ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නැ දිගට හරහට උඩට ආවට... මොකද ඔසී යන සින් එකක් නිසා... මම ගොඩක් යුරෝප් රටවල් වලට යන්න එලජිබල් හේතුව අවරුදු 8 රටෙන් පිට එක්ස්පිරියන්ස්, ප්‍රොෆෙෂනල් කොලිෆිකෙෂන්ස් ....මම දැන් මේ ත්‍රෙඩ් එක කියෙව්වෙත් ඔපිස් ටයම් එකේ පැය 2 විතර අරන්...
නිදහහ්සේ , පාඩුවේ , ආතල් එකේ ජොබ කරන ඉන්නවා හිතුනම වේලාසනින් ගෙදරත් යනවා , පඩියත් හොදය්...
වයස 31 නිසා අදහස අත් හැරලා ඉන්නේ.... ආයේ කටු කන්න බැ... හොදටම කටු කාල ඉන්නේ...මට පරම්පරාවෙන් හෝ දෙමාපියන්ගෙන් සල්ලි ආවේ නැ.. මේ කරපු දේවල් මම කර ගත්තේ හෙන කට්ටක් කාල....
මේක කියවල මට කාටත් පොදුවේ කියන්න තියෙන්නේ.... මරා ගන්නේ නැතුව එකිනෙකාට උදව් කරන්න කියල... අපේ කුහක ගති ඇරෙන්නේ නැ.. මම කන්න දීල ලගතියන් ජොබ් හොයල දීපු දෙන්නෙක් ඉන්නවා උන් දැන් උන්ගේ ගමන යනවා , මතකයක් නැ මන් කල උදව්... එත් ඒ හොද දේ නිසා මට මෙහෙම ලැබිල ඇති...
මේ කිරියේත් මන් කොල්ලෙක්ගේ සීවී ඉල්ලන් දාල තියෙනවා. වින්ඩෝස් 7 ප්‍රෝ කී එකකුත් දුන්න කොල්ලෙක්ට ඌ ඉල්ලුවේ 10 මන් කිව්වා 7 අප්ග්‍රේඩ් කරගනින් 10 වලට කියල....
තමන්ගේ දැනුම, ලබපු අත්දැකීම් අවංකව කියන එකය් වැදගත්... තව කෙනෙක් ආදර්ශයක් ගනීවි...
මට ලොකු ටෝක් දෙන්න මහා ලොකු දැනුමක් නැ .. එත් පුළුවන් තරම් උදව් කරගන්න කියල කියනව හැමෝටම.... රණ්ඩු වෙන්නේ නැතුව....
ඔබට ජය... හිච්චි පුතා....