ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,560
    67,908
    113
    ඔව් ඉතින් එහෙම අයට ලංකාවට වෙලා ඉන්න පුළුවන් :P අපෙන් කිසීම බාධාවක් නෑ ... දූරියන් කන්නෙ නැති අයට බලෙන් කන්න කියන්නෙ නෑ, මොකෝ කන අයට මදි වෙනව :P ඒත් ඒක හරිම රසයි කියල අපි කියනව ..

    යන්න අවශ්‍යතාවයත් දැඩිව තියෙන, යන විදිහ හෝ ඔස්ට්‍රේලියාවේ තත්වය ගැන කිසිම අයිඩියා එකක් නැති අයට අපි උදව්වක් වෙන්න කියල කමෙන්ට් දානව ... :P

    Uba mean kare club859 da?:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,560
    67,908
    113
    Eh godak aya kiyana bn oya case eka puluwan nam examples tikak ekkama kiypnko...

    Examples kiyanne ithin polu tiyanawa bn.job ekakata ehema hoyala dunnama ewa karanne ne hariyata.parentslata saneepa ne kiyala salli illanawa.aye return karanne ne.Oya agreement ehema sign karana ewata last moment eka enakqn idala enna be kiyanawa.yalu wenna ewilla wedata giyama wife ta talk eka danawa.kohomahari uba gawa money tiyenawanan kotannama tama balanne.man mae kivve bahitarayak gena.mainly student apu un.Pr tiyena unuth innawa talk karaddi hariyata ausi hoyagatte un wage talk karanne.hari haman yaluwek hoyaganna hena amarui.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    මෙල්බන් ගැනනේ .. මෙල්බන් කොහොමත් චොර ප්ලේස් එක ... ලංකාවේ එවුන් ඇන්ඩ් ඉන්දියන් එවුන් වැඩි ඕනෙම තැනක් චොර තමයි .... උන්ට කියපන් සිඩ්නි ගැන එකක් කරන්න කියල .. :P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    kawda ban mehe idan contact kara ganna/chat karanna puluwan ausi agents la.

    mata me AMC huttala epa wela inne

    එහෙම අය නෑ ... තනියම දාපන් ... උඹ තනියම දැම්මොත් උඹටම තේරෙයි ඔස්ට්‍රේලියාවේ තියෙන කිසිම දෙයක් අමාරු නෑ කියල ... ඇත්තම කිව්වොත් ලංකාව වගේ චාටර් රටක චාටර් කාපු අපිට වෙන කිසිම දියුණු රටක් අමාරු නෑ බන් .. ලංකාවෙ ඩ්‍රයිවින් ලයිසන්ස් තියෙන එකෙක්ට ඔස්ට්‍රේලියාවේ ඇස් වහගෙන එලවන්න පුළුවන් :P පී ආර් එක තනියම දාගත්තොත් අනිත් දේවල් එච්චර ලොකු සීන් නෑ ... ඉන්න ගමන් ශේප් එකේ හිමින් සැරේ කරන දේවල් ටිකක් තියෙන්නෙ .. ඕස්ට්‍රේලියානු රජයේ වෙබ්සයිට් එකේ ඔක්කොම විස්තර තියෙනව ... වීස එකේ විස්තර ටික කියවල තමන්ට දාගන්න බෑ කියන්නෙ පවුඩර් බබෙක් ... එහෙම අයට කොහොමත් ටිකක් අමාරුයි වැඩක් කරන්න ... හැමදාම කම්ප්ලේන් තමයි එහෙම ගියොත් ... :P ඒජන්ට් ල මුලින් සල්ලි ටික ගන්නව උඹට පුළුවන් කියල ... පස්සේ කියනව ලකුණු මදි, ඉන්විටේෂන් ආවෙ නෑ කියල .. දුන්නු සල්ලි refund කරන්නෙත් නෑ ... :P ඊට පස්සේ උඹට ස්ටුඩන්ට් වීස දාල දෙන්නද කියල අහල සල්ලි ගොඩක් තියෙනවනම් ඒකට අවශ්‍ය අනිත් සුදුසුකම් හරි නම් දාල දෙයි .. වැඩක් නෑ ඉතින් ලක්ෂ ගානක් වතුරෙ :P
     
    Last edited:
    Jun 15, 2017
    269
    29
    0
    Examples kiyanne ithin polu tiyanawa bn.job ekakata ehema hoyala dunnama ewa karanne ne hariyata.parentslata saneepa ne kiyala salli illanawa.aye return karanne ne.Oya agreement ehema sign karana ewata last moment eka enakqn idala enna be kiyanawa.yalu wenna ewilla wedata giyama wife ta talk eka danawa.kohomahari uba gawa money tiyenawanan kotannama tama balanne.man mae kivve bahitarayak gena.mainly student apu un.Pr tiyena unuth innawa talk karaddi hariyata ausi hoyagatte un wage talk karanne.hari haman yaluwek hoyaganna hena amarui.

    කලින් උඹ කියපුවට මම විරුද්ද උනත් මේ කියලා තියෙන දෙවල් නම් 100% හරි, ausi විතරක් නෙමෙයි මම ඉන්න රටේ ඉන්න ලංකාවේ උනුත් එහෙමයි. අනික රෙන්ට් එක share කරගෙන ඉන්න කියලා ලංකාවේ එවුන් එක්ක සෙට් වෙලානම් ගෙවල් or apartments එහෙම ගන්ඩ යන්ඩත් හොද නෑ. අනිවා ඩෙෆා කෙලවෙනවා.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    PR තියෙන අය ඉස්සෙල්ලම ගෙයක් ගන්නකොට ඕස්ට්‍රේලියානු රජයෙන් රුපියල් ලක්ෂ 12 ක් වගේ නිකන් දෙන එක තාම තියෙනව නේද ... මම හිතන්නෙ තාම ඒක දෙනව ... ලක්ෂ 12 එච්චර ලොකු ගානක් නොවුනත් .. නිකන් දෙන දේවල් නෙ :P ඉස්සෙල්ලාම ගෙවල් ගන්න තියා, වහලෙට ටකරන් ටිකක් දාගන්න ලංකාවෙ රජයෙන් සල්ලි දෙනවද නිකන් :P සාලාවෙන් අවතැන් වෙච්ච උන්ට තාමත් හරියට ගෙවල නැල්ලූ ..
     
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney

    Job ekak thiyenawanam denne nh man hithanne..but not sure bn eka..kohoma unath dan godak benefit kapala thiyenne
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    කලින් උඹ කියපුවට මම විරුද්ද උනත් මේ කියලා තියෙන දෙවල් නම් 100% හරි, ausi විතරක් නෙමෙයි මම ඉන්න රටේ ඉන්න ලංකාවේ උනුත් එහෙමයි. අනික රෙන්ට් එක share කරගෙන ඉන්න කියලා ලංකාවේ එවුන් එක්ක සෙට් වෙලානම් ගෙවල් or apartments එහෙම ගන්ඩ යන්ඩත් හොද නෑ. අනිවා ඩෙෆා කෙලවෙනවා.

    Apoo ow bn maath lankawe ekek ekka share karan inne..porata job eke udata yanna udaw karala ..studies walata udaw karala full sup ekak dunna....pora poddak stable una gaman kala maawa kapanna hadapu eka..maara parissan wenna oni lankawe ewun udaw karaddi
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Examples kiyanne ithin polu tiyanawa bn.job ekakata ehema hoyala dunnama ewa karanne ne hariyata.parentslata saneepa ne kiyala salli illanawa.aye return karanne ne.Oya agreement ehema sign karana ewata last moment eka enakqn idala enna be kiyanawa.yalu wenna ewilla wedata giyama wife ta talk eka danawa.kohomahari uba gawa money tiyenawanan kotannama tama balanne.man mae kivve bahitarayak gena.mainly student apu un.Pr tiyena unuth innawa talk karaddi hariyata ausi hoyagatte un wage talk karanne.hari haman yaluwek hoyaganna hena amarui.

    Appoo ow ow..lankawe ewun ohommai..issara technicians la wela German tech aapu ewungeth maara gamma dan :lol::lol:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    kawda ban mehe idan contact kara ganna/chat karanna puluwan ausi agents la.

    mata me AMC huttala epa wela inne

    FB eke OZfusion , ACASIA, AUZZIZ chat ekata hodai bn..un kiyai appoinment ekak daanna arawa mewwa..passe karannam kiyala ubata oni details ganna thiyenne
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney

    මෙල්බන් ගැනනේ .. මෙල්බන් කොහොමත් චොර ප්ලේස් එක ... ලංකාවේ එවුන් ඇන්ඩ් ඉන්දියන් එවුන් වැඩි ඕනෙම තැනක් චොර තමයි .... උන්ට කියපන් සිඩ්නි ගැන එකක් කරන්න කියල .. :P

    Sydney ochara thama bn..Chinese,Indian, Middle east wahi wahala
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බලං යද්දි එලකිරි එකේ ඉන්න ඔක්කොම වගේ ඕස්ට්‍රෙලියාවෙ සිටිසන්ස්ල නෙහ්. මං හිතුවෙ හෙන්රි විතරයි කියල :lol:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බලං යද්දි එලකිරි එකේ ඉන්න ඔක්කොම වගේ ඕස්ට්‍රෙලියාවෙ සිටිසන්ස්ල නෙහ්. මං හිතුවෙ හෙන්රි විතරයි කියල :lol:

    උබ ඕසී හිටිය නේද? පී ආර් එක දාලා මෙහෙ ආවද?
    හරි යන්නේ නැද්ද එහේ>?
    :dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    උබ ඕසී හිටිය නේද? පී ආර් එක දාලා මෙහෙ ආවද?
    හරි යන්නේ නැද්ද එහේ>?
    :dull:

    ඕස්ට්‍රේලියාවෙ තමා ඉගෙන ගත්තෙ එහේ පීආර් දාන්න කලින් පොඩ්ඩක් මට ෆක් උනා :lol: 2011 වලදි කැනඩා ආව පීආර් හමබවෙලා. අම්මල තාත්තල එහේ තමා ඉන්නෙ
     
    • Like
    Reactions: TomCat077