ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    ඇයි බං මෙච්චර ඕස්ට්‍රේලියාවට පනින්න මිනිස්සු දඟලන්නෙ ? :oo: ඒ මදිවට උන් තව ටික දවසකිං සමලිංගික විවාහත් නීතිගත කරනවලු චීය අනේ :rolleyes:

    පට්ට සැපලු බන් :)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    PR හෝල්ඩර්ස් ල ගිහිල්ල නැල්ලුද? මොකෝ දන්නෙ නෑ :lol::lol: PR ගැන කතා කරන නිසාත් සිටිසන් ලංකාවෙ ඉඳන් ගන්න බැරි නිසාත් .. අදාළ දේ ගැන කතා කරන්න පුතා .. වටේ යන්නෙ නැතුව ... උඹ දිගටම රිප්ලයි දාපන් ඈ ... අපිටත් ඕනෙ මේක බම්ප් කරගන්න ... මට විතරක් මේක කරන්න බෑ .. මොකක් හරි උත්ප්‍රේරකයක් අපිටත් ඕනෙ නිසා උඹ රිප්ලයි දාපන් හොඳේ ... :P

    umbane kiwwe patta sape kiyela Aus wela...patta sape nan citizenship tiyena un yanne ay? eetath wada sepa dena ratak hoyagena wenna athi :P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Point eketa uththera deepan ban personal attacks nathuwa!
    Umbe monewade mung gane danne ohoma kiyanne?
    Mama kiyela tiyena points refute kerepan argument ekak geniyanna..
    Mama mulinma kiwwe koti 10-20 lankawe hoyapu manusseyekta Aus PR eke passe yanne one na kiyela....

    හැබැයි මම කැමතියි මෙයා කරපු වැඩේට, මෙයා ඉගෙන ගන්න ගිහිල්ල තියෙනවලු (රට මොකක්ද නම් දන්නෙ නෑ, අපි හිතමු ඕස්ට්‍රේලියා කියල මෙච්චර දන්නව වගේ කියවන නිසා)... එතකොට මෙයා මිලියන ගණන් ඒ රටට පූජා කරලා ඇවිල්ල තියෙන්නෙ ... ශ්‍රී ලංකාව තවත් පහලට දාලා ... හැබැයි ඒක ඔස්ට්‍රේලියාවේ PR සහ සිටිසන් ලට හොඳයි ... ඒ සල්ලි වලින් ලොකු කොටසක් ආපහු PR සහ සිටිසන් ල කෝස් කරනකොට එයාලගෙ කෝස් ෆී එකෙන් 90% ක් ම රජයෙන් ගෙවන්නෙ මේ වගේ මෝඩයො ස්ටුඩන්ට් වීස ගිහින් පූජා කරන සල්ලි තමයි :lol: PR සහ සිටිසන් ලක්ෂ 300 ක කෝස් එකක් කරන්න ඕනෙ උනොත්, එයාලගෙ කෝස් ෆී එකෙන් ලක්ෂ 270 ක් ම ගෙවනව ඕස්ට්‍රේලියානු රජයෙන් .... උඹල වගේ එවුන් ඉන්නත් ඕනෙ බන් ... නැත්තන් කොහොමද අපි සැපට ඉන්නෙ ආතල් එකේ ...

    හරි බං ... :P උඹ ස්ටුඩන්ට් වීස ගිහින් කෝටි ගණන් පූජා කලා වගේ තව කෝටි ගානක් පූජා කරල වරෙන් ඒ රටට ... අපිට ඕනෙ ස්ටුඩන්ට් වීස එන එවුන් වැඩි කරගන්න .. එතකොට තමයි අපිට සැපට ඉන්න පුළුවන් ... උඹ undergraduate ඩිග්රි ද කලේ? අපෝ undergraduate මදි postgraduate ඩිග්රි එහෙමත් කරන්න එපැයි .. මතක ඇතුව උඹ යනකොට ස්ටුඩන්ට් වීස පලයන් හරිද ... අපිට සල්ලි ඕනෙ තව අපේ වැඩ කරගන්න :P:P

    උඹ දාපන් අපිට බැනල හරි රිප්ලයි .. අපි කැමතියි මේක බම්ප් වෙනවට ... :P තැන්ක්ස්
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    umbane kiwwe patta sape kiyela Aus wela...patta sape nan citizenship tiyena un yanne ay? eetath wada sepa dena ratak hoyagena wenna athi :P

    කොහොමත් තව ටික කාලෙකින් එහෙ ඉන්න සුද්දන්ට වෙන්නෙ මූදට පනින්න තමයි ... උඹල දන්නා ඉටිගෙඩිය ... ස්ටුඩන්ට් වීස දාල ගිහින් තව දෙමව්පියන්ගේ සල්ලි පූජා කරල ආපහු පලයන් ලංකාවට .. මොකෝ උඹලගේ සල්ලි අපිට ඕනෙ කොහොමත්, නැත්තන් අපි කොහොමද සැපට ඉන්නෙ .. :lol:

    මේ ත්‍රෙඩ් එක තැන බම්ප් වෙනව උඹ මොනා හරි ලිව්ව ගමන් රිප්ලයි දැම්මාම .. එතකොට අපරාදෙ ... මම ටිකක් ටයිම් තියල රිප්ලයි දාන්නම් ඔකේ .. අපි දෙන්න මේක කොහොම හරි උඩ තියාගමු හරිද :lol:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    හැබැයි මම කැමතියි මෙයා කරපු වැඩේට, මෙයා ඉගෙන ගන්න ගිහිල්ල තියෙනවලු (රට මොකක්ද නම් දන්නෙ නෑ, අපි හිතමු ඕස්ට්‍රේලියා කියල මෙච්චර දන්නව වගේ කියවන නිසා)... එතකොට මෙයා මිලියන ගණන් ඒ රටට පූජා කරලා ඇවිල්ල තියෙන්නෙ ... ශ්‍රී ලංකාව තවත් පහලට දාලා ... හැබැයි ඒක ඔස්ට්‍රේලියාවේ PR සහ සිටිසන් ලට හොඳයි ... ඒ සල්ලි වලින් ලොකු කොටසක් ආපහු PR සහ සිටිසන් ල කෝස් කරනකොට එයාලගෙ කෝස් ෆී එකෙන් 90% ක් ම රජයෙන් ගෙවන්නෙ මේ වගේ මෝඩයො ස්ටුඩන්ට් වීස ගිහින් පූජා කරන සල්ලි තමයි :lol: PR සහ සිටිසන් ලක්ෂ 300 ක කෝස් එකක් කරන්න ඕනෙ උනොත්, එයාලගෙ කෝස් ෆී එකෙන් ලක්ෂ 270 ක් ම ගෙවනව ඕස්ට්‍රේලියානු රජයෙන් .... උඹල වගේ එවුන් ඉන්නත් ඕනෙ බන් ... නැත්තන් කොහොමද අපි සැපට ඉන්නෙ ආතල් එකේ ...

    හරි බං ... :P උඹ ස්ටුඩන්ට් වීස ගිහින් කෝටි ගණන් පූජා කලා වගේ තව කෝටි ගානක් පූජා කරල වරෙන් ඒ රටට ... අපිට ඕනෙ ස්ටුඩන්ට් වීස එන එවුන් වැඩි කරගන්න .. එතකොට තමයි අපිට සැපට ඉන්න පුළුවන් ... උඹ undergraduate ඩිග්රි ද කලේ? අපෝ undergraduate මදි postgraduate ඩිග්රි එහෙමත් කරන්න එපැයි .. මතක ඇතුව උඹ යනකොට ස්ටුඩන්ට් වීස පලයන් හරිද ... අපිට සල්ලි ඕනෙ තව අපේ වැඩ කරගන්න :P:P

    උඹ දාපන් අපිට බැනල හරි රිප්ලයි .. අපි කැමතියි මේක බම්ප් වෙනවට ... :P තැන්ක්ස්

    umba ai bung mung gane katha keranne?
    umba thaama mata hari uththereyak deela nane...
    koti 10-20k lankawe hoyapu manusseyek ay Aus wela PR eke passe yanne?
    monewade oya salli weleta ganne beri sepa Aus wela tiyena?
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    PR සහ සිටිසන් ල කෝස් කරනකොට එයාලගෙ කෝස් ෆී එකෙන් 90% ක් ම රජයෙන් ගෙවන්නෙ

    meekath sira seen eka...
    mage sister ausi giye spouse visa ( marry karala )
    studies start kare PR eka set unaata passe ( gihilla after 2 years )
    aaye Citizen set una thawa avrudu 2kin. citizen set unaata passe almost total free
    thama studies tika finish kale .:):):)
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    කොහොමත් තව ටික කාලෙකින් එහෙ ඉන්න සුද්දන්ට වෙන්නෙ මූදට පනින්න තමයි ... උඹල දන්නා ඉටිගෙඩිය ... ස්ටුඩන්ට් වීස දාල ගිහින් තව දෙමව්පියන්ගේ සල්ලි පූජා කරල ආපහු පලයන් ලංකාවට .. මොකෝ උඹලගේ සල්ලි අපිට ඕනෙ කොහොමත්, නැත්තන් අපි කොහොමද සැපට ඉන්නෙ .. :lol:

    මේ ත්‍රෙඩ් එක තැන බම්ප් වෙනව උඹ මොනා හරි ලිව්ව ගමන් රිප්ලයි දැම්මාම .. එතකොට අපරාදෙ ... මම ටිකක් ටයිම් තියල රිප්ලයි දාන්නම් ඔකේ .. අපි දෙන්න මේක කොහොම හරි උඩ තියාගමු හරිද :lol:

    wate yanewa witherai

    ඔන්ලී පර්ස්නල් අට්ටcක්ස්
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    umba ai bung mung gane katha keranne?
    umba thaama mata hari uththereyak deela nane...
    koti 10-20k lankawe hoyapu manusseyek ay Aus wela PR eke passe yanne?
    monewade oya salli weleta ganne beri sepa Aus wela tiyena?

    අපෝ, ඒව එහෙම කියන්න බෑ, ගිහිල්ල බලපන් ඕනෙ නම් :P :lol: ... spoon feed කරන්න උඹ බබෙක්ද :P... හැබැයි මට මෙහෙමත් හිතෙනව .. උඹට ආසාව තියෙනව .. ඒත් උඹට බයයි හරියටම දන්නෙ නැතුව migrate වෙන්න ... :P හොර ගෙඩියා .. :lol::P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    wate yanewa witherai

    ඔන්ලී පර්ස්නල් අට්ටcක්ස්

    නෑ නෑ, සුදු පුතා එහෙම කරනවද ඔයාට ... :lol::lol::P බබා බයි කාලද ඉන්නෙ? :lol: අපි දෙන්න සහයෝගයෙන් ත්‍රෙඩ් එක උඩ තියාගමු ඕකේ .. :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    නෑ නෑ, සුදු පුතා එහෙම කරනවද ඔයාට ... :lol::lol::P බබා බයි කාලද ඉන්නෙ? :lol: අපි දෙන්න සහයෝගයෙන් ත්‍රෙඩ් එක උඩ තියාගමු ඕකේ .. :P

    LOL, im off :P:P
    let the readers decide :growl:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මටනම් තියෙන දැවෙන ප්‍රශ්නේ ඇයි බන් අපේ මිනිස්සු ausi ම යන්න දගලන්නෙ කියන එක.. ඔහොම සුපිරි europe countries තව ගොඩක් තියෙන්වනෙ...:baffled: අනික අල්ලපු රට NewZealnd එහෙම.:rolleyes:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මටනම් තියෙන දැවෙන ප්‍රශ්නේ ඇයි බන් අපේ මිනිස්සු ausi ම යන්න දගලන්නෙ කියන එක.. ඔහොම සුපිරි europe countries තව ගොඩක් තියෙන්වනෙ...:baffled: අනික අල්ලපු රට NewZealnd එහෙම.:rolleyes:

    ආහ් .. එහෙම සීන් එකක් තියෙනවද? :rolleyes: ඔව්, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, කැනඩා ... රටවල් ගොඩක් තියෙනව බන් හොඳ ඒව ... මම හිතන්නෙ මේකයි සීන් එක ... කැනඩාවේ අධික සීතල ... -50 විතර යන කොට ලංකාව වගේ රටවල් වල ජීවත් උනු අයට ඒක අමාරුයි ... නිව්සීලන්ඩ් යන්නෙ නැත්තෙ, පාලුයි රට ටිකක් .. හැපනින්ග්ස් අඩුයි ... ඕස්ට්‍රේලියා යන්න ට්‍රයි කරන්නෙ ඉතින් ... ඕස්ට්‍රේලියා PR ගත්තම ඉතින් නිව්සීලන්ඩ්+ඕස්ට්‍රේලියා PR දෙකම ගත්ත වගේ තමයි ... ඕස්ට්‍රේලියා PR තියෙන කෙනාට නිව්සීලන්ඩ් උනත් ඕනෙ නම් ගිහිල්ල ජීවත් වෙන්න work කරන්න ඉගෙන ගන්න පුළුවන් ... ඒව නිසා වෙන්නැති ... ඒත් ඔව් .. තව හොඳ රටවල් තියෙනව ...
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    meekath sira seen eka...
    mage sister ausi giye spouse visa ( marry karala )
    studies start kare PR eka set unaata passe ( gihilla after 2 years )
    aaye Citizen set una thawa avrudu 2kin. citizen set unaata passe almost total free
    thama studies tika finish kale .:):):)

    ඔව් බන් ... මේව ඕස්ට්‍රේලියා ඉන්න අය කියන්නෙ නෑ වැඩිය .. අපේ මෝඩ යක්කු ස්ටුඩන්ට් වීස දාල යනව ... එහෙ ඇවිල්ල කෝටි ගණන් ඔස්ට්‍රේලියාවට පූජා කරල යනව ... ඔස්ට්‍රේලියාවට විතරක් නෙමෙයි, අනිත් ඕනෙම රටකට ස්ටුඩන්ට් වීස දාල යන එක ඉල්ලන් කෑමක් .... අපේ එවුන් එකෙක් දෙන්නෙක් හරි බේරගන්න ඕනෙ නිසා ඇත්ත කතාව අපි කියනව ... ඇස් කන් තියෙන ඇත්තෝ බේරෙති .. බීරි ගස් ගෙම්බෝ අහුවෙති ... :)

    සිටිසන් විතරක් නෙමෙයි .. PR අයටත් දෙනව සිටිසන්ලට වගේම ..
    ඔතන මචන් වර්ග කිරීම වෙන්නෙ, Domestic ද international ද කියල
    Domestic ගොඩේ ඉන්නෙ PR holders & Citizens ...

    all other persons are considered as international ...

    Domestic students ලට තමයි අර කිව්ව පහසුකම් දෙන්නේ .. ඒකියන්නේ PR holders & Citizens
     
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia

    ආහ් .. එහෙම සීන් එකක් තියෙනවද? :rolleyes: ඔව්, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, කැනඩා ... රටවල් ගොඩක් තියෙනව බන් හොඳ ඒව ... මම හිතන්නෙ මේකයි සීන් එක ... කැනඩාවේ අධික සීතල ... -50 විතර යන කොට ලංකාව වගේ රටවල් වල ජීවත් උනු අයට ඒක අමාරුයි ... නිව්සීලන්ඩ් යන්නෙ නැත්තෙ, පාලුයි රට ටිකක් .. හැපනින්ග්ස් අඩුයි ... ඕස්ට්‍රේලියා යන්න ට්‍රයි කරන්නෙ ඉතින් ... ඕස්ට්‍රේලියා PR ගත්තම ඉතින් නිව්සීලන්ඩ්+ඕස්ට්‍රේලියා PR දෙකම ගත්ත වගේ තමයි ... ඕස්ට්‍රේලියා PR තියෙන කෙනාට නිව්සීලන්ඩ් උනත් ඕනෙ නම් ගිහිල්ල ජීවත් වෙන්න work කරන්න ඉගෙන ගන්න පුළුවන් ... ඒව නිසා වෙන්නැති ... ඒත් ඔව් .. තව හොඳ රටවල් තියෙනව ...

    Simply godak Europen countries walata yana PR process eka danne ne, (Anith eka AUsi, Canada wage) process eka clear ne, ekai godak aya Ausi Canada and Nz yanne.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Simply godak Europen countries walata yana PR process eka danne ne, (Anith eka AUsi, Canada wage) process eka clear ne, ekai godak aya Ausi Canada and Nz yanne.

    කොහොමත් USA හෝ UK නම් දැන් වැඩක් නෑ බන් ගිහිල්ල ... රටවල් වැටිල තියෙන්නෙ හොඳටම .. අපේ එකෙක්ට ගිහින් survive වෙන්න බෑ ... අනිත් එක UK එහෙම දැන් PR ගන්න අවුරුදු 10 ක් වත් ඒ රටේ හොඳ ජොබ් එකක් කරගෙන ඉඳල තියෙන්න ඕනෙ .. නැත්තන් ගන්න අමාරුයි .. අනිත් එක racism සෑහෙන්න තියෙනව UK, ඒක නිසා ඒ වගේ රටවලට නම් ස්ටුඩන්ට් වීස දාල ගිහිල්ල වැඩක් නෑ කියල තමයි මගේ අදහස .. ඒත් තව තියෙනව හොඳ රටවල් ...
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඔව් බන් ... මේව ඕස්ට්‍රේලියා ඉන්න අය කියන්නෙ නෑ වැඩිය .. අපේ මෝඩ යක්කු ස්ටුඩන්ට් වීස දාල යනව ... එහෙ ඇවිල්ල කෝටි ගණන් ඔස්ට්‍රේලියාවට පූජා කරල යනව ... ඔස්ට්‍රේලියාවට විතරක් නෙමෙයි, අනිත් ඕනෙම රටකට ස්ටුඩන්ට් වීස දාල යන එක ඉල්ලන් කෑමක් .... අපේ එවුන් එකෙක් දෙන්නෙක් හරි බේරගන්න ඕනෙ නිසා ඇත්ත කතාව අපි කියනව ... ඇස් කන් තියෙන ඇත්තෝ බේරෙති .. බීරි ගස් ගෙම්බෝ අහුවෙති ... :)

    සිටිසන් විතරක් නෙමෙයි .. PR අයටත් දෙනව සිටිසන්ලට වගේම ..
    ඔතන මචන් වර්ග කිරීම වෙන්නෙ, Domestic ද international ද කියල
    Domestic ගොඩේ ඉන්නෙ PR holders & Citizens ...

    all other persons are considered as international ...

    Domestic students ලට තමයි අර කිව්ව පහසුකම් දෙන්නේ .. ඒකියන්නේ PR holders & Citizens

    machan PR thiyana ayata Course fee aduda international student lata wada ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    umba ai bung mung gane katha keranne?
    umba thaama mata hari uththereyak deela nane...
    koti 10-20k lankawe hoyapu manusseyek ay Aus wela PR eke passe yanne?
    monewade oya salli weleta ganne beri sepa Aus wela tiyena?

    salli kannada bun. mewa salli deela ganna ba :lol: uba rata gihin over stay wela deport karapu ekekda koheda lol. rata awith lankawe ammalage salli walin kaka inna un kawda bun ganan ganne.

    GettyImages-547035970-passport-1120.jpg
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Europe country ekaka degree ekakata gihin ehe PR hadaganna + work visa ganna tikak lesiy kiyala kiyanawa. Ehe giyapu ekekgen thamayi itin hariyatama details ganna puluwan. Danna ekek innawanam details share karanna