ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ow ow machan PR eka aniwa set venava ...
but after 2 years ... ape nangith spouse visa thama giyee mulinma
spouse visa inna onne machan 2 years .. eeta passe thama PR
spouse visa walata work ehema karanna puluwan
but I'm not sure about the medical and other benefits ...
mokada machan PR / Citizen thibba kenek , vena foriegn kenek bandaama kiyala government eka PR offer karanne naa...
poddak balanna epa ban .. bandapu ekaa commitment ekak thiyenavada kiyala ..
ehema unee naththan ban .. Chinese eun , haminalaama daaai Ausi valata hahaha .. mee pataw vage hama thanama puroowai china valin genalla..

habai .. PR / Citizen kenek marry kara kiyala , spouse visa denneth naa kelinma.. hena process ekkak thiyenava.. interview bla bla .. IELTs karanna onne .. ohama seen thiyenava...
for the interview... ape nangi marry karapu, brother in law ekka exchange karapu Love letters htian ussan giyaa ban .. hahahaha :lol::lol::lol::lol:
dennage love eka real kiyala pennnana.. marriage ekata issella:lol::lol::lol:


මගෙ යාලුවෙක් කාලෙකට ඉස්සෙල්ල ගත්ත .. එයාලට ඔච්චරම අමාරු උනා කියල මට මතක නෑ .. යම් කිසි කාලයක් ගියා තමයි ඒත් අවුරුදු 2 ක් ගියා කියල නම් මතක නෑ .. කොහොම උනත් එයාලට අව්ලක් නම් උනේ නෑ .. මම හිතන්නෙ ඒ කාලෙ එච්චර ටෆ් නැතුව ඇති ... :) කොහොමත් දැන් පැනගත්තොත් තමයි ඉතින්, පස්සේ නම් PR ගන්නව බොරු ..
 

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ow ban 2014 indan kattiyama citizen la ... :):)
dan ithin lankaawe properties hitan okkama sell karala damma ..
aaye awilla monaa karannada ..
dual citizenuth daaane nathi seen ekak
mokada e gollo thaama lankaawe situations / incidents follow karanava ehe hitiyata.. ithin hinaa yanne nadda lankaawe wena eewata ..


student visa kivvama meekath kiyanna oonne .. student visa vs PR

brother in law machan completed his Degree here.. and did his Msc for 2 years in Sri Lanka .. after that he had applied the PR
he got the PR and went to Ausi..
after he went there, he started his Phd. ..
so now as a PR he was eligable for all the students loans and everything for Phd.. ..
anna ehema pora gama gahuwe..

ape ayath ehema karaa nan hari .. maath kiyanne..
naththan Msc karanna kiyala dan mara Rallak yanne Ausi yanna..
gihilla nikan Apaa duk / katta kanava
anika yana uni :growl::growl::growl: ..hayooo reputation ekak aththema naaaa....:no::no::no:

paw ithin ehema unaama..:no::no:

ekko ara Eurovisa machan kiyanawa vage euro wala free education eka thiyena hinda ee vage hari apply karala gihilla monaa hari kara ganna onne.. ochchara thadiyama thiyenava nan ... :):)



ඔව් .. හරිම පාත් එක ඒක තමයි ... නැත්තන් බොරුවට කට්ට ... බ්‍රෝඉන්ලෝ මොලේ පාවිච්චි කරල ගේම ගහල තියෙනව :P
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ane naa ban .... oya hithanawada Bill Gates / Warren Buffet ehema mehe
    awilla ee gollange thiyena salli ekka sapen jeewath wenna puluwan wei kiyala ??
    anee... ape system ekath ekka ehema karanna baaa machan.. mona kootipathiya unath apee rate corrupted law ekai , people's lage thinking , decision ganna mind set ekath ekka innaa baaa machan ... kohen hari kela wenava ...
    machan future ekak nathi rataka, apita future ekak hadaa ganna try karanava kiyanne hena joke ekak ... if you have the opportunity to migrate don't waste thme machan puluwan tharan try karanna migrate venna ..

    true
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ow machan .. sira kathaawa ..
    thawa man ape nangita citizen ceromony seen kathaawa kiyannada... ( just to show how ausi government treat their locals (PR's and Citizens)
    nangita machan dan PR thiyeddi nee course eka patan gaththe..Fees adui
    dan gaani studies karan giya 2 years ( 4 years Degree eka )
    dan onna PR eka set vela gaanata 2 years + una Citizen apply karanna ..
    Meeki apply kara...
    dan apply karala balan innava.. poddak vade late vage
    gaanita dan course fees ekakuth set venava gewanna ( PR unath okkama government eken gewanne naane )
    meeki ban kelinma letter ekak gahuwa government ekata EEkita Course fees gewanna oonne eee hinda Citizenship process eka fast karanna barida kiyala :):):):):)

    seen eka machan .. Ausi government took that request seriously ... :):)
    and offered her the Citizenship ( they proceesed the ciitizenship as a kind of fastrack because of the reason was a reasonable one )
    anna ehemai machan government eka salakanne for their own country people ( as you said even the PR's)

    ps: Dan aathalma seen eka kiyannan... Nangi giye ban marry karala...Ausi PR thibba Lankan dial ekakva. Nangi got the Citizenship before him :lol::lol::lol::lol::lol: Nangi and her kid were Citizens even before him
    :lol::lol:
    mage brother-in-law parakku une ban.. to offer the citizenship , government checks how long they have been staying in the country continuously ..
    but in law , machan case aawa ..eeyage parents lata cancer ehema hadila.. eee hinda eyaa godak lankaawata travel kara hinda ..eyaata citizenship eka set venna parakku unaaaa ..

    :rofl:
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    මගෙ යාලුවෙක් කාලෙකට ඉස්සෙල්ල ගත්ත .. එයාලට ඔච්චරම අමාරු උනා කියල මට මතක නෑ .. යම් කිසි කාලයක් ගියා තමයි ඒත් අවුරුදු 2 ක් ගියා කියල නම් මතක නෑ .. කොහොම උනත් එයාලට අව්ලක් නම් උනේ නෑ .. මම හිතන්නෙ ඒ කාලෙ එච්චර ටෆ් නැතුව ඇති ... :) කොහොමත් දැන් පැනගත්තොත් තමයි ඉතින්, පස්සේ නම් PR ගන්නව බොරු ..

    nangi spouse visa hitiya ban frm 2009 to 2011
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    If money can't buy life-style what can? Totally disagree with this statement.



    Do you think a family that can afford servants/drivers in India can lead that sort of a lifestyle in Australia/New-Zealand? NEVER

    You can't just generalize cities like that? There are decent/posh neighborhoods in Bombay as well as shitty neighborhoods. Money decides what neighborhood you belong to.


    Once again don't take it personally. You may have a personal reason for migrating which is riding motor cycles but my argument was that Sri Lanka is a decent country to live in if you've got your finances figured.

    Baila gahanne nathuwa idapan ban :P
    wena mukuth ona na kalin mamath hithan hitiye uba wagema thamai :P
    Lagadi Singa raumak dala awa, pattama kalakirimak,dukak danune ape rata gana, Parliment eke inna kalakanni ballo winasa karanne me rate future eka, mata hithaganna ba uba ai me wage moda widiyata hithanne kiyala, me rate inna mona kotipathiyath inne me kunu wechcha system eka athule

    eken galawenna salli thibbata ba ban, parata bassama hithata nidahasak na, bus ekaka giyath,mage wahane drive karan giyath gedara giyama oluwa ridenawa, wadak na katha karala
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    danna ekek podi help ekak depan
    mama 489 visa eken danna baluwe, PR temporary nawattala wage thiyena nisa, 489 eken gihin one year work karala, 2 years walin PR apply karanna puluwan

    mekath kelawila yaida ban :dull:
    ehema unoth sada soththi :(
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    Baila gahanne nathuwa idapan ban :P
    wena mukuth ona na kalin mamath hithan hitiye uba wagema thamai :P
    Lagadi Singa raumak dala awa, pattama kalakirimak,dukak danune ape rata gana, Parliment eke inna kalakanni ballo winasa karanne me rate future eka, mata hithaganna ba uba ai me wage moda widiyata hithanne kiyala, me rate inna mona kotipathiyath inne me kunu wechcha system eka athule

    eken galawenna salli thibbata ba ban, parata bassama hithata nidahasak na, bus ekaka giyath,mage wahane drive karan giyath gedara giyama oluwa ridenawa, wadak na katha karala

    true story ... :(:(:(
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    danna ekek podi help ekak depan
    mama 489 visa eken danna baluwe, PR temporary nawattala wage thiyena nisa, 489 eken gihin one year work karala, 2 years walin PR apply karanna puluwan

    mekath kelawila yaida ban :dull:
    ehema unoth sada soththi :(

    Hama akama dan oka try karanawa indian karyo ehema late wenna epa
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    true story ... :(:(:(
    me system eken galawenna nam ekko me rata hari minihek ho pirisak awilla mula idala hadala ganna ona, naththam api move wenna ona, ape ammala thaththala iskole yana kale idan meka 3rd world country ekak, ape lamaintath kohomath ekamaa thamai ahaganna wenne, me yana widiyata giyoth thawa generations 3-4kata mehema wena eka hodatama sure :(

    Kohomath ape wage swabawika sampath thiyena ratawal diyunu wenne na ban, mokada apita already thiyenawa, so ewa consume karanawa witharai,ethanin ehata hithanne naha :(

    Singa wala bona wathura ekath un genne Malaysiawen, unge rate pas naha, pas genneth wena ratawal walin, balapan un inna thanai api inna thanai, sirawatama epa wenawa
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    රායිට් දවසක් එන්න බැරි වුනොත් එලකිරි⁣ය පැත්තෙ එදාට තමා හොදම සීන් යන්නේ දාපු ටික කියවන්න පැයක් විතර ගියා එනිවේ මිස්ට lion තැනක්ස් කට්ටිය ට දේවල් තේරැම් කරල දුන්නට ..උබල දන්නවනේ ඥාන දත කියල එකක් එන්නේ අවුරුදු 18 වගේ සමහර එවුන්ට අවුරුදු 25 දීත් ඊට පහුවෙලත් එන එවුන් එනවා එකිනෙකාට වෙනස් කාල වලදී එන්න හේතුව ඔවුන්ගේ බුද්ධි මට්ටම අනුව තමයි ලොකේ බැලන්ස් ම සිස්ටම් එක ස්වභාවධර්මය ඔය දත එවන්නේ යමක් කමක් කරගන්න පුළුවන් කාලේට...රායිට් මේකයි ඉතින් මන් කියන්න හැදුවේ ගොන් ආතල් රිප්ලයි දැක්කම හිතාගන්න පුළුවන් බුද්ධි මට්ටම
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    දැන් උබලට කියන්නම් මොකද්ද කැරි කම කියලා
    අපේ නැන්දගේ දරැවො සේරම ඔසීවල ඉන්නේ දැන් සති දෙකකට කලින් ලංකාවට ආව අක්කා ..අක්කා මාත් එක්ක ෆිට් එක එහේදි කැරි පොර ටෝක් ..මල්ලි උබ මෙහාට වරෙන් parttime සෙට් කරල දෙන්නම් අපේ ගෙදර ඉදපන් කන්න දෙන්නම් ..ආවට පස්සේ ඔයි බයිල නෑ නිය පොත්⁣තේ ඉදලාම කැරි කම අපේ අම්මට කියනවා මල්ලි ට ඇවිල්ලා කරගන්න බෑ අරකයි මේකයි කියලා අනිත් එවුන් ගැන කවර කතාද පවුල් වල එවුන් එහෙම නම්
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    danna ekek podi help ekak depan
    mama 489 visa eken danna baluwe, PR temporary nawattala wage thiyena nisa, 489 eken gihin one year work karala, 2 years walin PR apply karanna puluwan

    mekath kelawila yaida ban :dull:
    ehema unoth sada soththi :(

    189 nawattla naane..eka daapan...

    uba 489 walin PR eka gaddi IELTS karanna oni nadda? uba ielts walata neda hira wela inne
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    තව මන් අදුරන අයිය කෙනෙක් ඌටත් කැරි උන ඔසී යන්න ඕක හැදුනම කුඩු සික් එක වගේ..කොහොම හරි මූට සිටිසන් තියෙන ඩිවෝස් වෙච්ච කෙල්ලෙක් සෙට් වෙලා මූ කොහොම හරි මේකි බැදලා එහේ ගියා ඌ දැන් එහේ සුපිරි ලයිෆ් එකක් ගත කරනවා බලපන් ඒවයිත් හැටි ලක් එක තමා ගැනිටත් පන ඇරලා ආදරෙයි
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තව මන් අදුරන අයිය කෙනෙක් ඌටත් කැරි උන ඔසී යන්න ඕක හැදුනම කුඩු සික් එක වගේ..කොහොම හරි මූට සිටිසන් තියෙන ඩිවෝස් වෙච්ච කෙල්ලෙක් සෙට් වෙලා මූ කොහොම හරි මේකි බැදලා එහේ ගියා ඌ දැන් එහේ සුපිරි ලයිෆ් එකක් ගත කරනවා බලපන් ඒවයිත් හැටි ලක් එක තමා ගැනිටත් පන ඇරලා ආදරෙයි

    :dull::rofl:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    මම නම් කියන්නෙ, ඉන්ග්ලිෂ් එක්සෑම් දාන්න බැරි කෙනෙක් හෝ PR දාන්න සුදුසු කම් නැති කෙනෙක් ඉන්නව නම් ... අය්යෝ මට PR දාන්න බෑනෙ කියල හිත අප්සට් කරගන්න එපා ... ඕනෙම දෙයක් කරන්න වක්‍රාකාර විදි තියෙනව ... හොඳම දේ තමයි ඕස්ට්‍රේලියා PR දැනට තියෙන කෙනෙක් එක්ක යාලු වෙන්න බලන්න, එහෙම හොඳ කෙනෙක් හම්බුනොත් බඳින්න ... එතකොට බඳින කෙනාට නිකන්ම PR හම්බෙනව .. ඒක තමයි ලේසිම ක්‍රමේ ... උඹල හිතන්න එපා ස්ටුඩන්ට් විසා දාල ඕස්ට්‍රේලියා ගිහිල්ල සුද්දියෝ, සුද්දො බැඳලා PR හෝ සිටිසන් ගන්න, උඹල වගේ ගොරක මූණු අනාතයෝන්ව උන් නිකන් බඳින්නේ නෑ ... සල්ලි පට්ට විදිහට තියෙනවනම් ඔන්න උඹේ සල්ලි ටික හින්දන්න බඳී ... සල්ලි තියෙනව කියන්නෙ මෙහ් ලක්ෂ 10 - 20 නෙමෙයි ... අඩුම ගානෙ කෝටි 10-20 ක් වත් තියෙන්න ඕනෙ ... එච්චර සල්ලි තියෙනවනම් ඉන්වෙස්ට්මන්ට් වීස එකක් හරහා යන්න පුළුවන් කාවවත් බඳින්න ඕනෙ නෑ ... බට් ඉන්වෙස්ට්මන්ට් කල පලියටම PR හම්බෙනවා කියල හිතන්නත් එපා ..
    ස්ටුඩන්ට් වීසා යනවා කියන්නේ දැන ගෙන අපායකට යනවා වගේ වැඩක් යුනි ගියොත් ⁣ජිවිතේඑපා වෙයි ගෙදරින් සල්ලි එවනවම් අවුලක් නැ ඒකයි මම tafe යන්න බලන්නේ පොඩ්ඩක් මේ ගැන දන්නවනම් කියපම් බම් ලොකු පිනක් ..ඔය වක්‍ර කාර සීන් එකෙන් යන්න මට වයස නෑ බම් ..ielts හිනදා ස්ටක් වෙලා ඉන්නේ
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    එලකිරි⁣යේ ⁣බැදපු නැති වයසක සෙට් එක ත්‍රෙඩ් දදා මැරෙන්න හදනවා කසාද සීන් එපා වෙලා කියලා ..මම නම් කියන්නේ මංගල කිංකිනි වල යන ඔසී කෙල්ලෙක් බැදපන් කියලා ලංකාවේ එලදෙන වල් කර ගහනවා ට වාඩා හොදයි..ජිවිතෙ ඉතුරු කාලේ සැපසේ හිටිය හැකි මේහේ හිටියොත් මැරනෙකම්ම දුක තමා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    189 nawattla naane..eka daapan...

    uba 489 walin PR eka gaddi IELTS karanna oni nadda? uba ielts walata neda hira wela inne

    godak kal yai neda ban :no: waiting list eka
    489 yannath ielts each 7 ona ban :yes:
    2 years walin PR ekata convert wenawa but 1 year uba work karala thiyenna ona, mokak hari jobak, 489 eka denne 4 years walata, eka working visa ekak