Keri kama newe untatg job nethuwa athiumba eheta awama un nondi wenawa ekai
![]()


Syria, Somaliawe mata thiyene sambande mokakde? Lankawa mama ipaduna rata ne...Everyone I know is here.....![]()
JUST TELL, IN CASE IF YOU GOT AN OFFER LIKE THIS 

PR inna un nam job natuwa innwa dakala na bn
Dan kiyai awilla balapan. Kiyala![]()


බාසාව communication පුලුවන් නම්, හොදට කතා කරගන්න පුලුවන් නම් මොකෙක්වත් ඔනෙ නෑ බන්. ලංකාවෙ කැරියොන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නෑ රටකට ගියාම ජිවිත කාලෙම සලකන්නෙ අත පල්ලෙන් වැටුන වගෙ බිජ්ජක උදව්වක් කරත්. ඒකයි ලංකාවෙ උන්ගෙ ගතිය.
එහෙමත් එකෙක් විතරයි මනුස්ස කම තියෙන්නෙ. පිට රටවලදි පරිස්සම් වෙන්න ඔනෙ. ස්ටුඩන්ට්ල එහෙම වටේ යවල උන්ගෙ තුට්ටු දෙකට ගහන උන් ඔනෙ තරම් ඉන්නව. ලංකාවෙ සහ ඉන්දියන් උන්ගෙ තියන පොදු ජරා ගතියක් ඒක
![]()
If money can't buy life-style what can? Totally disagree with this statement.
Do you think a family that can afford servants/drivers in India can lead that sort of a lifestyle in Australia/New-Zealand? NEVER
You can't just generalize cities like that? There are decent/posh neighborhoods in Bombay as well as shitty neighborhoods. Money decides what neighborhood you belong to.
Once again don't take it personally. You may have a personal reason for migrating which is riding motor cycles but my argument was that Sri Lanka is a decent country to live in if you've got your finances figured.
machan salli tibuna kiyala samaje hoda nattan idala wedak na.
uu giye bike padinna bari nisa wage tamai anith yana unuth eka eka reasons tiyenawa.
1. neetiya samaya hariyata natikama
2. lamayekta hadenna hari parisarayak nati kama
3. job/life balance ekak nathi kama
4. igenagatta taramata hamba karala sapata inna barikama
5. samaja kramaya/deshapalane gana pahadeemak nati weema etc etc
so kochchara salli tibunath oya dewal wenas karanna baane. apita wenas karanna bari dewal. e nisa yanawa
but meka eka ekata wenas
hamotama private reason tamai tiyenne
ubata oya uda kiyapu kisima deyak adala natuwa ati/ganan ganne natuwa ati
e nisa uba lankawe innawa
ekath private reason ekak

මම නම් කියන්නෙ, ඉන්ග්ලිෂ් එක්සෑම් දාන්න බැරි කෙනෙක් හෝ PR දාන්න සුදුසු කම් නැති කෙනෙක් ඉන්නව නම් ... අය්යෝ මට PR දාන්න බෑනෙ කියල හිත අප්සට් කරගන්න එපා ... ඕනෙම දෙයක් කරන්න වක්‍රාකාර විදි තියෙනව ... හොඳම දේ තමයි ඕස්ට්‍රේලියා PR දැනට තියෙන කෙනෙක් එක්ක යාලු වෙන්න බලන්න, එහෙම හොඳ කෙනෙක් හම්බුනොත් බඳින්න ... එතකොට බඳින කෙනාට නිකන්ම PR හම්බෙනව .. ඒක තමයි ලේසිම ක්‍රමේ ... උඹල හිතන්න එපා ස්ටුඩන්ට් විසා දාල ඕස්ට්‍රේලියා ගිහිල්ල සුද්දියෝ, සුද්දො බැඳලා PR හෝ සිටිසන් ගන්න, උඹල වගේ ගොරක මූණු අනාතයෝන්ව උන් නිකන් බඳින්නේ නෑ ... සල්ලි පට්ට විදිහට තියෙනවනම් ඔන්න උඹේ සල්ලි ටික හින්දන්න බඳී ... සල්ලි තියෙනව කියන්නෙ මෙහ් ලක්ෂ 10 - 20 නෙමෙයි ... අඩුම ගානෙ කෝටි 10-20 ක් වත් තියෙන්න ඕනෙ ... එච්චර සල්ලි තියෙනවනම් ඉන්වෙස්ට්මන්ට් වීස එකක් හරහා යන්න පුළුවන් කාවවත් බඳින්න ඕනෙ නෑ ... බට් ඉන්වෙස්ට්මන්ට් කල පලියටම PR හම්බෙනවා කියල හිතන්නත් එපා ..
බයික් එක උදාහරනයක් පමනයි. නිතියක් නැති කම. ආරක්ශාව, නිදහස, දේශගුන තත්වය, පරිසර දූශනය, තදබදය කොච්චර නම් දෙවල් තියනවද.
සාමයෙන් සතුටෙන් ජීවත් වෙන්න හොද පරිසරයක් තියෙන්න ඔනෙ. සල්ලි කෝටි ගනන් තිබ්බත් වැඩක් නෑ නිරොගි නිස්කලංක ජිවිතයක් ගෙවන්න බැරි නම්.
රටක දියුණුවක් නැතිනම් ජනතාවට කලකිරෙනව![]()

oya tikama tamai math kiwwe 



Dan degree karath australian work experiance nethi unta pr hambenne ne bn.


Indian un hodai lankawe unta wada.money walin nan jivitheta help ekak karanna epa return balagena lol
Ado math note kala IndiAn un hodai ban ape kariyonta wada
Ow bn man nan kisima help ekak karanne ne lankawe unta shape eke maru wenawa.udaw karanna gihin homba anila inne.
මට හිතෙන්නේ මචන් එක්කෝ මුන් මේ රට හිටිය අරක මේක කියන්නේ බොරුවට පට්ට අනාතයෝ.
යන්ඩ හිතන්ඩවත්වත් බැරි උන් එක්කෝ යන්ඩ PR යන්ඩ බැරි වෙන හේතුවක් ඇති.
එකෙක් කියලා තිබ්බා ඌ වාහන තියන් බස් එකෙත් අවුලක් නැතුව යනවා කියලා.
මම හිතන්නේ ඌ හීනයක් දැකලා.
මිනිස්සු හවසට වැඩ ඇරිලා ගෙදර යන්ඩ දගලන කට්ට දැක්කහම සංසාරේ එපා වෙනවා
අපිට කොච්චර සල්ලි තිබ්බත් අපේ වාහනයක පාරේ යන්ඩ බැනේ නිදහසේ
ගමනක් යන්ඩ ඊට පැයකට විතර කලින් යන්ඩ ඕන නැත්තම් ට්රැෆික් එකට සෙට් වෙලා නන්නස්තර වෙනවා පාරේ.
වෙන රටවල ට්රැෆික් තිබ්බට සිස්ටම් එකක් තියනවා මේක නම් කවදාවත් ගොඩ යන්නේ නැ
කොච්චර පොර ටෝක් දුන්නත් කන්නේ මොනවද කියලා හරියට දන්නේ නැ හැම තැනම වස.
මේ රට පට්ට අර පාර්ලිමේන්තුවේ ඉන්න පට්ටි දාන කෙප්පයෝ ටිකටනම්.
වෙන මිනිහෙකුටනම් මේ රටේ ගොඩ යන්ඩ බැ
පට්ට විදිහට සල්ලි තිබිලා මේ රටට වෙලා ඉන්නවනම් වෙන මොකාක් හරි හේතුවක් තියනවා
ubata koti 3k denawa lankawe salli walin, dela ubata Uba yanana kiyanawa Syria,Somalia wage ratakata
dan ithin ow yanawa kiyapan![]()
පව් බන් ඌ ... පොර හැබැයි අපිට හෙල්ප් එකක් මේක බම්ප් කරල තියාගන්න ... 
සහතික ඇත්ත මචන් ... උන්ට ඒ යන්න බැරි නිසා කියවන දේවල් ... උඹ කියන එක ඇත්ත ... පට්ට විදිහට සල්ලි තිබිල මේ රටට වෙලා ඉන්නවනම් වෙන මොකක් හරි අව්ලක් තියෙනව ...
investment visa ganna process eka mokakda machan?
ඕක ගන්න තනි ප්‍රොසෙස් එකකින් ලංකාවෙ ඉඳන් දාන්න අමාරුයි හැබැයි .. බැරි නෑ .. Hemoma ehema kemathi ne mchn.lankawe money tiyenakota ona deken berenna puluwan.anika vip treatment eka wediy.infaratructure eka awul unath salli tiyenawanan ona widiyata hoda foods ganna puluwan.anika home kiyana feeling eka tiyenawa.hemoma eka widiyata hitanne ne.pare traffic eka maha deyak newe.
අපෙන් කිසීම බාධාවක් නෑ ... දූරියන් කන්නෙ නැති අයට බලෙන් කන්න කියන්නෙ නෑ, මොකෝ කන අයට මදි වෙනව
ඒත් ඒක හරිම රසයි කියල අපි කියනව ..