ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

Jun 15, 2017
269
29
0
අරිමි ලක්දිවා මගේ කොන්ද පන නැති නිසා.

කොන්ද පණ නැති අඩුකුලේ අනාතයන්ගේ රට ausi.බලාගෙන ගිහාම මේකෙත් ඉන්නවනේ අම්බානක සෙට් එකක්.:lol:

කොහෙද ඉතින් මුන්ගේ අම්මලා අප්පලත් පන නැති වංශනේ.ළමයිනුත් ඒ වංශෙම තමා.ඕවා ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට යනවා.

හයියෙන් හුළං පාරක් ආවොත් මොකද වෙන්නේ.බර නැති රොඩු තමා ඉස්සෙල්ලා ගහගෙන යන්නේ.තොපිත් ඒ වගේ තමා.රොඩු.තොපෙන් උපදින ළමයිනුත් රොඩු.
ඊලඟට ගිහින් ඒවයේ සුද්දගේ පුක ලොවනවා.හිතා ගනිල්ලා තොපි කොයි තරම් ජරාම කුණුගොඩවල් ද කියලා.:lol:

හුළඟ යන්නේ කොහෙද ඔහේ ගහගෙන යනවා . වාසි කොහෙද අම්මව අප්පව පාවලා දීල හරි යනවා.
හොඳ මුල් තියෙන රූස්ස ගස් ඕන හුළඟකට ඔරොත්තු දීලා දරාගෙන ඉන්නවා.ඒ මුල් තියෙන ගස් තමයි රූස්ස ගස් වෙලා කවද හරි පොළවට හෙවන දෙන්නේ.වාතය පිරිසිඳු කරන්නේ .පල දරන්නේ.

මට ඉගෙනගන්ඩ අගුවේ ඉන්න හිඟන්නත් බදු ගෙවලා තියෙනවා.අඩුම ගානේ මගෙන් යම් දෙයක් රටට වෙන්ඩ ඕනේ නේද කියලා හිතන උන් නෙමෙයි ඉන්නේ.

ඇයි ඉතින් අඩු මාසේ හෝමෝන් ගහපු කුකුල්ලු වගේ දැන් අවුරුදු 10-12 වෙනකොට කෙල්ලෙක් දාගන්ඩ ඕනේ අපේ උන්ට.නීතියානු කූලව බඳිඩ බැරි හින්ද 18 වෙන්කන් කට්ටකාගෙන ඉවසගෙන ඉන්නව ඒක වෙනුවෙන්.ඇයි නැත්තන් සාංකාව.දැන් ඉන්න උන්ගෙන් නාහෙන් අඬාගත්තු සිංදු ඇරෙන්ඩ වෙන දෙයක් හැදෙන්නෙත් නෑනේ.කෙල්ලෙක් දාගත්තු ගමන් අහවල් එක කොරගන්නකන් සිහි නෑ.ඊලඟට ජොබ් එකක් ඕනේ ඉක්මනට.ඇයි දාගත්තු වහන්තරාව එක්ක ජීවත් වෙන්ඩ නම් සල්ලි ඕනේ.:lol:

අර කොල්ලෝ කාලේ තියෙන ජවය හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්ඩ බෑ.මොකද හෝමෝන අමාරුවට දාගත්තු වහන්තරාව හවස් වෙද්දි බලන් ඉන්නවා ගෙදර එනකන්.ඔන්න ඊළඟට සැප ගන්ඩ පඩි මදි.ඊලඟට තමයි ඔස්ටේලියා,නිව්සීලන්ඩ් අමාරුව එන්නේ .එහෙම නැත්තන් ඕකේ අනිත් පැත්ත.කෑල්ලක් දාගන්ඩ විදේශගත වීම.ඩිග්‍රි ගත්තු ගමන් අපේ උන්ගෙ ඔලුව ඉදිමෙනවා.සුද්දගේ එහෙම නෑ.උන්ගි පාර අතුගාන උන්ටත් ඩිග්‍රි තියෙනවා.ඒ හින්ද උන් එකිනෙකාට ගරු කරනවා.නෑ අපේ උන්ගේ තියෙන්නේ මගේ ඩිග්‍රි ලෙවල් එක මේක.ඒ හින්ද මගේ ලෙවල් එක මේක.

බුදු හාමුදුරුවෝ කොච්චර ශිල්ප ඉගෙන ගත්තත් කොච්චර සල්ලි තිබ්බත් මාන්නේ අත හැරලා දාලා ඇස් මස් පිටේ ඇලෙනකන් දුක් විඳලා තමයි බුදුවෙන ක්‍රමය හොයාගෙන බුදු වුනේ.යමක් ලබන්ඩ නම් දුක් විඳින්ඩම ඕනේ.කටු කන්ඩම ඕනේ.

අපේ උන්ට ඒක බෑ.ඒ දුක් විඳින කටු කන එකාටත් හිනාවෙලා නිග්‍රහ කරලා සැප මෙහෙ ඕසී ඕසී කියනවා.මුන් තමයි නියම මාරයෝ.කවදාවත් ඉතින් මේ රට හැදෙයිද?

දැන් මට අමු කුණුහරපෙන් බැනලා එවපිය රෙප්.මම බය වෙයි.:angry::rofl:

උඹ නම් කිසිම උගත් කමක් නැති පොඩි කැරියෙක් වෙන්ඩම ඕනේ

ඒ ඒ ලෙඩේට ඒ ඒ බෙහෙත වගේ උඹේම උදාහරණේ ගත්තත් බලපන් ඇයි බුදුහාමුදුරුවෝ ලංකාව තොරගත්තෙ නැත්තේ? පස් මහ බැලුම් බලලා ඉන්දියාව තෝරගත්තේ උන්වසන්සෙත් දැක්කා ලංකවේ අනාගතේ අදුරුයි කියලා.
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    මොකද තෝ හිනා වෙන්නේ,...අපිත් ආසයි ෆුඩ් සිටි වෙනුවට වුලීස්, කෝල්ස් එන්න...සින් සින් ගාල සෙල්ෆ් කෞන්ටර් එකෙන් බඩු ටික අර ගන්න...ලාබෙට ඩී එෆ් ඕ එකෙන් බ්‍රෑන්ඩඩ් අයිටම් ටිකක් බස්සලා ෆේස්බුක් එකේ දාන්න.... :dull:
     
    • Like
    Reactions: Sry.com

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Sira ban
    api me mehe wale wal nathuwa athe pichchiya nathuwa weli weli inna nisa yanna hadanneh :lol: ane yako

    me ratata anagathayak naha, rata wenuwen karanna thiyena yuthukam ona welawaka karanawa, hari haman monohek awiilla rata hariyata hadanawa nam, meke inna kalakanni hathikare ekka kalakanni wela marila yanne mona magulakatada ban, rata kana uda putu wala inna kalakanni wagema thamai minissu hasirenneth

    parata bassa wele idan le rath karagena inna wenne, kanne mona wasa da kiyala danne naha dan, danata 15 years thiba rata newei meka :(

    හපෝ මම නතර කලා බන් වාහනේ යන එක...තැම්බි තැම්බි හරි ට්‍රේන් එකේ යනවා.... මට නම් ලන්කාවේ දේශගුනේ ඉඳන්ම අවුල් බන්...රෙද්ද... ඔලුව කැක්කුමයි ගෙදර ගියාම....සිරාවට පොඩි කාලේ පොඩි සැපක් හරි තිබ්බා බන් ඇඟට සල්ලි නැතත්....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    මොකද තෝ හිනා වෙන්නේ,...අපිත් ආසයි ෆුඩ් සිටි වෙනුවට වුලීස්, කෝල්ස් එන්න...සින් සින් ගාල සෙල්ෆ් කෞන්ටර් එකෙන් බඩු ටික අර ගන්න...ලාබෙට ඩී එෆ් ඕ එකෙන් බ්‍රෑන්ඩඩ් අයිටම් ටිකක් බස්සලා ෆේස්බුක් එකේ දාන්න.... :dull:

    :shocked: :sorry:
     
    :sorry::sorry: lankawa oya kiyana taram awul wela da bn.
     
    ඇයි යකෝ ඕවා විතරක් නෙමේ, Paypal, Neteller, Skrill හදාගන්ඩ පුලුවන් genuine,
    Ebay, Amazon, Ali Express බඩු ගෙන්න ගන්ඩ පුලුවන් බයක් නැතුව.
     
    isurunalaka

    Active member
  • Oct 31, 2008
    810
    27
    28
    :) Machanz, අධෙර්යය wenna epa :) Kohomahari try karanna :yes:

    Anyways, 2017 idan saha 2018 lagadi idan Australia and anikuth Commonwealth nations walata yana eka godak amaru karala

    Yanawa nam, kohomahari PR or working visa ekka yanna balanna...

    Good luck..! :rolleyes::)

    working visa kiwwe 457 da
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost

    ඔව් බං..වැඩට ගිහින් ගෙදර එන ටිකට වාහනේ වද්ද ගන් නැතුව එනවා කියන එකත් හෙන ගේමක් වෙච්ච රටකට මොන අනාගතයක්ද බන්... :dull:
    +
    Eka nm sira kathwa bn, dadiya daanawata AC eke giyata wedak ne bn...wahane drive karaddi delowa rath wenwa, moka kohen anida kiyla :(
     
    • Like
    Reactions: TomCat077

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    +
    Eka nm sira kathwa bn, dadiya daanawata AC eke giyata wedak ne bn...wahane drive karaddi delowa rath wenwa, moka kohen anida kiyla :(

    Ausi nan podi paraka yannetg cruise control dala.ubalata kohenda ewa:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    :sorry::sorry: lankawa oya kiyana taram awul wela da bn.
    අවුල් කියන්නේ බන් කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැති සීන් එකක් තියෙන්නේ....කොලිටි ලය්ෆ් එකක් නෑ.... :(
    ඇයි යකෝ ඕවා විතරක් නෙමේ, Paypal, Neteller, Skrill හදාගන්ඩ පුලුවන් genuine,
    Ebay, Amazon, Ali Express බඩු ගෙන්න ගන්ඩ පුලුවන් බයක් නැතුව.

    අනිවා....මම කිව්වේ බන් පිටින් පේන ටික..නිකන් ආටෝපෙට පේන ඒවා...
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    අරිමි ලක්දිවා මගේ කොන්ද පන නැති නිසා.

    කොන්ද පණ නැති අඩුකුලේ අනාතයන්ගේ රට ausi.බලාගෙන ගිහාම මේකෙත් ඉන්නවනේ අම්බානක සෙට් එකක්.:lol:

    කොහෙද ඉතින් මුන්ගේ අම්මලා අප්පලත් පන නැති වංශනේ.ළමයිනුත් ඒ වංශෙම තමා.ඕවා ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට යනවා.

    හයියෙන් හුළං පාරක් ආවොත් මොකද වෙන්නේ.බර නැති රොඩු තමා ඉස්සෙල්ලා ගහගෙන යන්නේ.තොපිත් ඒ වගේ තමා.රොඩු.තොපෙන් උපදින ළමයිනුත් රොඩු.
    ඊලඟට ගිහින් ඒවයේ සුද්දගේ පුක ලොවනවා.හිතා ගනිල්ලා තොපි කොයි තරම් ජරාම කුණුගොඩවල් ද කියලා.:lol:

    හුළඟ යන්නේ කොහෙද ඔහේ ගහගෙන යනවා . වාසි කොහෙද අම්මව අප්පව පාවලා දීල හරි යනවා.
    හොඳ මුල් තියෙන රූස්ස ගස් ඕන හුළඟකට ඔරොත්තු දීලා දරාගෙන ඉන්නවා.ඒ මුල් තියෙන ගස් තමයි රූස්ස ගස් වෙලා කවද හරි පොළවට හෙවන දෙන්නේ.වාතය පිරිසිඳු කරන්නේ .පල දරන්නේ.

    මට ඉගෙනගන්ඩ අගුවේ ඉන්න හිඟන්නත් බදු ගෙවලා තියෙනවා.අඩුම ගානේ මගෙන් යම් දෙයක් රටට වෙන්ඩ ඕනේ නේද කියලා හිතන උන් නෙමෙයි ඉන්නේ.

    ඇයි ඉතින් අඩු මාසේ හෝමෝන් ගහපු කුකුල්ලු වගේ දැන් අවුරුදු 10-12 වෙනකොට කෙල්ලෙක් දාගන්ඩ ඕනේ අපේ උන්ට.නීතියානු කූලව බඳිඩ බැරි හින්ද 18 වෙන්කන් කට්ටකාගෙන ඉවසගෙන ඉන්නව ඒක වෙනුවෙන්.ඇයි නැත්තන් සාංකාව.දැන් ඉන්න උන්ගෙන් නාහෙන් අඬාගත්තු සිංදු ඇරෙන්ඩ වෙන දෙයක් හැදෙන්නෙත් නෑනේ.කෙල්ලෙක් දාගත්තු ගමන් අහවල් එක කොරගන්නකන් සිහි නෑ.ඊලඟට ජොබ් එකක් ඕනේ ඉක්මනට.ඇයි දාගත්තු වහන්තරාව එක්ක ජීවත් වෙන්ඩ නම් සල්ලි ඕනේ.:lol:

    අර කොල්ලෝ කාලේ තියෙන ජවය හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්ඩ බෑ.මොකද හෝමෝන අමාරුවට දාගත්තු වහන්තරාව හවස් වෙද්දි බලන් ඉන්නවා ගෙදර එනකන්.ඔන්න ඊළඟට සැප ගන්ඩ පඩි මදි.ඊලඟට තමයි ඔස්ටේලියා,නිව්සීලන්ඩ් අමාරුව එන්නේ .එහෙම නැත්තන් ඕකේ අනිත් පැත්ත.කෑල්ලක් දාගන්ඩ විදේශගත වීම.ඩිග්‍රි ගත්තු ගමන් අපේ උන්ගෙ ඔලුව ඉදිමෙනවා.සුද්දගේ එහෙම නෑ.උන්ගි පාර අතුගාන උන්ටත් ඩිග්‍රි තියෙනවා.ඒ හින්ද උන් එකිනෙකාට ගරු කරනවා.නෑ අපේ උන්ගේ තියෙන්නේ මගේ ඩිග්‍රි ලෙවල් එක මේක.ඒ හින්ද මගේ ලෙවල් එක මේක.

    බුදු හාමුදුරුවෝ කොච්චර ශිල්ප ඉගෙන ගත්තත් කොච්චර සල්ලි තිබ්බත් මාන්නේ අත හැරලා දාලා ඇස් මස් පිටේ ඇලෙනකන් දුක් විඳලා තමයි බුදුවෙන ක්‍රමය හොයාගෙන බුදු වුනේ.යමක් ලබන්ඩ නම් දුක් විඳින්ඩම ඕනේ.කටු කන්ඩම ඕනේ.

    අපේ උන්ට ඒක බෑ.ඒ දුක් විඳින කටු කන එකාටත් හිනාවෙලා නිග්‍රහ කරලා සැප මෙහෙ ඕසී ඕසී කියනවා.මුන් තමයි නියම මාරයෝ.කවදාවත් ඉතින් මේ රට හැදෙයිද?

    දැන් මට අමු කුණුහරපෙන් බැනලා එවපිය රෙප්.මම බය වෙයි.:angry::rofl:

    Muge visa akak reject wela akai oya
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ෆොරීන් PR බලු කපුටු රෑන ඇවිස්සීම මගේ එකම සතුටයි.:lol:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ෆොරීන් PR බලු කපුටු රෑන ඇවිස්සීම මගේ එකම සතුටයි.:lol:
    ෆුක හපාගෙන, කාලේ කාගෙන පේලි ගණන් ලියන්නේ ඒකටද බ්‍රෝ :baffled:
    typical සින්හළු :rofl:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    [/QUOTE
    උබ මොනවද බන් රට වෙනුවෙන් කරල තියෙන්නේ අඩුම ගානේ ගහක් වත් හිටවල තියෙද ..උබල වගේ එවුන් ඉන්න එක අපිට ආතල් thread එකත් උඩ තියා ගන්න පුළුවන් .[/QUOTE]

    රිදුනද? අත ගාගනින්.:lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    [/QUOTE
    උබ මොනවද බන් රට වෙනුවෙන් කරල තියෙන්නේ අඩුම ගානේ ගහක් වත් හිටවල තියෙද ..උබල වගේ එවුන් ඉන්න එක අපිට ආතල් thread එකත් උඩ තියා ගන්න පුළුවන් .

    රිදුනද? අත ගාගනින්.:lol:

    බ්‍රෝ... ඕක කේස් එකක් නෙමෙයි... වීසා රිජෙක්ට් උනාට තව මාස 6කින් ඇප්ල්යි කරන්න පුලුවන්.. වැඩිය ස්ට්‍රෙස් වෙන්න එපා... ලේත් කෝප වෙයි.. :) GOOD LUCK BRO
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ෆොරීන් PR බලු කපුටු රෑන ඇවිස්සීම මගේ එකම සතුටයි.:lol:

    Tamanta ba kiyala anunta irisiya karanna epa ... sinhalayage kuhaka Kama itin
    Egawa athme wath pr ganna labewa 🙏
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    මෙහෙම උන් තමා ලඟ ඉන්න එකාටත් ඇරල රට පනින දස කැරියෝ... :rofl:

    බිජ්ජෝ බලපන් මේකේ රට පනින්න බලන් ඉන්නේ උබ ඔය කිව්ව විදිහේ මෝල කර වෙලා 18න් පැනලා ගිය උන්ද කියලා...මුන් මේ ඔක්කොම හොඳට ඉගෙන ගත්ත, ලංකාවේ නම ගිය කම්පැනීස් වල හොඳ සැලරි එකක් ගන්න උන්....ඇත්තම කියන්වනම් ලන්කාවට සල්ලි ගේන උන්....උන් රට අත ඇරලා යන හේතුව බ්ලපන් පය්යක් කතා කරන් නැතුව...
    පිට රටින් සල්ලි එවන්නේ පිටරට ජොබ් කරන උන්නේ .උන් ජොබ් එක කරලා සල්ලි ටික හරි මෙහාට එවනවා.උඹලා වගේ පිටරට පීආර් හිඟා කකා අනුන්ගේ රටවල බින්න බහින්ඩ යන්නේ නෑ.පීආර් ගත්තු එවුන් එවනවා ලබ්බක්.:rofl:

    පයිනවා කවුද නෑ කියන්නේ? වීසා වලට අවුරුදු 8 වර්කින් එක්ස්පීරියන්ස් ගහගන්නකන් ඉන්නව .ඊළඟට පනිනවා.ඇයි ඒ? ජොබ් එකේ අනාගතයක් නෑ.හොඳට වැඩ කරන්ඩ පුලුවන් කාලේ කොම්පැණි වලින් ලොලිපොප් එකක් දෙනවා සැලරි වැඩි කරලා.ඊළඟට ඕක සීනිබෝලේ වගේ උරලා අවුරුදු 8 වෙනකොට තේරෙනවා තමාගේ වයසත් එක්ක පර්ෆෝමන්ස් බහිනවා කියලා.සමහර උන්ට ඊට කලින්ම තේරෙනවා.:rofl:

    මැෂින් එකක ගෙවිච්ච පාට්ස් තියාගෙන වැඩ කරන්ඩ බෑනේ.ගෙවෙනකොට ඒක විසික් කරලා අලුත් පාට් එකක් දානවා
    පර්ෆෝමන්ස් නැත්තන් කොම්පැණි එහෙම අයව තියා ගන්නේ නෑ.කැපිල්ල පටන් ගන්නවා.ඕක කොමන්.:rofl:

    අර සැලරි වැඩි ලොලිපොප් එක උරන කාලේ හිතන්නේ නෑනේ මට මෙහෙම ඉස්සරහට කෙලවීමට නියමිතයි කියලා.

    ඒ කාලේ දාපු හොඳ හොඳ හොටෙල් වල ගිහිල්ල කාපු ඩිෂ් එකේ ෆොටෝස් සෙල්ෆි ෆොටෝස් මානසිකත්වයට කෙලවෙන සීන් එකක් එන්නේ.ඉතින් ජාමේ බේරගන්ඩ වෙන ක්‍රමයක් නෑ.තමාගේ දෙයක් ගොඩ නගාගන්ඩ ඉතුරු කලෙත් නෑ.ඒවගේ දෙයක් කරන්ඩ කොන්ද පනත් නෑ.දැනුමකුත් නෑ.ඉතින් පයින එක තමා එකම විසඳුම.:baffled::rofl:

    අතිශය සෝචනීයයි.අපි අනුකම්පාවෙන් බලන්නේ එහෙම උන් ගැන.:lol:

    මම දැන් නෑ උබ පොඩි එකෙක්ද අත්දැකීම් තියෙන එකෙක්ද කියල. ලංකාව අතැරලා රට ඉන්න එවුන් එවන සල්ලි ටිකෙන් තමයි ඔය රූස්ස ගස් පන ගැටගහන් ඉන්නේ. මෙහෙ තාක්ශනේ අලුත් ලෝකේ බලල ලංකාවේ එවුන්ට රස්සා එන ව්‍යාපාර කරන්නේ. උබල හිතන් ඉන්නේ තොපි හෙන මොරාල් කියල. ලංකාව ඇස ඉස්සරහ විනාස වෙනව බලන් ඉන්න බැරුව යකෝ රට එන්නේ. වල් පොන්නය. රට එවුන් එවන සල්ලි ටිකෙන් රෝලගහන වල් කුහකය.කුහක වෙන්නෙපා

    මෙහෙ තාක්ෂණෙන් අලුත්ලෝකේ බලලා? නෙදකින් ඇඳුමක් ඇඳගෙනද යකෝ ඔය ටික කිව්වේ? ඉතින් හරි කමක් නෑ උඹ මෙහෙ ඇවිල්ල ඒ තාක්ෂණෙන් වැඩ කරලා පෙන්නපන්කෝ යකෝ පිරිමියෙක් වගේ.බලාගෙන ඉන්ඩ බැරුව රට පයින එක නෙමේනේ පිරිමි කම.ඔහොම උන් තමයි අම්ම තාත්ත ගැන සලකන්නෙවත් නැතුව ඒ මිනිස්සු තනිකරලා රට පනින්නේ.:rofl:ඒ මිනිස්සු හිතින් දුක් වෙනවා මේ රටේ.:(

    විනාශ වෙන සුළි සුළං එනකොට ඒවට මූණ දෙන එක තමයි මනුස්සයෝ නියම පිරිමි කම.ඒවට බයේ පැනල දුවන්නේ රොඩු කෑලි.සාරි කෑලි ගැන අපිට කුහක කමක් නෑ බන් අපේ.අපිට තියෙන්නේ අනුකම්පාව.උඹලගේ ජානවල වල තියෙන ගෑණුකම හිතාගනින් ඉතින්.:lol:සෙවලයෝම තමා.ඊයා..:baffled:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ෆුක හපාගෙන, කාලේ කාගෙන පේලි ගණන් ලියන්නේ ඒකටද බ්‍රෝ :baffled:
    typical සින්හළු :rofl:

    ලිව්වේ මම. රිදුනේ උඹටද?අත ගාගනින් :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    පිට රටින් සල්ලි එවන්නේ පිටරට ජොබ් කරන උන්නේ .උන් ජොබ් එක කරලා සල්ලි ටික හරි මෙහාට එවනවා.උඹලා වගේ පිටරට පීආර් හිඟා කකා අනුන්ගේ රටවල බින්න බහින්ඩ යන්නේ නෑ.පීආර් ගත්තු එවුන් එවනවා ලබ්බක්.:rofl:

    පයිනවා කවුද නෑ කියන්නේ? වීසා වලට අවුරුදු 8 වර්කින් එක්ස්පීරියන්ස් ගහගන්නකන් ඉන්නව .ඊළඟට පනිනවා.ඇයි ඒ? ජොබ් එකේ අනාගතයක් නෑ.හොඳට වැඩ කරන්ඩ පුලුවන් කාලේ කොම්පැණි වලින් ලොලිපොප් එකක් දෙනවා සැලරි වැඩි කරලා.ඊළඟට ඕක සීනිබෝලේ වගේ උරලා අවුරුදු 8 වෙනකොට තේරෙනවා තමාගේ වයසත් එක්ක පර්ෆෝමන්ස් බහිනවා කියලා.සමහර උන්ට ඊට කලින්ම තේරෙනවා.:rofl:

    මැෂින් එකක ගෙවිච්ච පාට්ස් තියාගෙන වැඩ කරන්ඩ බෑනේ.ගෙවෙනකොට ඒක විසික් කරලා අලුත් පාට් එකක් දානවා
    පර්ෆෝමන්ස් නැත්තන් කොම්පැණි එහෙම අයව තියා ගන්නේ නෑ.කැපිල්ල පටන් ගන්නවා.ඕක කොමන්.:rofl:

    අර සැලරි වැඩි ලොලිපොප් එක උරන කාලේ හිතන්නේ නෑනේ මට මෙහෙම ඉස්සරහට කෙලවීමට නියමිතයි කියලා.

    ඒ කාලේ දාපු හොඳ හොඳ හොටෙල් වල ගිහිල්ල කාපු ඩිෂ් එකේ ෆොටෝස් සෙල්ෆි ෆොටෝස් මානසිකත්වයට කෙලවෙන සීන් එකක් එන්නේ.ඉතින් ජාමේ බේරගන්ඩ වෙන ක්‍රමයක් නෑ.තමාගේ දෙයක් ගොඩ නගාගන්ඩ ඉතුරු කලෙත් නෑ.ඒවගේ දෙයක් කරන්ඩ කොන්ද පනත් නෑ.දැනුමකුත් නෑ.ඉතින් පයින එක තමා එකම විසඳුම.:baffled::rofl:

    අතිශය සෝචනීයයි.අපි අනුකම්පාවෙන් බලන්නේ එහෙම උන් ගැන.:lol:

    මෙහෙ තාක්ෂණෙන් අලුත්ලෝකේ බලලා? නෙදකින් ඇඳුමක් ඇඳගෙනද යකෝ ඔය ටික කිව්වේ? ඉතින් හරි කමක් නෑ උඹ මෙහෙ ඇවිල්ල ඒ තාක්ෂණෙන් වැඩ කරලා පෙන්නපන්කෝ යකෝ පිරිමියෙක් වගේ.බලාගෙන ඉන්ඩ බැරුව රට පයින එක නෙමේනේ පිරිමි කම.ඔහොම උන් තමයි අම්ම තාත්ත ගැන සලකන්නෙවත් නැතුව ඒ මිනිස්සු තනිකරලා රට පනින්නේ.:rofl:ඒ මිනිස්සු හිතින් දුක් වෙනවා මේ රටේ.:(

    විනාශ වෙන සුළි සුළං එනකොට ඒවට මූණ දෙන එක තමයි මනුස්සයෝ නියම පිරිමි කම.ඒවට බයේ පැනල දුවන්නේ රොඩු කෑලි.සාරි කෑලි ගැන අපිට කුහක කමක් නෑ බන් අපේ.අපිට තියෙන්නේ අනුකම්පාව.උඹලගේ ජානවල වල තියෙන ගෑණුකම හිතාගනින් ඉතින්.:lol:සෙවලයෝම තමා.ඊයා..:baffled:

    damn nigga like this

    sudBv8W.gif
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Kiyala wedak nehe aussi inna ape samahara un genanam. Visa thaniyama apply karaganna puluwan. Kiyanna thiyenne itin ewilla tikak kal yanakan puluwan tharam aduwen kattiya aasre karanna kiyala thamai. PR aran ena eka thamai hondama. Kathandaranam ematai. Passe kotannam.