Muchan meakata gihilla harima wisthara danagena apply karapan...
http://australianmigrationcentre.com/
Ei bn meeka recommend karanne, patta chatr thenk bn oka

Muchan meakata gihilla harima wisthara danagena apply karapan...
http://australianmigrationcentre.com/

ගොඩක් උන් එහෙම කියනවා මම දන්න උන් ගොඩක් ඔතනින් ගියා බන්Ei bn meeka recommend karanne, patta chatr thenk bn oka![]()

ගොඩක් උන් එහෙම කියනවා මම දන්න උන් ගොඩක් ඔතනින් ගියා බන්
මේකයි සීන් එක උන් කරන්නේ බිස්නස් එකක් නේ.
හරියට මාර්ක්ස් තියනවා නම් උන්ගෙන් දැම්මත් තනියම දම්මත් අහුවෙනවා ගොඩක් වෙලාවට
හැබැයි හරියට මාර්කස් නැති උන් ගියහමත් උන් පුළුවන් කියලා ගාන කඩා ගන්නවා
සමහර විට අහුවෙන්නේ නැති වෙන්ඩත් පුළුවන්
එක තමන් දැනගන්ඩ ඕන මොකද උන්ට මාර්කස් හදලා දෙන්ඩ බැ නේ තමන් එක හදාගන්ඩ ඕන
ඩොකියුමෙන්ට් පාර්ට් එක උන්ට හරිටයම පුළුවන් මිස් වෙන්නේ නැතුව කරන්ඩ.
උන් එකට ඉතින් ලක්ෂ 4-5ක් ගන්නවා
![]()

එක තමා බන් මම කිව්වේ උන්ට අපිට මාර්ක්ස් අරන් දෙන්ඩ බැ නේmokakada ban laskha 4k 5k ganna taram tyena document part eka?
PR eka ganna lakunu 70k 80k ganna ekekta oya documents tika hadaganna sense ekak ne kilada uba kianne ?![]()

apooo mamath giyaa. hariyata business ekak kara ganna danne ne. unge athin yanawa wage kathaawa ethana inna genu ekkenaa namEi bn meeka recommend karanne, patta chatr thenk bn oka![]()
pirima ekkenaa nam hodata kathaa karanava.ethakota more than 3 years service experince eka claim karanna 3+2= 5 years lankawe wada karanna oneda ban ?![]()
එක තමා බන් මම කිව්වේ උන්ට අපිට මාර්ක්ස් අරන් දෙන්ඩ බැ නේ
ඒවා පුරවන්ඩ හොයලා කරගන්ඩ කම්මැලි සල්ලි ගොඩක් තියන උන් ඕවට යනවා
80ක් හදාගන්ඩ පුළුවන් නම් උන් ගාවට යන්ඩ ඕනද බන් ඔන්ලයින් ඔක්කොම කරන්ඩ පුළුවන්
![]()

Muchan meakata gihilla harima wisthara danagena apply karapan...
http://australianmigrationcentre.com/
ගොඩක් උන් එහෙම කියනවා මම දන්න උන් ගොඩක් ඔතනින් ගියා බන්
මේකයි සීන් එක උන් කරන්නේ බිස්නස් එකක් නේ.
හරියට මාර්ක්ස් තියනවා නම් උන්ගෙන් දැම්මත් තනියම දම්මත් අහුවෙනවා ගොඩක් වෙලාවට
හැබැයි හරියට මාර්කස් නැති උන් ගියහමත් උන් පුළුවන් කියලා ගාන කඩා ගන්නවා
සමහර විට අහුවෙන්නේ නැති වෙන්ඩත් පුළුවන්
එක තමන් දැනගන්ඩ ඕන මොකද උන්ට මාර්කස් හදලා දෙන්ඩ බැ නේ තමන් එක හදාගන්ඩ ඕන
ඩොකියුමෙන්ට් පාර්ට් එක උන්ට හරිටයම පුළුවන් මිස් වෙන්නේ නැතුව කරන්ඩ.
උන් එකට ඉතින් ලක්ෂ 4-5ක් ගන්නවා
![]()
ගොඩක් උන් එහෙම කියනවා මම දන්න උන් ගොඩක් ඔතනින් ගියා බන්
මේකයි සීන් එක උන් කරන්නේ බිස්නස් එකක් නේ.
හරියට මාර්ක්ස් තියනවා නම් උන්ගෙන් දැම්මත් තනියම දම්මත් අහුවෙනවා ගොඩක් වෙලාවට
හැබැයි හරියට මාර්කස් නැති උන් ගියහමත් උන් පුළුවන් කියලා ගාන කඩා ගන්නවා
සමහර විට අහුවෙන්නේ නැති වෙන්ඩත් පුළුවන්
එක තමන් දැනගන්ඩ ඕන මොකද උන්ට මාර්කස් හදලා දෙන්ඩ බැ නේ තමන් එක හදාගන්ඩ ඕන
ඩොකියුමෙන්ට් පාර්ට් එක උන්ට හරිටයම පුළුවන් මිස් වෙන්නේ නැතුව කරන්ඩ.
උන් එකට ඉතින් ලක්ෂ 4-5ක් ගන්නවා
![]()
Muchan meakata gihilla harima wisthara danagena apply karapan...
http://australianmigrationcentre.com/

එත් මචන් eng උන්ට CDR එක ලියන එකත් අපිම කරන්ඩ ඕන නේද? උන් කරලා දෙන්නේ නැ කියනවා විතරයි මෙහෙම කරන්ඩ කියලාTrue. Specially if you are in fields like 'IT' it is easy to submit online by yourself. Nothing fancy. Some other fields asks for a comprehensive writing to analyse your work qualifications from relevant professional body. This is the place where some of those agents will help you (if they really wish to help). But even for that, if you know a person who applied from the same field you can get some help and do it yourself.
රෆ්ලි ලක්ෂ 6ක් විතර බන් තනියා නම්දන්නා එකෙක් කියපන් බන් ඔය PR submit process එකට agent කෙනෙක්ගෙන් නැතුව අපිම කරනවා නම් කොච්චර වියදමක් යනවද![]()
මුන් ගාවට නිකමටවත් යන්න එපා , ප්‍රොසෙස් එක ඉස්ටාර්ට් කරනවා උබ මොකෙක් උනත් පොයින්ට්ස් 65 උබට කොහොම හරි පෙන්නලා රු 50000ක් අරන් , ඊට පස්සේ EOi , එකට , කඩනවා පස්සේ රිවිව් කරමු කියයි ආයෙම කඩනවා, ආයෙම පස්සේ කියයි ගවර්මන්ට් සර්විස් නම් තර්ඩ් පාටි එවිදන්ස් ගෙන්න , ලංකාවේ එහෙම දෙන තැන නෑ , ආයේ එකී නොකී මෙකි සියල්ල ඉල්ලනවා , මුන් දන්නා ලබ්බක් න, අපි රුල්ස් වෙනස් උනා කියනකොට මුන් කියන්නෙත් , එකනේ ....අපි අරක කරමු , මේක කරමු , අපි මුන්ට කියන්න වෙනවා ඔය කට්ටිය එහෙ ප්‍රොෆෙෂනල් බොඩි එකට කතා කරන්න ..... ඔව් අපේ බොස් ......වා හෙට යනවා ඔසී , අනික්ද යනවා බ්ලාඅ බ්ලාඅ ..... ඊට පස්සේ අර පොයින්ට්ස් ටික අරන් කරන්න බැරි උනාම ielts 8 දාමු , අපි උදව් කරන්නම
ප.ස.
මෙපමණයි , උන් කරන ටික අපිටම කර ගන්න පුළුවන් උන් කිසිම ලබ්බක් උදව්වක් කරන්නේ නා , ඔය සබ්මිට් කරන්න ඕන ඩොකියුමන් ට එකක්වත් උන් ද්රාෆ්ට් කරන්න දන්නේ නා, ආයේ අපේ කොලිෆිකේෂන් සර්විස් එක ගැන උන්ට මොනවත් තේරෙන්නේ නැ, උන්ට පුළුවන් උබලව අන්දන්න එච්චරයි
ආයේ උබලා පොයින්ට්ස් ගැන ඔය ඔන්ලයින් එලිජිබිලිටි චෙක් කරපන් , එකෙන් 70 වැඩිනම් උබලට කම්මැලි නම් ඒවා සබ්මිට් කරන්න ඔය වෙන එකෙක් අල්ල ගනිල්ලා

දන්නා එකෙක් කියපන් බන් ඔය PR submit process එකට agent කෙනෙක්ගෙන් නැතුව අපිම කරනවා නම් කොච්චර වියදමක් යනවද![]()

For main applicant mata mathaka widihata.
Skill Assessment AUD 500
PTE/IELTS USD 150
Medical LKR 16000
Application AUD 3755
Total ~5 - 5.5 laks wage
Thawa document weda walata podi podi ganan
partner ta wenama ganan watenawada?