ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

shenat

Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    balapan invite adu karala thiyena hati..

    dan nan kiyanna thiyenne yanna nan epa pute major city walata

    okkama kala walata palayan.. darvin :lol:
    adelaide

    Visa subclassJulAugSepOctNovDecJanFebMarAprMayJuneTotalSkilled - Independent (subclass 189)2000 2000350025001400600600600600600600​30015300Skilled – Regional Provisional (subclass 489) 210 256935710101010101010​5691Total22102256359325571410610610610610610610​305 15991

    Visa subclassJulAugSepOctNovDecJanFebMarAprMayJuneTotal Skilled - Independent (subclass 189)2000 2000350025001400600600600600600600​30015300Skilled – Regional Provisional (subclass 489) 210 256935710101010101010​5691Total2210225635932557141 0610610610610610610​305 15991

    ohoma dammama terenawada bam? :baffled:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    FMsEMTx.jpg

    ඔන්න බලාගනින්.. ඉන්වය්ට් 2000 ඉදලා මාසෙකට 300 කට අඩු කරලා
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    na ban,, 2017 awrudde invite apu piliwela thiyenne,,

    2017/18 year kiyalane ban yane financial year ekakata tama invite order karala daanne piliwelata.. oya apu piliwela thiyenne machan,.

    dan balapanko

    17 jul 2000k dila..

    18 jun 300 :lol:

    එමියෝස් කාරයා එන්න එපා කියන එක හරි.. හැබය් උගේ කතා අහලා දිමොටිවෙට් වෙන්න එපා..

    ගේම ගහන එකාට මොන ලෝකෙත් එකය් බන්..

    මන් දැකලා තියෙනවා ගේම් ගහපු උන්..

    කිරියේ කොල්ලෙක් ඉන්නවා මගේ යාලුවෙක්,,

    උ ගිය අව්රුද්දෙ දෙසැම්බර් ගහගත්තා කිවා පි.ආර් එක..

    අන්න ඒ වගේ තමා මචන්..
     
    hmm
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙන්න මෙච්චරය් මට කියන්න තියෙන්නේ.. දැන් ඇවිල්ල මචන් මෙහෙ පී.ආර් එක දානවා කියන්නේ නිකන් කැම්පස් යන්න සිලෙක්ට් වෙනවා වගේ වැඩක්..

    හිතපන් කොච්චර ලොකු ඉසෙඩ් එකක් තිබුනත් A3 තියෙන උන් සිලෙක්ට් වෙන්නේ නැති වෙලා තියෙනවන්..

    අන්න ඒ වගේ මචන් දැන් පි.ආර් එක.. මේ ඇවිල්ල දැන් යන ලයන් එක..

    මට මේක තව අවරුද්දකින් මොකක් වෙයදා කියන්න බහ මොකද මචන් හෙට අනිද්දම ඉලෙක්ෂ එකක් එනවා.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මෙන්න මෙච්චරය් මට කියන්න තියෙන්නේ.. දැන් ඇවිල්ල මචන් මෙහෙ පී.ආර් එක දානවා කියන්නේ නිකන් කැම්පස් යන්න සිලෙක්ට් වෙනවා වගේ වැඩක්..

    හිතපන් කොච්චර ලොකු ඉසෙඩ් එකක් තිබුනත් A3 තියෙන උන් සිලෙක්ට් වෙන්නේ නැති වෙලා තියෙනවන්..

    අන්න ඒ වගේ මචන් දැන් පි.ආර් එක.. මේ ඇවිල්ල දැන් යන ලයන් එක..

    මට මේක තව අවරුද්දකින් මොකක් වෙයදා කියන්න බහ මොකද මචන් හෙට අනිද්දම ඉලෙක්ෂ එකක් එනවා.

    උබ මොකෙන්ද බන් ටයිප් කරන්නේ ස්පේස් තියනවා යාරයක් විතර :lol:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මෙහේ ඉදලා එපාවෙලා ඉන්නේ බම් ..Ielts 6පොයින්ට් 7පොයින්ට් ගන්න ගියොත් මෙහේම නාකි වෙයි ..දන්නවනම් කියපන් ielts අඩුවට තැනක් සහ හොද එජන්සියක් .තව uni යන එකද tafe යන එකද හොද..තව කඩ්ඩ ⁣පොලිෂ් කරගන්න පුළුවන් තැනක්

    thota english wath beruwada Australia yanna hadanne. pala Korea gihin karapan bara weda. melo huttak be but talk eka aus yanna :angry:
     
    • Like
    Reactions: Money Mike

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ag2wDPa.png

    * tiyena ewa (Pro rata) 100% fill wechhcha ewa. last year eke 100% fill kale naha .
    me year eke ochcarawath wena ekak naha .
    hodama wade PR yanna inna ewun canada gana balana eka .