ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අරිමි ලක්දිවා මගේ කොන්ද පන නැති නිසා.

    කොන්ද පණ නැති අඩුකුලේ අනාතයන්ගේ රට ausi.බලාගෙන ගිහාම මේකෙත් ඉන්නවනේ අම්බානක සෙට් එකක්.:lol:

    කොහෙද ඉතින් මුන්ගේ අම්මලා අප්පලත් පන නැති වංශනේ.ළමයිනුත් ඒ වංශෙම තමා.ඕවා ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට යනවා.

    හයියෙන් හුළං පාරක් ආවොත් මොකද වෙන්නේ.බර නැති රොඩු තමා ඉස්සෙල්ලා ගහගෙන යන්නේ.තොපිත් ඒ වගේ තමා.රොඩු.තොපෙන් උපදින ළමයිනුත් රොඩු.
    ඊලඟට ගිහින් ඒවයේ සුද්දගේ පුක ලොවනවා.හිතා ගනිල්ලා තොපි කොයි තරම් ජරාම කුණුගොඩවල් ද කියලා.:lol:

    හුළඟ යන්නේ කොහෙද ඔහේ ගහගෙන යනවා . වාසි කොහෙද අම්මව අප්පව පාවලා දීල හරි යනවා.
    හොඳ මුල් තියෙන රූස්ස ගස් ඕන හුළඟකට ඔරොත්තු දීලා දරාගෙන ඉන්නවා.ඒ මුල් තියෙන ගස් තමයි රූස්ස ගස් වෙලා කවද හරි පොළවට හෙවන දෙන්නේ.වාතය පිරිසිඳු කරන්නේ .පල දරන්නේ.

    මට ඉගෙනගන්ඩ අගුවේ ඉන්න හිඟන්නත් බදු ගෙවලා තියෙනවා.අඩුම ගානේ මගෙන් යම් දෙයක් රටට වෙන්ඩ ඕනේ නේද කියලා හිතන උන් නෙමෙයි ඉන්නේ.

    ඇයි ඉතින් අඩු මාසේ හෝමෝන් ගහපු කුකුල්ලු වගේ දැන් අවුරුදු 10-12 වෙනකොට කෙල්ලෙක් දාගන්ඩ ඕනේ අපේ උන්ට.නීතියානු කූලව බඳිඩ බැරි හින්ද 18 වෙන්කන් කට්ටකාගෙන ඉවසගෙන ඉන්නව ඒක වෙනුවෙන්.ඇයි නැත්තන් සාංකාව.දැන් ඉන්න උන්ගෙන් නාහෙන් අඬාගත්තු සිංදු ඇරෙන්ඩ වෙන දෙයක් හැදෙන්නෙත් නෑනේ.කෙල්ලෙක් දාගත්තු ගමන් අහවල් එක කොරගන්නකන් සිහි නෑ.ඊලඟට ජොබ් එකක් ඕනේ ඉක්මනට.ඇයි දාගත්තු වහන්තරාව එක්ක ජීවත් වෙන්ඩ නම් සල්ලි ඕනේ.:lol:

    අර කොල්ලෝ කාලේ තියෙන ජවය හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්ඩ බෑ.මොකද හෝමෝන අමාරුවට දාගත්තු වහන්තරාව හවස් වෙද්දි බලන් ඉන්නවා ගෙදර එනකන්.ඔන්න ඊළඟට සැප ගන්ඩ පඩි මදි.ඊලඟට තමයි ඔස්ටේලියා,නිව්සීලන්ඩ් අමාරුව එන්නේ .එහෙම නැත්තන් ඕකේ අනිත් පැත්ත.කෑල්ලක් දාගන්ඩ විදේශගත වීම.ඩිග්‍රි ගත්තු ගමන් අපේ උන්ගෙ ඔලුව ඉදිමෙනවා.සුද්දගේ එහෙම නෑ.උන්ගි පාර අතුගාන උන්ටත් ඩිග්‍රි තියෙනවා.ඒ හින්ද උන් එකිනෙකාට ගරු කරනවා.නෑ අපේ උන්ගේ තියෙන්නේ මගේ ඩිග්‍රි ලෙවල් එක මේක.ඒ හින්ද මගේ ලෙවල් එක මේක.

    බුදු හාමුදුරුවෝ කොච්චර ශිල්ප ඉගෙන ගත්තත් කොච්චර සල්ලි තිබ්බත් මාන්නේ අත හැරලා දාලා ඇස් මස් පිටේ ඇලෙනකන් දුක් විඳලා තමයි බුදුවෙන ක්‍රමය හොයාගෙන බුදු වුනේ.යමක් ලබන්ඩ නම් දුක් විඳින්ඩම ඕනේ.කටු කන්ඩම ඕනේ.

    අපේ උන්ට ඒක බෑ.ඒ දුක් විඳින කටු කන එකාටත් හිනාවෙලා නිග්‍රහ කරලා සැප මෙහෙ ඕසී ඕසී කියනවා.මුන් තමයි නියම මාරයෝ.කවදාවත් ඉතින් මේ රට හැදෙයිද?

    දැන් මට අමු කුණුහරපෙන් බැනලා එවපිය රෙප්.මම බය වෙයි.:angry::rofl:

    The_Fox_and_the_Grapes.jpg
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පිට රටින් සල්ලි එවන්නේ පිටරට ජොබ් කරන උන්නේ .උන් ජොබ් එක කරලා සල්ලි ටික හරි මෙහාට එවනවා.උඹලා වගේ පිටරට පීආර් හිඟා කකා අනුන්ගේ රටවල බින්න බහින්ඩ යන්නේ නෑ.පීආර් ගත්තු එවුන් එවනවා ලබ්බක්.:rofl:

    පයිනවා කවුද නෑ කියන්නේ? වීසා වලට අවුරුදු 8 වර්කින් එක්ස්පීරියන්ස් ගහගන්නකන් ඉන්නව .ඊළඟට පනිනවා.ඇයි ඒ? ජොබ් එකේ අනාගතයක් නෑ.හොඳට වැඩ කරන්ඩ පුලුවන් කාලේ කොම්පැණි වලින් ලොලිපොප් එකක් දෙනවා සැලරි වැඩි කරලා.ඊළඟට ඕක සීනිබෝලේ වගේ උරලා අවුරුදු 8 වෙනකොට තේරෙනවා තමාගේ වයසත් එක්ක පර්ෆෝමන්ස් බහිනවා කියලා.සමහර උන්ට ඊට කලින්ම තේරෙනවා.:rofl:

    මැෂින් එකක ගෙවිච්ච පාට්ස් තියාගෙන වැඩ කරන්ඩ බෑනේ.ගෙවෙනකොට ඒක විසික් කරලා අලුත් පාට් එකක් දානවා
    පර්ෆෝමන්ස් නැත්තන් කොම්පැණි එහෙම අයව තියා ගන්නේ නෑ.කැපිල්ල පටන් ගන්නවා.ඕක කොමන්.:rofl:

    අර සැලරි වැඩි ලොලිපොප් එක උරන කාලේ හිතන්නේ නෑනේ මට මෙහෙම ඉස්සරහට කෙලවීමට නියමිතයි කියලා.

    ඒ කාලේ දාපු හොඳ හොඳ හොටෙල් වල ගිහිල්ල කාපු ඩිෂ් එකේ ෆොටෝස් සෙල්ෆි ෆොටෝස් මානසිකත්වයට කෙලවෙන සීන් එකක් එන්නේ.ඉතින් ජාමේ බේරගන්ඩ වෙන ක්‍රමයක් නෑ.තමාගේ දෙයක් ගොඩ නගාගන්ඩ ඉතුරු කලෙත් නෑ.ඒවගේ දෙයක් කරන්ඩ කොන්ද පනත් නෑ.දැනුමකුත් නෑ.ඉතින් පයින එක තමා එකම විසඳුම.:baffled::rofl:

    අතිශය සෝචනීයයි.අපි අනුකම්පාවෙන් බලන්නේ එහෙම උන් ගැන.:lol:

    මෙහෙ තාක්ෂණෙන් අලුත්ලෝකේ බලලා? නෙදකින් ඇඳුමක් ඇඳගෙනද යකෝ ඔය ටික කිව්වේ? ඉතින් හරි කමක් නෑ උඹ මෙහෙ ඇවිල්ල ඒ තාක්ෂණෙන් වැඩ කරලා පෙන්නපන්කෝ යකෝ පිරිමියෙක් වගේ.බලාගෙන ඉන්ඩ බැරුව රට පයින එක නෙමේනේ පිරිමි කම.ඔහොම උන් තමයි අම්ම තාත්ත ගැන සලකන්නෙවත් නැතුව ඒ මිනිස්සු තනිකරලා රට පනින්නේ.:rofl:ඒ මිනිස්සු හිතින් දුක් වෙනවා මේ රටේ.:(

    විනාශ වෙන සුළි සුළං එනකොට ඒවට මූණ දෙන එක තමයි මනුස්සයෝ නියම පිරිමි කම.ඒවට බයේ පැනල දුවන්නේ රොඩු කෑලි.සාරි කෑලි ගැන අපිට කුහක කමක් නෑ බන් අපේ.අපිට තියෙන්නේ අනුකම්පාව.උඹලගේ ජානවල වල තියෙන ගෑණුකම හිතාගනින් ඉතින්.:lol:සෙවලයෝම තමා.ඊයා..:baffled:

    පිටරටම වැඩ කරන්න ඕනිද බන් රටින් සල්ලි අඳින්න...
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න බහුතරේකගේ මාසෙ පඩිය එන්නේ පිට රටකින්...උන් ලන්කාවේ හිටියට...:oo:

    අනික බන් උබ මේ කම්පැණි ගැන හිතන් ඉන්න පට්ට නෙගටිව් ම්යින්ඩ් සෙට් එකෙන්ම තෙරෙනවා උබ හරි හමන් තැනක වැඩ කරලා නෑ කියලා...

    උබ කියන්නා වගේ මෙහෙත් පර්ෆෝර්මන්ස් නැතුව වෙන රටක ගිහින් රස්සාවක් කරන්නේ කොහොමද බන්..උබේ මොලේ හොද නැද්ද?
    පී ආර් පොයින්ට් සිස්ටම් එකෙන් වයසට ලකුනු දෙන්නේ ඒ නිසා තමා ගොනෝ...වයස අඩු උන්ට ලකුනු 5 අඩුයි, 32 පැන්න ගමනුත් ලකුනු 5 අඩුයි...වැඩිම ලකුනු දෙන්නේ 25-32...මිනිහෙක්ගේ හොන්දම කාඅලේ...උබ හිතුවද උන්ට පිස්සු කියලා නාකි හුටන් ගන්න... :dull:

    මේකයි සීන් එක...උබට සිරාවටමට ලොකු සයිකොලිජිකල් ඉශු එකක් තියේ....උබ සෑහෙන්න කට්ටක් කාපු එකෙක් කියලනේ තියෙන්නේ....ඉතින් උබට ඉරිසියයි කෙනෙක් උබට වඩා ලේසියෙන් යම් දෙයක්, තැනකට ආවම උබට අවුල් ඇති...උබේ වයසේ උන් උබට වඩා ගොඩක් ඉස්සරහින් නේද ඉන්නේ? ඇත්ත කියපන්....

    ඔච්චර පිරිමි කම ගැන හිතනවනම් අර මේකේ කටුස්සා කිව්වා වගේ පපුවට අත් දෙකෙන් ගහගෙන මන්න කේටේරියක් අරන් දඩයමේ පල...

    උබේ පාස්පොර්ට් එකට ස්ටෑම්ප් 2-3 වත් මැරෙන්න කලින් වැදියන් කියලා මම විශ් කරන්වා... :sorry:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Paw oi aru fuka hafan Marei
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    haiyo haminenawa yaluwe :rofl::rofl::rofl:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    අරිමි ලක්දිවා මගේ කොන්ද පන නැති නිසා.

    කොන්ද පණ නැති අඩුකුලේ අනාතයන්ගේ රට ausi.බලාගෙන ගිහාම මේකෙත් ඉන්නවනේ අම්බානක සෙට් එකක්.:lol:

    කොහෙද ඉතින් මුන්ගේ අම්මලා අප්පලත් පන නැති වංශනේ.ළමයිනුත් ඒ වංශෙම තමා.ඕවා ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට යනවා.

    හයියෙන් හුළං පාරක් ආවොත් මොකද වෙන්නේ.බර නැති රොඩු තමා ඉස්සෙල්ලා ගහගෙන යන්නේ.තොපිත් ඒ වගේ තමා.රොඩු.තොපෙන් උපදින ළමයිනුත් රොඩු.
    ඊලඟට ගිහින් ඒවයේ සුද්දගේ පුක ලොවනවා.හිතා ගනිල්ලා තොපි කොයි තරම් ජරාම කුණුගොඩවල් ද කියලා.:lol:

    හුළඟ යන්නේ කොහෙද ඔහේ ගහගෙන යනවා . වාසි කොහෙද අම්මව අප්පව පාවලා දීල හරි යනවා.
    හොඳ මුල් තියෙන රූස්ස ගස් ඕන හුළඟකට ඔරොත්තු දීලා දරාගෙන ඉන්නවා.ඒ මුල් තියෙන ගස් තමයි රූස්ස ගස් වෙලා කවද හරි පොළවට හෙවන දෙන්නේ.වාතය පිරිසිඳු කරන්නේ .පල දරන්නේ.

    මට ඉගෙනගන්ඩ අගුවේ ඉන්න හිඟන්නත් බදු ගෙවලා තියෙනවා.අඩුම ගානේ මගෙන් යම් දෙයක් රටට වෙන්ඩ ඕනේ නේද කියලා හිතන උන් නෙමෙයි ඉන්නේ.

    ඇයි ඉතින් අඩු මාසේ හෝමෝන් ගහපු කුකුල්ලු වගේ දැන් අවුරුදු 10-12 වෙනකොට කෙල්ලෙක් දාගන්ඩ ඕනේ අපේ උන්ට.නීතියානු කූලව බඳිඩ බැරි හින්ද 18 වෙන්කන් කට්ටකාගෙන ඉවසගෙන ඉන්නව ඒක වෙනුවෙන්.ඇයි නැත්තන් සාංකාව.දැන් ඉන්න උන්ගෙන් නාහෙන් අඬාගත්තු සිංදු ඇරෙන්ඩ වෙන දෙයක් හැදෙන්නෙත් නෑනේ.කෙල්ලෙක් දාගත්තු ගමන් අහවල් එක කොරගන්නකන් සිහි නෑ.ඊලඟට ජොබ් එකක් ඕනේ ඉක්මනට.ඇයි දාගත්තු වහන්තරාව එක්ක ජීවත් වෙන්ඩ නම් සල්ලි ඕනේ.:lol:

    අර කොල්ලෝ කාලේ තියෙන ජවය හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්ඩ බෑ.මොකද හෝමෝන අමාරුවට දාගත්තු වහන්තරාව හවස් වෙද්දි බලන් ඉන්නවා ගෙදර එනකන්.ඔන්න ඊළඟට සැප ගන්ඩ පඩි මදි.ඊලඟට තමයි ඔස්ටේලියා,නිව්සීලන්ඩ් අමාරුව එන්නේ .එහෙම නැත්තන් ඕකේ අනිත් පැත්ත.කෑල්ලක් දාගන්ඩ විදේශගත වීම.ඩිග්‍රි ගත්තු ගමන් අපේ උන්ගෙ ඔලුව ඉදිමෙනවා.සුද්දගේ එහෙම නෑ.උන්ගි පාර අතුගාන උන්ටත් ඩිග්‍රි තියෙනවා.ඒ හින්ද උන් එකිනෙකාට ගරු කරනවා.නෑ අපේ උන්ගේ තියෙන්නේ මගේ ඩිග්‍රි ලෙවල් එක මේක.ඒ හින්ද මගේ ලෙවල් එක මේක.

    බුදු හාමුදුරුවෝ කොච්චර ශිල්ප ඉගෙන ගත්තත් කොච්චර සල්ලි තිබ්බත් මාන්නේ අත හැරලා දාලා ඇස් මස් පිටේ ඇලෙනකන් දුක් විඳලා තමයි බුදුවෙන ක්‍රමය හොයාගෙන බුදු වුනේ.යමක් ලබන්ඩ නම් දුක් විඳින්ඩම ඕනේ.කටු කන්ඩම ඕනේ.

    අපේ උන්ට ඒක බෑ.ඒ දුක් විඳින කටු කන එකාටත් හිනාවෙලා නිග්‍රහ කරලා සැප මෙහෙ ඕසී ඕසී කියනවා.මුන් තමයි නියම මාරයෝ.කවදාවත් ඉතින් මේ රට හැදෙයිද?

    දැන් මට අමු කුණුහරපෙන් බැනලා එවපිය රෙප්.මම බය වෙයි.:angry::rofl:

    අඩෝ උඹ ජෝක් එකටනේ කිව්වේ.
    සිරාවට කියල නම් කියන්න එපා. එහෙනම් උඹට ලොකු අවුලක් තියෙනව.
    :no:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    බලං යද්දි එලකිරි එකේ ඉන්න ඔක්කොම වගේ ඕස්ට්‍රෙලියාවෙ සිටිසන්ස්ල නෙහ්. මං හිතුවෙ හෙන්රි විතරයි කියල :lol:

    එකෙක් වත් කියන්නෙ නෑ ... ඒකට හේතුව ගොඩක් එවුන්ට උදව්වක් විදිහට වෙන රටක හොඳක් කිව්වොත් ලංකාවෙ ලිඳේ ඉන්න එවුන් එනව අපිට අරින්න ... අපිට ඇරෙන්නෙ නෑ, ඒත් මේ ලිං ගෙම්බො ඔස්ට්‍රේලියාවට හරියන්නෙ නැති නිසා අපි කට වහගෙන ඉන්නව ... මොකෝ අපිට මුකුත් ලැබෙන්නෙ නෑනෙ කොහොමත් බලෙන් මුන්ව ගොඩ දාල .... අවශ්‍ය කෙනාට විස්තර කියනව කව්රුහරි ත්‍රෙඩ් දැම්මොත් ..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Muge visa akak reject wela akai oya

    ඒක තමයි බන් ... උගෙ වීස එක රිජෙක්ට් නිසා දැන් කෑ ගහනව ... අපරාදෙ .. අපිට උගෙ විස්තරේ වත් කිව්වනම් මොකක් හරි ක්‍රමයක් කියන්න තිබ්බ ඌට ඔසී එන්න .. :P දැන් ඉතින් බෑ :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒක තමයි බන් ... උගෙ වීස එක රිජෙක්ට් නිසා දැන් කෑ ගහනව ... අපරාදෙ .. අපිට උගෙ විස්තරේ වත් කිව්වනම් මොකක් හරි ක්‍රමයක් කියන්න තිබ්බ ඌට ඔසී එන්න .. :P දැන් ඉතින් බෑ :lol:

    උබ ඕසී ද ඉන්නේ?
    උබ ලයිසන්ඩ් සොෆ්ට්වෙයා ගත්තාම සුද්දට ගාන කැපෙනවා කිව්ව නිසා මම හිතුවේ ලන්කාවේ ඉන්න එකෙක් කියලා...
    උබත් හීන් සීරුවේ සුද්දට බනින ගමන් වැඩේ ගොඩ දාන් නේද? :baffled:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Apoo ow bn maath lankawe ekek ekka share karan inne..porata job eke udata yanna udaw karala ..studies walata udaw karala full sup ekak dunna....pora poddak stable una gaman kala maawa kapanna hadapu eka..maara parissan wenna oni lankawe ewun udaw karaddi

    මචන් කවදාවත් ලංකාවෙ එකෙකුට කරන්න හොඳ නැති දේවල් අතරින් කීපයක් තමයි උඹ ඔය කිව්වෙ .. ඩෙෆා කෙලවෙනවා උඹට ...

    PR තියෙනකොට, ස්ටුඩන්ට් වීස ඉන්න එවුන් ලෝන් වලට සයින් කරන්න කියනව ... කවදාවත් කරන්න එපා ... උඹ ලෝන් අරන් උන්ට අරන් දෙන්නත් එපා

    කිසිම දේකට ඇප වෙන්න එපා .. අම්ම මුත්තා මලා කිව්වත් කවදාවත් ඇප අත්සන් කරන්න එපා .. අනිවා උන් මිසින්ග් ඊට පස්සේ උඹට ගෙවන්න වෙනව .. එක්කෝ ණය කාරයො උඹේ පස්සෙන් ඇවිල්ල වද දෙනව .. එක්කෝ උඹ වෙන සීන් එකකට කොටු වෙනව ..

    හැකි පමණින් උදව් කරපං, හැබැයි උඹ ආයිත් ඒ සල්ලි ගන්න බලාගෙන කරන්න එපා ... ගන්න හිතෙනව නම් කාටවත් සල්ලි සත පහක් දෙන්න එපා ... කෙලින්ම කියපන් දෙන්න බෑ කියල ..

    මම ගොඩක් අයට උදව් කරනව .. කවදාවත් ආපහු ගන්න බලාගෙන නෙමෙයි .. මොකෝ මම දන්නව ගොඩක් දෙනා ආපහු දෙන්නේ නෑ ...

    ස්ටුඩන්ට් වීස ඉන්න එකෙක් එක්ක ශෙයා කරන් ගෙවල් ගන්න එහෙම එපා ... අද දෙන්නම් කියයි හෙට දෙන්නම් කියයි .. කවදාවත් දෙන්නේ නෑ ...

    ස්ටුඩන්ට් වීස ඉන්න එකෙකුට තමන් ඉන්න තැන පාට් ටයිම් ජොබ් (ෆුල් ටයිම්නෙ ඉතින් කොහොමත්) සෙට් කරනව නම්, අනිවා ඌ උඹව රස්සාවෙන් අස් වෙන විදිහට වැඩ සිද්ද කරනවම තමයි .. මුලින් මුලින් හොරෙන් ගේම දෙනව, පස්සේ එළිපිටම උඹට ගේම අදිනවා .. work colleges ල හෝ කම්පනි එකේ message නෙට්වර්ක් එකක් තියෙනව නම් එළිපිටම සීනියස්ල ඉස්සරහ කැපිල්ල දාල message දානව ... පුළුවන් නම් ජොබ් හොයල දීපන්, හැබැයි උඹ වැඩ කරන තැන කවදාවත් ජොබ් දෙන්න එපා ...

    ස්ටුඩන්ට් වීස ඉන්න එවුන් එක්ක තරහක් නෙමෙයි .. උන් ඉන්නෙ අමාරුවෙන් ඒක නිසා උන්ට ආපහු ගෙවන්න අමාරුයි ගන්න ඒව, උන් හෙන ස්ට්‍රෙස් එකේ ඉන්නෙ, ඒක නිසා කොයි වෙලෙත් අනිත් එකාට කෙලින්නම බලන පිරිස වැඩී ...

    උඹලට හොඳටම බේරිලා ඉන්න ඕනෙ නම්, අම්ම මුත්ත මලා කිව්වත් ස්ටුඩන්ට් වීස ඉන්න එවුන් කියන කිසි දෙයක් කරන්න එපා ...
     
    Last edited:

    uuth inne student visa mama danna tharamin

    anika student visa inna unta loan denneth na neda? :rolleyes:

    loan ganna unath apa karayo thiya form ekakwath fill karanna oni na neda?okkoma online neda wenne ohe?
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Sydney ochara thama bn..Chinese,Indian, Middle east wahi wahala

    ඔව් චව්වෝ ඉන්නව ... හැබැයි ගොඩක් උන් ලස්සනයි බන් :P ඉන්දියන් එවුන් නම් ගොඩක් නෑ සිඩ්නි .. මිඩ්ල් ඊස්ට් එවුනුත් ගොඩක් ම නෑ බං .. ගොඩක් ඉන්නෙ වෙන හොඳ රටවලින් ආපු උන් ... කොහොමත් මොන රටින් ආවත් සල්ලි තියෙන උන් තමයි ගොඩක් ඉන්නෙ සිඩ්නි .. සිඩ්නි ඉන්න එක හරිම වියදම් සහිත දෙයක් ... ඒක නිසා "ගොන් මෝඩ" කල්චර් එකක් නෑ හැබැයි ... කොහොම හරි ලංකාවෙ සහ ඉන්දියන් එවුන් අඩුයි ... උන් දෙගොල්ලෝ අඩුයි කියන්නෙ ඉතින් හොඳයි කියන එක :P කොහොම ගත්තත් මුළු ඔස්ට්‍රේලියාවම හොඳයි තමයි බන් අපේ රටවල් එක්ක බලද්දි ... :P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඕස්ට්‍රේලියාවෙ තමා ඉගෙන ගත්තෙ එහේ පීආර් දාන්න කලින් පොඩ්ඩක් මට ෆක් උනා :lol: 2011 වලදි කැනඩා ආව පීආර් හමබවෙලා. අම්මල තාත්තල එහේ තමා ඉන්නෙ

    කැනඩාවත් හොඳ රටක් ... සීතල නැද්ද උඹට ...? සමහර කාල වලට මැරෙන්න සීතලයි නේ ... මම ආස රටක් .. සීතල තමයි වැඩේ .. -25 ට විතර යනකොට කොහොමද ආතල් එක:P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මමත් රට යනවා ඒ්ත් කන්න ෙබාන්න නැති නිසා ෙනෙවයි බලපන් ෙම් රට කවදාවත් හැෙදන ලක්ෂණයක් නැහැ බන් අපි ෙපාඩි කාෙල් ඉගැන්නුෙව් ෙම් රට ඔබටයි කියලා ඒ්ත් බලපන් ෙම් රට දුවන්ෙන ෙගාන් හරක් 225 ෙගන් ෙමාකා අාවත් හදන්ෙන නෑ නිතියක් නෑ හැදියාවක් නෑ මිනිස්සු රට යන්ෙන සල්ලි නිසාම ෙනෙවයි

    :yes::yes:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Thanks machan

    PR case wela thiyena nisa, 7 each dapu skilled un okkoma dan 489 danne ban
    mage yaluwek last week giya, uta meka ennath 4 months giya kiuwa :dull:

    job eka ape skill evaluation related jobak wennama ona na kiyala mage agent kiuwe, any recognized job (except odd jobs)

    489 දාන්න නම් 475, 487, 495 or 496 visa තියෙන්න ඕනෙ ... නිකන්ම 489 දාන්න බෑ මම දන්න තරමින්