ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    උබල විස්වාස කරනවා නන් කරපන් මාත් එක්ක එකට හිටපු ඔෆිස් එකේ එකෙක් මට ගැහුවා තෙලක් ඔසී පැත්ත බලන්නේ නැති වෙන්න අන්තිමට ඔක්කොටම හොරෙන් ඌ ඇප්ලයි කරලා ගියා ඔන්න ඔකයි බන් ලන්කාවෙ ගොඩක් උන්ගේ හැටි මට ඌ මොනා කලත් මන් ඌ යන වෙලාවෙ ඌට ගොඩක් උදව්කලා ඒත් උ මාව ඩිමොටිවෙට් කරලා කරපු කැරි කතාවලට සොරි මචන් කියලවත් කිව්වෙ නෑ බන්...... සො සිරිලන්කන් මෙහෙ උන් 10ක් එක්ක ඔක ගැන කතා කලොත් එකෙක් හොදක් කියයි අනින් 9 දෙනාම නොකෙරෙන තැනට තමයි කතාව....ඔන්න ඔකයි තත්වෙ උබට හරි කියලා හිතෙන දේ කරපන්. අන්තිමට අම්මා තාත්තා ඇරෙන්න උබට ඉන්නෙ උබ විතරයි කොහේ ගියත් මොනා කරත් ඒ මිනිස්සු ගැන බලපන්

    Thota Hoda wade puka denna giyata moda sinhalu anunge kathawalata ahu weno
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,561
    67,909
    113
    මේ කැරියා ඕනම country එකකට යන්න අහල තියෙන or යන්න අදහසක් තියෙනවා කියලා හරි දාලා තියෙන thread වලට ඇවිල්ලා දෙන්නෙම මහ කුහක comments, කට ඇරියොත් කියන්නේ negative දෙයක්මයි.

    Man kivve reality eka.surangana loka wala inna sinhalu ewa negative widiyata interpret karata man monawada karannada.:lol:
     
    Jun 15, 2017
    269
    29
    0
    Moko lankawe idan mola thadawelada:lol:

    උඹ විතරයි රට ගිහින් තියෙන්නේ, උඹ කියන එක වැරදී කිව්වොත් උන් ලංකාවේ මොල කරවෙච්ච එවුන්. තොගේ passport එකට වඩා මගේ එකෙ stamp වැදිලා තියෙනවා පොන්නයෝ. ඕනම රටක negatives තියෙනවා තමයි හැබැයි උඹ තනිකර කරන්නේ demotivate කරන එක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,561
    67,909
    113
    උඹ විතරයි රට ගිහින් තියෙන්නේ, උඹ කියන එක වැරදී කිව්වොත් උන් ලංකාවේ මොල කරවෙච්ච එවුන්. තොගේ passport එකට වඩා මගේ එකෙ stamp වැදිලා තියෙනවා පොන්නයෝ. ඕනම රටක negatives තියෙනවා තමයි හැබැයි උඹ තනිකර කරන්නේ demotivate කරන එක.

    Meka forum ekak.mata ona de man kiyanawa.stamp tiyena tahukanda deiyio wedak balan hitiyanan:lol:
     
    Jun 15, 2017
    269
    29
    0
    Meka forum ekak.mata ona de man kiyanawa.stamp tiyena tahukanda deiyio wedak balan hitiyanan:lol:

    තොපි වගේ පරයෝ තමයි අනිත් එවුන්ට වල කපන්නේ, තව එකෙක් ගොඩ යනකොට බඩ රිදෙන එවුන්. තෝ ඕන ලබ්බක් post කලාට මට කමක් නෑ හැබැයි යන්න හිතන් ඉන්න එවුන්ව යන්නැති තැනට වැඩ කරන්න එපා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,561
    67,909
    113
    තොපි වගේ පරයෝ තමයි අනිත් එවුන්ට වල කපන්නේ, තව එකෙක් ගොඩ යනකොට බඩ රිදෙන එවුන්. තෝ ඕන ලබ්බක් post කලාට මට කමක් නෑ හැබැයි යන්න හිතන් ඉන්න එවුන්ව යන්නැති තැනට වැඩ කරන්න එපා.

    Ai uba mona karannada deiyo:lol:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,058
    4,607
    113
    ay bung paare behala yanne beri?...mama dawesata km ganan awidinewa colombo wela...bus wela yanewa(podi kattak thiyenewa ethena)...mata ehema kisima awulak wela na.... okkoma oluwe tiyenne machan...kaema unath salli prashneyak naththan organic ganna puluwan than ona tharan tiyenewa..Naraka dewal onema rateka wenewa....minussu rahath wela nane...

    Political prashna moketade umba oluwata ganne? Umba mehe honda income ekak generate kerenewanan umbeta politics/ govt eke adaalama na...

    Umba wena ratekata migrate unoth umbeta racism wage dewal welata muna denna wenewa...thamunge rate eke kiyetewath wenne na..

    (I know a person who was not served in a restaurant in the UK - true story)
    Lankawe hondeta hitapu ekekta oya wage incident ekak unoth kohomeda?

    Seeing some of the Srilankan kids brought up in Aus, I don't think I will ever start a family in one of those countries.

    true there are some good things about sri lanka too if you look at it. if you get a good business then it is easy to make money. most of the rich people dont migrate they stay in colombo and mint money....or they study in aussie and come back
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Australia wala adala field ekata jobs na lu bung godake unta , mama unge Melbourne jobs fb group eka dakka hama ekama kiyanawa enna epa kiyala honda income ekake home-country thiyanawa name :baffled::baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    If money can't buy life-style what can? Totally disagree with this statement.

    Do you think a family that can afford servants/drivers in India can lead that sort of a lifestyle in Australia/New-Zealand? NEVER

    You can't just generalize cities like that? There are decent/posh neighborhoods in Bombay as well as shitty neighborhoods. Money decides what neighborhood you belong to.

    Once again don't take it personally. You may have a personal reason for migrating which is riding motor cycles but my argument was that Sri Lanka is a decent country to live in if you've got your finances figured.

    උබ හිතන විදිය පට්ට ගොන් බන්
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Nope, I received my expenses from home. I had no problems what so ever.

    You are missing my point, which is: why would a person who is very well-off in Sri Lanka want to migrate to another country UNLESS there is a specific personal problem which could be addressed by migrating? (For example why do old pappas from developed countries migrate to Thailand?? :rofl::rofl:)

    සල්ලි ගෙදරින් හම්බුනා නම් ඉතින් වැඩක් නෑ කතාකරල උඹ ගැන ... ඉස්සෙල්ල තමන්ගෙ කියල කීයක් හරි හොයපන්කෝ සමාජයට බැහැල .. නැත්තන් පොඩි උන් එක්ක ගැඹුරු මාතෘකා කතා කරන එක තේරුමක් නෑ පුතා ... උඹට අටෑක් කරනව නෙමෙයි .. තේරුමක් නෑ බන් ... :rolleyes:

    ඉතින් හරි ප්‍රශ්න නැති උඹ ලංකාවට වෙලා ඉඳපන් ... උඹට ලංකාව හොඳයි වගේ පේන්නේ ඕස්ට්‍රේලියාවට migrate උනොත් උඹ මහන්සි වෙන්න වෙනව හම්බ කරන්න .. ලංකාවෙ හිටියොත් උඹට නිකන් කකා බිබී ඉන්න පුළුවන් .... අම්මල තාත්තල මැරුණම එයාලගෙ දේපලත් කාල කාලම ඉවර උනාම උඹට තේරෙයි ... දැනට දෙමව්පියන්ගෙන් කකා බිබී ඉන්න උඹට ඉතින් ලංකාව තමයි පුතා ....

    උඹට ආපහු කියන්නෙ ... ඉතින් අව්ලක් නෑ, උඹ හිතන විදිහට එහෙමම හිතාගෙන ඉඳපන් ... :P
    උඹට ලංකාව හොඳ නම් එහෙම ඉඳපන් ... මොකෝ ඉතින් උඹව බලෙන් යැව්ව කියල අර හොර ඒජන්සි කාරයො වගේ මට ගානක් හම්බෙන එකක් යැයි :P අර මෙහෙ කියන්නෙ කුණු අදින අයත් ඉන්න ඕනෙ ඉංජිනියර්ස්ල විතරක් නෙමෙයි කියල .. මොකෝ නැත්තන් කුණු ටික අදින්න එකෙක් නැති වෙනවනෙ ලොල් .. ඒ වගේ තමයි .. මේ රටවල් දියුණු නොවෙන තරමට මෙහෙ ඉන්න එවුන් එළියේ තියෙන සැප අත්විඳින්නේ නැති තරමට .. ඕස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, නිව්සීලන්ඩ්, පෝලන්ඩ් වගේ රටවල් වල ඉන්න එවුන්ට සැප ... :P

    දූරියන් නොකන එවුන්ට බලෙන් දූරියන් කවන්න යන්නෙ නෑ වගේ තමයි ... එතකොට කන එවුන්ට මදි වෙනව ... බට් ඒක හරි රසයි කියල අපි කියනව, කන එකා කාපු දෙන් නොකන එකා නිකන් හිටපුදෙන් ... අපිට මොකෝ ...
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    If money can't buy life-style what can? Totally disagree with this statement.

    Do you think a family that can afford servants/drivers in India can lead that sort of a lifestyle in Australia/New-Zealand? NEVER

    You can't just generalize cities like that? There are decent/posh neighborhoods in Bombay as well as shitty neighborhoods. Money decides what neighborhood you belong to.

    Once again don't take it personally. You may have a personal reason for migrating which is riding motor cycles but my argument was that Sri Lanka is a decent country to live in if you've got your finances figured.

    මේකට උත්තර දෙන්න පුළුවන් ඒත් වැඩක් නෑ ... අන්ධයෙක්ට පාට කියන්නෙ මොකක්ද කියල දෙන්න බෑ .. :lol: අම්මල තාත්තලාගේ සල්ලි කකා බිබී ඉන්න උඹ කොහොමද බං ඕව දන්නෙ ... අනේ නිකන් දන්න දෙයක් කියපන් පොඩි එකෝ ... මෙන්න මූව ignore කරපල්ලා .. ආපහු මූට රිප්ලයි දාන්න එපා ...හැබැයි මූ දාන දේවල් වලින් ත්‍රෙඩ් එක බම්ප් වෙනව ... ඒක හැමෝටම හොඳයි ... :lol:

    හැබැයි මම කැමතියි මෙයා කරපු වැඩේට, මෙයා ඉගෙන ගන්න ගිහිල්ල තියෙනවලු (රට මොකක්ද නම් දන්නෙ නෑ, අපි හිතමු ඕස්ට්‍රේලියා කියල මෙච්චර දන්නව වගේ කියවන නිසා)... එතකොට මෙයා මිලියන ගණන් ඒ රටට පූජා කරලා ඇවිල්ල තියෙන්නෙ ... ශ්‍රී ලංකාව තවත් පහලට දාලා ... හැබැයි ඒක ඔස්ට්‍රේලියාවේ PR සහ සිටිසන් ලට හොඳයි ... ඒ සල්ලි වලින් ලොකු කොටසක් ආපහු PR සහ සිටිසන් ල කෝස් කරනකොට එයාලගෙ කෝස් ෆී එකෙන් 90% ක් ම රජයෙන් ගෙවන්නෙ මේ වගේ මෝඩයො ස්ටුඩන්ට් වීස ගිහින් පූජා කරන සල්ලි තමයි :lol: PR සහ සිටිසන් ලක්ෂ 300 ක කෝස් එකක් කරන්න ඕනෙ උනොත්, එයාලගෙ කෝස් ෆී එකෙන් ලක්ෂ 270 ක් ම ගෙවනව ඕස්ට්‍රේලියානු රජයෙන් .... උඹල වගේ එවුන් ඉන්නත් ඕනෙ බන් ... නැත්තන් කොහොමද අපි සැපට ඉන්නෙ ආතල් එකේ ...

    උඹ දාපන් අපිට බැනල හරි රිප්ලයි .. අපි කැමතියි මේක බම්ප් වෙනවට ... :P තැන්ක්ස්

    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වාර්තා ගත ලෙස රට හැර යයි.
    https://www.sbs.com.au/yourlanguage...les-rtt-haer-yyi-sbs-sinhlvaartaa?language=si

    :lol::lol: ඔය ගිහිල්ල තියෙන්නෙ ඒ රටට කෝස් කරන්න ආපු උන් ... උන්ට කොහොමත් ඉන්න දෙන්නේ නෑ ... මාස දොළහක් තාවකාලික වීස එකකින් හිටියත් ජනසංගණනය කරනකොට උන්වත් ගණන් කරනව ... ඉතින් උන් ගියාම පදිංචිකරුවන් ගියා කියල නිව්ස් කාරයො කියනව ලොල්

    "ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වන්නේ කවුරුන්ද? ඔස්ට්‍රේලියාවේ පසුගිය මාස 16 ඇතුළත මාස 12ක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව (වාසය කළ) සිටි පුද්ගලයින්ව මෙහිදී ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් ලෙස සලකා තිබේ.
    ඒ අනුව බහුතරයක් අන්තර්ජාතික සිසුන් සහ තාවකාලික වීසා වල සිටින සේවකයින් මේ ගනයට අයත් වේ.

    පිටව ගියේ කවුරුන්ද?

    අන්තර්ජාතික සිසුන් බහුතරයක් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාම නිසා මෙලෙස සමස්ත සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පෙනී යන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ජනගහන විද්‍යාව පිළිබඳ අධ්‍යක්ෂ Anthony Grubb, ABC පුවත් සේවයට පැවසීය. "
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    සල්ලි ගෙදරින් හම්බුනා නම් ඉතින් වැඩක් නෑ කතාකරල උඹ ගැන ... ඉස්සෙල්ල තමන්ගෙ කියල කීයක් හරි හොයපන්කෝ සමාජයට බැහැල .. නැත්තන් පොඩි උන් එක්ක ගැඹුරු මාතෘකා කතා කරන එක තේරුමක් නෑ පුතා ... උඹට අටෑක් කරනව නෙමෙයි .. තේරුමක් නෑ බන් ... :rolleyes:

    ඉතින් හරි ප්‍රශ්න නැති උඹ ලංකාවට වෙලා ඉඳපන් ... උඹට ලංකාව හොඳයි වගේ පේන්නේ ඕස්ට්‍රේලියාවට migrate උනොත් උඹ මහන්සි වෙන්න වෙනව හම්බ කරන්න .. ලංකාවෙ හිටියොත් උඹට නිකන් කකා බිබී ඉන්න පුළුවන් .... අම්මල තාත්තල මැරුණම එයාලගෙ දේපලත් කාල කාලම ඉවර උනාම උඹට තේරෙයි ... දැනට දෙමව්පියන්ගෙන් කකා බිබී ඉන්න උඹට ඉතින් ලංකාව තමයි පුතා ....

    උඹට ආපහු කියන්නෙ ... ඉතින් අව්ලක් නෑ, උඹ හිතන විදිහට එහෙමම හිතාගෙන ඉඳපන් ... :P
    උඹට ලංකාව හොඳ නම් එහෙම ඉඳපන් ... මොකෝ ඉතින් උඹව බලෙන් යැව්ව කියල අර හොර ඒජන්සි කාරයො වගේ මට ගානක් හම්බෙන එකක් යැයි :P අර මෙහෙ කියන්නෙ කුණු අදින අයත් ඉන්න ඕනෙ ඉංජිනියර්ස්ල විතරක් නෙමෙයි කියල .. මොකෝ නැත්තන් කුණු ටික අදින්න එකෙක් නැති වෙනවනෙ ලොල් .. ඒ වගේ තමයි .. මේ රටවල් දියුණු නොවෙන තරමට මෙහෙ ඉන්න එවුන් එළියේ තියෙන සැප අත්විඳින්නේ නැති තරමට .. ඕස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, නිව්සීලන්ඩ්, පෝලන්ඩ් වගේ රටවල් වල ඉන්න එවුන්ට සැප ... :P

    දූරියන් නොකන එවුන්ට බලෙන් දූරියන් කවන්න යන්නෙ නෑ වගේ තමයි ... එතකොට කන එවුන්ට මදි වෙනව ... බට් ඒක හරි රසයි කියල අපි කියනව, කන එකා කාපු දෙන් නොකන එකා නිකන් හිටපුදෙන් ... අපිට මොකෝ ...

    මේකට උත්තර දෙන්න පුළුවන් ඒත් වැඩක් නෑ ... අන්ධයෙක්ට පාට කියන්නෙ මොකක්ද කියල දෙන්න බෑ .. :lol: අම්මල තාත්තලාගේ සල්ලි කකා බිබී ඉන්න උඹ කොහොමද බං ඕව දන්නෙ ... අනේ නිකන් දන්න දෙයක් කියපන් පොඩි එකෝ ... මෙන්න මූව ignore කරපල්ලා .. ආපහු මූට රිප්ලයි දාන්න එපා ...හැබැයි මූ දාන දේවල් වලින් ත්‍රෙඩ් එක බම්ප් වෙනව ... ඒක හැමෝටම හොඳයි ... :lol: උඹ දාපන් අපිට බැනල හරි රිප්ලයි .. අපි කැමතියි මේක බම්ප් වෙනවට ... :P තැන්ක්ස්

    Point eketa uththera deepan ban personal attacks nathuwa!
    Umbe monewade mung gane danne ohoma kiyanne?
    Mama kiyela tiyena points refute kerepan argument ekak geniyanna..
    Mama mulinma kiwwe koti 10-20 lankawe hoyapu manusseyekta Aus PR eke passe yanne one na kiyela....
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    :lol::lol: ඔය ගිහිල්ල තියෙන්නෙ ඒ රටට කෝස් කරන්න ආපු උන් ... උන්ට කොහොමත් ඉන්න දෙන්නේ නෑ ... මාස දොළහක් තාවකාලික වීස එකකින් හිටියත් ජනසංගණනය කරනකොට උන්වත් ගණන් කරනව ... ඉතින් උන් ගියාම පදිංචිකරුවන් ගියා කියල නිව්ස් කාරයො කියනව ලොල්

    "ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වන්නේ කවුරුන්ද? ඔස්ට්‍රේලියාවේ පසුගිය මාස 16 ඇතුළත මාස 12ක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව (වාසය කළ) සිටි පුද්ගලයින්ව මෙහිදී ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් ලෙස සලකා තිබේ.
    ඒ අනුව බහුතරයක් අන්තර්ජාතික සිසුන් සහ තාවකාලික වීසා වල සිටින සේවකයින් මේ ගනයට අයත් වේ.

    පිටව ගියේ කවුරුන්ද?

    අන්තර්ජාතික සිසුන් බහුතරයක් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාම නිසා මෙලෙස සමස්ත සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පෙනී යන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ජනගහන විද්‍යාව පිළිබඳ අධ්‍යක්ෂ Anthony Grubb, ABC පුවත් සේවයට පැවසීය. "

    umbeta me part eke copy/paste keranna amathaka unada?

    මේ අතර පසුගිය වසර වල පිටවූ පිරිස් වලින් තුනෙන් එකක් පමණ ඔස්ට්‍රේලියානු පුරවැසියන් වූ බවත් ඔවුන් වෙනත් විදේශ රටවලට පිටව ගොස් ඇති බවත් සඳහන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බං මෙච්චර ඕස්ට්‍රේලියාවට පනින්න මිනිස්සු දඟලන්නෙ ? :oo: ඒ මදිවට උන් තව ටික දවසකිං සමලිංගික විවාහත් නීතිගත කරනවලු චීය අනේ :rolleyes:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    umbeta me part eke copy/paste keranna amathaka unada?

    මේ අතර පසුගිය වසර වල පිටවූ පිරිස් වලින් තුනෙන් එකක් පමණ ඔස්ට්‍රේලියානු පුරවැසියන් වූ බවත් ඔවුන් වෙනත් විදේශ රටවලට පිටව ගොස් ඇති බවත් සඳහන්.

    PR හෝල්ඩර්ස් ල ගිහිල්ල නැල්ලුද? මොකෝ දන්නෙ නෑ :lol::lol: PR ගැන කතා කරන නිසාත් සිටිසන් ලංකාවෙ ඉඳන් ගන්න බැරි නිසාත් .. අදාළ දේ ගැන කතා කරන්න පුතා .. වටේ යන්නෙ නැතුව ... උඹ දිගටම රිප්ලයි දාපන් ඈ ... අපිටත් ඕනෙ මේක බම්ප් කරගන්න ... මට විතරක් මේක කරන්න බෑ .. මොකක් හරි උත්ප්‍රේරකයක් අපිටත් ඕනෙ නිසා උඹ රිප්ලයි දාපන් හොඳේ ... :P