ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Syria, Somaliawe mata thiyene sambande mokakde? Lankawa mama ipaduna rata ne...Everyone I know is here.....:)

    Syrian Pound (SYP) 3.2 = Rs 1i

    Hari ubama kiuwa ne uba echchara loku sallikarayek newei kiyala, ubata kauru hari offer ekak dunnoth koti 5k denawa rs walin (161327324.27 SYP) uba Syria walata yanna ona,uba e offer eka accept karnawada?

    Just say, no need to go there as no one gonna offer such :D JUST TELL, IN CASE IF YOU GOT AN OFFER LIKE THIS ;)

    Mona tharam developed and established countries walin PR/Citizen offers awath me rata dala yanne nathi tharame jathi alen pirichcha kollek da oya? :P
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    PR inna un nam job natuwa innwa dakala na bn :eek:
    Dan kiyai awilla balapan. Kiyala :P

    බාසාව communication පුලුවන් නම්, හොදට කතා කරගන්න පුලුවන් නම් මොකෙක්වත් ඔනෙ නෑ බන්. ලංකාවෙ කැරියොන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නෑ රටකට ගියාම ජිවිත කාලෙම සලකන්නෙ අත පල්ලෙන් වැටුන වගෙ බිජ්ජක උදව්වක් කරත්. ඒකයි ලංකාවෙ උන්ගෙ ගතිය.

    එහෙමත් එකෙක් විතරයි මනුස්ස කම තියෙන්නෙ. පිට රටවලදි පරිස්සම් වෙන්න ඔනෙ. ස්ටුඩන්ට්ල එහෙම වටේ යවල උන්ගෙ තුට්ටු දෙකට ගහන උන් ඔනෙ තරම් ඉන්නව. ලංකාවෙ සහ ඉන්දියන් උන්ගෙ තියන පොදු ජරා ගතියක් ඒක :yes:

    :lol:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Apo ow Pattama charter Lankawe ewun
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    If money can't buy life-style what can? Totally disagree with this statement.

    Do you think a family that can afford servants/drivers in India can lead that sort of a lifestyle in Australia/New-Zealand? NEVER

    You can't just generalize cities like that? There are decent/posh neighborhoods in Bombay as well as shitty neighborhoods. Money decides what neighborhood you belong to.

    Once again don't take it personally. You may have a personal reason for migrating which is riding motor cycles but my argument was that Sri Lanka is a decent country to live in if you've got your finances figured.

    machan salli tibuna kiyala samaje hoda nattan idala wedak na.

    uu giye bike padinna bari nisa wage tamai anith yana unuth eka eka reasons tiyenawa.
    1. neetiya samaya hariyata natikama
    2. lamayekta hadenna hari parisarayak nati kama
    3. job/life balance ekak nathi kama
    4. igenagatta taramata hamba karala sapata inna barikama
    5. samaja kramaya/deshapalane gana pahadeemak nati weema etc etc

    so kochchara salli tibunath oya dewal wenas karanna baane. apita wenas karanna bari dewal. e nisa yanawa

    but meka eka ekata wenas
    hamotama private reason tamai tiyenne

    ubata oya uda kiyapu kisima deyak adala natuwa ati/ganan ganne natuwa ati
    e nisa uba lankawe innawa
    ekath private reason ekak
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,560
    67,908
    113
    Indian un hodai lankawe unta wada.money walin nan jivitheta help ekak karanna epa return balagena lol
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    machan salli tibuna kiyala samaje hoda nattan idala wedak na.

    uu giye bike padinna bari nisa wage tamai anith yana unuth eka eka reasons tiyenawa.
    1. neetiya samaya hariyata natikama
    2. lamayekta hadenna hari parisarayak nati kama
    3. job/life balance ekak nathi kama
    4. igenagatta taramata hamba karala sapata inna barikama
    5. samaja kramaya/deshapalane gana pahadeemak nati weema etc etc

    so kochchara salli tibunath oya dewal wenas karanna baane. apita wenas karanna bari dewal. e nisa yanawa

    but meka eka ekata wenas
    hamotama private reason tamai tiyenne

    ubata oya uda kiyapu kisima deyak adala natuwa ati/ganan ganne natuwa ati
    e nisa uba lankawe innawa
    ekath private reason ekak

    බයික් එක උදාහරනයක් පමනයි. නිතියක් නැති කම. ආරක්ශාව, නිදහස, දේශගුන තත්වය, පරිසර දූශනය, තදබදය කොච්චර නම් දෙවල් තියනවද.
    සාමයෙන් සතුටෙන් ජීවත් වෙන්න හොද පරිසරයක් තියෙන්න ඔනෙ. සල්ලි කෝටි ගනන් තිබ්බත් වැඩක් නෑ නිරොගි නිස්කලංක ජිවිතයක් ගෙවන්න බැරි නම්.

    රටක දියුණුවක් නැතිනම් ජනතාවට කලකිරෙනව :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් කියන්නෙ, ඉන්ග්ලිෂ් එක්සෑම් දාන්න බැරි කෙනෙක් හෝ PR දාන්න සුදුසු කම් නැති කෙනෙක් ඉන්නව නම් ... අය්යෝ මට PR දාන්න බෑනෙ කියල හිත අප්සට් කරගන්න එපා ... ඕනෙම දෙයක් කරන්න වක්‍රාකාර විදි තියෙනව ... හොඳම දේ තමයි ඕස්ට්‍රේලියා PR දැනට තියෙන කෙනෙක් එක්ක යාලු වෙන්න බලන්න, එහෙම හොඳ කෙනෙක් හම්බුනොත් බඳින්න ... එතකොට බඳින කෙනාට නිකන්ම PR හම්බෙනව .. ඒක තමයි ලේසිම ක්‍රමේ ... උඹල හිතන්න එපා ස්ටුඩන්ට් විසා දාල ඕස්ට්‍රේලියා ගිහිල්ල සුද්දියෝ, සුද්දො බැඳලා PR හෝ සිටිසන් ගන්න, උඹල වගේ ගොරක මූණු අනාතයෝන්ව උන් නිකන් බඳින්නේ නෑ ... සල්ලි පට්ට විදිහට තියෙනවනම් ඔන්න උඹේ සල්ලි ටික හින්දන්න බඳී ... සල්ලි තියෙනව කියන්නෙ මෙහ් ලක්ෂ 10 - 20 නෙමෙයි ... අඩුම ගානෙ කෝටි 10-20 ක් වත් තියෙන්න ඕනෙ ... එච්චර සල්ලි තියෙනවනම් ඉන්වෙස්ට්මන්ට් වීස එකක් හරහා යන්න පුළුවන් කාවවත් බඳින්න ඕනෙ නෑ ... බට් ඉන්වෙස්ට්මන්ට් කල පලියටම PR හම්බෙනවා කියල හිතන්නත් එපා ..

    investment visa ganna process eka mokakda machan?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    බයික් එක උදාහරනයක් පමනයි. නිතියක් නැති කම. ආරක්ශාව, නිදහස, දේශගුන තත්වය, පරිසර දූශනය, තදබදය කොච්චර නම් දෙවල් තියනවද.
    සාමයෙන් සතුටෙන් ජීවත් වෙන්න හොද පරිසරයක් තියෙන්න ඔනෙ. සල්ලි කෝටි ගනන් තිබ්බත් වැඩක් නෑ නිරොගි නිස්කලංක ජිවිතයක් ගෙවන්න බැරි නම්.

    රටක දියුණුවක් නැතිනම් ජනතාවට කලකිරෙනව :(

    :yes::yes: oya tikama tamai math kiwwe :yes::D
    දේශගුන තත්වය, පරිසර දූශනය, තදබදය me tika maga aruna :cool::cool:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    මට හිතෙන්නේ මචන් එක්කෝ මුන් මේ රට හිටිය අරක මේක කියන්නේ බොරුවට පට්ට අනාතයෝ.
    යන්ඩ හිතන්ඩවත්වත් බැරි උන් එක්කෝ යන්ඩ PR යන්ඩ බැරි වෙන හේතුවක් ඇති.
    එකෙක් කියලා තිබ්බා ඌ වාහන තියන් බස් එකෙත් අවුලක් නැතුව යනවා කියලා.
    මම හිතන්නේ ඌ හීනයක් දැකලා.
    මිනිස්සු හවසට වැඩ ඇරිලා ගෙදර යන්ඩ දගලන කට්ට දැක්කහම සංසාරේ එපා වෙනවා

    අපිට කොච්චර සල්ලි තිබ්බත් අපේ වාහනයක පාරේ යන්ඩ බැනේ නිදහසේ
    ගමනක් යන්ඩ ඊට පැයකට විතර කලින් යන්ඩ ඕන නැත්තම් ට්රැෆික් එකට සෙට් වෙලා නන්නස්තර වෙනවා පාරේ.
    වෙන රටවල ට්රැෆික් තිබ්බට සිස්ටම් එකක් තියනවා මේක නම් කවදාවත් ගොඩ යන්නේ නැ
    කොච්චර පොර ටෝක් දුන්නත් කන්නේ මොනවද කියලා හරියට දන්නේ නැ හැම තැනම වස.

    මේ රට පට්ට අර පාර්ලිමේන්තුවේ ඉන්න පට්ටි දාන කෙප්පයෝ ටිකටනම්.
    වෙන මිනිහෙකුටනම් මේ රටේ ගොඩ යන්ඩ බැ

    පට්ට විදිහට සල්ලි තිබිලා මේ රටට වෙලා ඉන්නවනම් වෙන මොකාක් හරි හේතුවක් තියනවා

    සහතික ඇත්ත මචන් ... උන්ට ඒ යන්න බැරි නිසා කියවන දේවල් ... උඹ කියන එක ඇත්ත ... පට්ට විදිහට සල්ලි තිබිල මේ රටට වෙලා ඉන්නවනම් වෙන මොකක් හරි අව්ලක් තියෙනව ...
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ubata koti 3k denawa lankawe salli walin, dela ubata Uba yanana kiyanawa Syria,Somalia wage ratakata :P

    dan ithin ow yanawa kiyapan :lol:

    උඹල එකතු වෙලා ඌව ඉන්න වලට අමතරව ලිඳේ දානවනෙ :lol: පව් බන් ඌ ... පොර හැබැයි අපිට හෙල්ප් එකක් මේක බම්ප් කරල තියාගන්න ...

    dayt0na ඔයා එහෙම රිප්ලයි දාන්නෙ නැතුව ඉන්න එපා හරිද .. අපිට ඔයාව ඕනෙ සුදු පුතා ... :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,560
    67,908
    113

    සහතික ඇත්ත මචන් ... උන්ට ඒ යන්න බැරි නිසා කියවන දේවල් ... උඹ කියන එක ඇත්ත ... පට්ට විදිහට සල්ලි තිබිල මේ රටට වෙලා ඉන්නවනම් වෙන මොකක් හරි අව්ලක් තියෙනව ...

    Hemoma ehema kemathi ne mchn.lankawe money tiyenakota ona deken berenna puluwan.anika vip treatment eka wediy.infaratructure eka awul unath salli tiyenawanan ona widiyata hoda foods ganna puluwan.anika home kiyana feeling eka tiyenawa.hemoma eka widiyata hitanne ne.pare traffic eka maha deyak newe.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    investment visa ganna process eka mokakda machan?

    මචන් .. මේ වීස එක පොඩ්ඩක් බලපන් .. https://www.homeaffairs.gov.au/trav/visa-1/188-

    එහෙම සල්ලි තිබුන පලියටම දාන්න බෑ බං .. :P ඕක ගන්න තනි ප්‍රොසෙස් එකකින් ලංකාවෙ ඉඳන් දාන්න අමාරුයි හැබැයි .. බැරි නෑ ..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Hemoma ehema kemathi ne mchn.lankawe money tiyenakota ona deken berenna puluwan.anika vip treatment eka wediy.infaratructure eka awul unath salli tiyenawanan ona widiyata hoda foods ganna puluwan.anika home kiyana feeling eka tiyenawa.hemoma eka widiyata hitanne ne.pare traffic eka maha deyak newe.

    ඔව් ඉතින් එහෙම අයට ලංකාවට වෙලා ඉන්න පුළුවන් :P අපෙන් කිසීම බාධාවක් නෑ ... දූරියන් කන්නෙ නැති අයට බලෙන් කන්න කියන්නෙ නෑ, මොකෝ කන අයට මදි වෙනව :P ඒත් ඒක හරිම රසයි කියල අපි කියනව ..

    යන්න අවශ්‍යතාවයත් දැඩිව තියෙන, යන විදිහ හෝ ඔස්ට්‍රේලියාවේ තත්වය ගැන කිසිම අයිඩියා එකක් නැති අයට අපි උදව්වක් වෙන්න කියල කමෙන්ට් දානව ... :P
     
    Last edited: