ඔව් ඉතින් එහෙම අයට ලංකාවට වෙලා ඉන්න පුළුවන්අපෙන් කිසීම බාධාවක් නෑ ... දූරියන් කන්නෙ නැති අයට බලෙන් කන්න කියන්නෙ නෑ, මොකෝ කන අයට මදි වෙනව
ඒත් ඒක හරිම රසයි කියල අපි කියනව ..
යන්න අවශ්‍යතාවයත් දැඩිව තියෙන, යන විදිහ හෝ ඔස්ට්‍රේලියාවේ තත්වය ගැන කිසිම අයිඩියා එකක් නැති අයට අපි උදව්වක් වෙන්න කියල කමෙන්ට් දානව ...
Uba mean kare club859 da?




