝ යකෝ පිරිමියෙක් වගේ.බලාගෙන ඉන්ඩ බැරුව රට පයින එක නෙමේනේ පිරිමි කම.ඔහොම උන් තමයි අම්ම තාත්ත ගැන සලකන්නෙවත් නැතුව ඒ මිනිස්සු තනිකරලා රට පනින්නේ.

ඒ මිනිස්සු හිතින් දුක් වෙනවා මේ රටේ.
විනාශ වෙන සුළි සුළං එනකොට ඒවට මූණ දෙන එක තමයි මනුස්සයෝ නියම පිරිමි කම.ඒවට බයේ පැනල දුවන්නේ රොඩු කෑලි.සාරි කෑලි ගැන අපිට කුහක කමක් නෑ බන් අපේ.අපිට තියෙන්නේ අනුකම්පාව.උඹලගේ ජානවල වල තියෙන ගෑණුකම හිතාගනින් ඉතින්.

සෙවලයෝම තමා.ඊයා..