ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ෆොරීන් PR බලු කපුටු රෑන ඇවිස්සීම මගේ එකම සතුටයි.:lol:


අපි මෙයාට කමෙන්ට් කරන්න දෙමු . අපිට ඕනෙ මොන කුණුහරුපයක් හරහා හරි මේක බම්ප් වෙන්නනේ බං :lol:

Melon8 ඔයත් අර කලින් සුදුපුතා වගේ පැනල යන්නෙ නැතුව දිගටම අපිත් එක්ක ඉඳල අපිට බැනල හරි මේක බම්ප් කරලා තියාගන්න ඕනෙ හොඳද ... දැන් ඔයා තමයි අපේ සුදු පුතා .. :P
 

The_Lion

Member
Feb 16, 2015
850
73
0
පිට රටින් සල්ලි එවන්නේ පිටරට ජොබ් කරන උන්නේ .උන් ජොබ් එක කරලා සල්ලි ටික හරි මෙහාට එවනවා.උඹලා වගේ පිටරට පීආර් හිඟා කකා අනුන්ගේ රටවල බින්න බහින්ඩ යන්නේ නෑ.පීආර් ගත්තු එවුන් එවනවා ලබ්බක්.:rofl:

පයිනවා කවුද නෑ කියන්නේ? වීසා වලට අවුරුදු 8 වර්කින් එක්ස්පීරියන්ස් ගහගන්නකන් ඉන්නව .ඊළඟට පනිනවා.ඇයි ඒ? ජොබ් එකේ අනාගතයක් නෑ.හොඳට වැඩ කරන්ඩ පුලුවන් කාලේ කොම්පැණි වලින් ලොලිපොප් එකක් දෙනවා සැලරි වැඩි කරලා.ඊළඟට ඕක සීනිබෝලේ වගේ උරලා අවුරුදු 8 වෙනකොට තේරෙනවා තමාගේ වයසත් එක්ක පර්ෆෝමන්ස් බහිනවා කියලා.සමහර උන්ට ඊට කලින්ම තේරෙනවා.:rofl:

මැෂින් එකක ගෙවිච්ච පාට්ස් තියාගෙන වැඩ කරන්ඩ බෑනේ.ගෙවෙනකොට ඒක විසික් කරලා අලුත් පාට් එකක් දානවා
පර්ෆෝමන්ස් නැත්තන් කොම්පැණි එහෙම අයව තියා ගන්නේ නෑ.කැපිල්ල පටන් ගන්නවා.ඕක කොමන්.:rofl:

අර සැලරි වැඩි ලොලිපොප් එක උරන කාලේ හිතන්නේ නෑනේ මට මෙහෙම ඉස්සරහට කෙලවීමට නියමිතයි කියලා.

ඒ කාලේ දාපු හොඳ හොඳ හොටෙල් වල ගිහිල්ල කාපු ඩිෂ් එකේ ෆොටෝස් සෙල්ෆි ෆොටෝස් මානසිකත්වයට කෙලවෙන සීන් එකක් එන්නේ.ඉතින් ජාමේ බේරගන්ඩ වෙන ක්‍රමයක් නෑ.තමාගේ දෙයක් ගොඩ නගාගන්ඩ ඉතුරු කලෙත් නෑ.ඒවගේ දෙයක් කරන්ඩ කොන්ද පනත් නෑ.දැනුමකුත් නෑ.ඉතින් පයින එක තමා එකම විසඳුම.:baffled::rofl:

අතිශය සෝචනීයයි.අපි අනුකම්පාවෙන් බලන්නේ එහෙම උන් ගැන.:lol:



මෙහෙ තාක්ෂණෙන් අලුත්ලෝකේ බලලා? නෙදකින් ඇඳුමක් ඇඳගෙනද යකෝ ඔය ටික කිව්වේ? ඉතින් හරි කමක් නෑ උඹ මෙහෙ ඇවිල්ල ඒ තාක්ෂණෙන් වැඩ කරලා පෙන්නපන්කෝ යකෝ පිරිමියෙක් වගේ.බලාගෙන ඉන්ඩ බැරුව රට පයින එක නෙමේනේ පිරිමි කම.ඔහොම උන් තමයි අම්ම තාත්ත ගැන සලකන්නෙවත් නැතුව ඒ මිනිස්සු තනිකරලා රට පනින්නේ.:rofl:ඒ මිනිස්සු හිතින් දුක් වෙනවා මේ රටේ.:(

විනාශ වෙන සුළි සුළං එනකොට ඒවට මූණ දෙන එක තමයි මනුස්සයෝ නියම පිරිමි කම.ඒවට බයේ පැනල දුවන්නේ රොඩු කෑලි.සාරි කෑලි ගැන අපිට කුහක කමක් නෑ බන් අපේ.අපිට තියෙන්නේ අනුකම්පාව.උඹලගේ ජානවල වල තියෙන ගෑණුකම හිතාගනින් ඉතින්.:lol:සෙවලයෝම තමා.ඊයා..:baffled:


අන්න හොඳයි .. අපි මේක සහයෝගයෙන් බම්ප් කරල තියාගමු හොඳේ :lol: අපිට විතරක් මේකෙ ලියන්න ගියාම කම්මැලි ... බයිට් එකක් තියෙන්නත් එපැයි බන් ... අනිත් එක ඔයා අපිට බැනල හරි මේ ත්‍රෙඩ් එක බම්ප් කරල දෙන සහයෝගය අපි අගය කරනව ... :lol: ඒත් ඔච්චර දිගට ලියන්න එපා ... පේලි 4 ක් විතර එක පෝස්ට් එකකට ලියන්න, ඉතුරු ටික පෝස්ට් 4 ක පෝස්ට් කරන්න එතකොට ත්‍රෙඩ් එක 4 පාරක් බම්ප් වෙනව ... එහෙම කරන්න හොඳේ ... අපි කොහොමත් ඔයා පුප ඉරන් ලිව්වට කියවන්නෙ නෑ එච්චර ... ඒක නිසා අපරාදෙ පුප ඉරන් ලිව්වෙ .. :lol::P රිප්ලයි දාපන් හරිද සුදුපුතා, අපිට ත්‍රෙඩ් එක බම්ප් කරලා තියාගන්න ඕනෙ ...
 

The_Lion

Member
Feb 16, 2015
850
73
0


අහෝ දුක්කයකි ... :lol: උඹල Melon8 ව ලින් පතුලටම දැම්ම නේද ... ලොල් ම තමයි ... :lol: ඒක තමයි මෙයා ඕස්ට්‍රේලියා යන උන්ට බනින්නේ .. මූට යාගන්න බැරි උන දුක .... ඕස්ට්‍රේලියා ඉන්න එවුන්ට කියල හොඳට ඇරගෙන දැන් බනිනවා .. පව් බන් :lol: ...


Melon8 සුදු පුතා ඔයා ඕව ගණන් ගන්නෙ නැතුව රිප්ලයි දාන්න දිගටම හරිද ... :P අපිට ඔයා ඕනෙ :P
 

The_Lion

Member
Feb 16, 2015
850
73
0
උබ ඕසී ද ඉන්නේ?
උබ ලයිසන්ඩ් සොෆ්ට්වෙයා ගත්තාම සුද්දට ගාන කැපෙනවා කිව්ව නිසා මම හිතුවේ ලන්කාවේ ඉන්න එකෙක් කියලා...
උබත් හීන් සීරුවේ සුද්දට බනින ගමන් වැඩේ ගොඩ දාන් නේද? :baffled:


:P:P:P මේකයි, ලංකාවෙන් රුපියලක් හරි එලියට යනකොට අපරාදෙ කියල හිතුන ඒකයි .... ඒකමයි මම අපේ උන්ට කියන්නෙ ස්ටුඩන්ට් වීස එන්නත් එපා කියල .. නැත්තන් අපිට හොඳයි මුන් ඔක්කොම ස්ටුඩන්ට් වීස දාල එනවනම් .. උන් ඔය ගෙවන ගණන් අපිටමයි කැරකිලා එන්නෙ අපේ සාක්කු වලට. අපේ උන්මනේ බන් අමාරුවෙ වැටෙන්නෙ ...
 
Last edited:

The_Lion

Member
Feb 16, 2015
850
73
0




uuth inne student visa mama danna tharamin

anika student visa inna unta loan denneth na neda? :rolleyes:

loan ganna unath apa karayo thiya form ekakwath fill karanna oni na neda?okkoma online neda wenne ohe?


ඌත් ස්ටුඩන්ට් වීස ද, ගෙදර ශෙයා කරගන්න තවත් ස්ටුඩන්ට් වීස එකෙක් ගත්ත නම් තකට තක .. :P

ලෝන් ගන්න පුළුවන්, ඇප වෙන්න ඕනෙ, ඒක වෙනමම සීන් එකක් ... ස්ටුඩන්ට් වීස ගත්ත එකාට almost no liability, PR තියෙන එකා කොටු වෙනව ....


ස්ටුඩන්ට් වීස ඉන්න අයට ලෝන් අරන් දෙන්න නම් යන්න ඕනෙ කතා කරගන්න බෑන්ක් එකත් එක්ක ... මොකෝ PR අයට වගේ ලෝන් ගන්න ලේසි නෑ ස්ටුඩන්ට් වීස තියෙන අයට ... එහෙම අයට ඔන්ලයින් කොහොමත් ඉල්ලන්න බෑ ... ඉල්ලුවට දෙන්නෙත් නෑ ... එයාල බෑන්ක් එකත් එක්ක චා වෙලා ස්ටේබල් PR හෝල්ඩර් හෝ සිටිසන් කෙනෙක් ඇප වෙනවනම් ගන්න පුළුවන්, ඒත් එහෙම ඉක්මනට ගන්නත් අමාරුයි ...

මචන් ලෝන් නොදෙන්නෙ ස්ටුඩන්ට් වීස ආපු අය තමයි "ඇම" .. ඇම යොදාගන්නේ ලොකු මාලුවෙක් අල්ලගන්න මිසක .. කෑම දිදී ජීවත් කරවන්න නෙමෙයි ... ලෝන් දිදී පෝෂණය කරන්නෙ නෑ ස්ටුඩන්ට් වීස හෝල්ඩර්ස් ල ... පුළුවන් තරම් උන්ව හූරන්න තමයි බලන්නෙ .. :P මේ සිස්ටම් එක වෙනමම සීන් තියෙන්නෙ උඹල හිතන විදිහ නෙමෙයි .. ඒකයි කට කඩෙනකම් කියන්නෙ අපේ උන්ට ස්ටුඩන්ට් වීස දාල යන්න එපා කියල
 

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Subclass 186 කැටගරියෙන් ලංකාවේ nvq 5 තියෙන එකේට ඔසී එන්න පුළුවන් ද

උඹේ ෆීල්ඩ් එක මොකක්ද? occupation list එකේ උඹේ occupation එක තෝරලා, ඊට අදාළ ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ල බලපන් උන් ඉල්ලන්නෙ මොනාද කියල ... ඉන්ස්ටිටියුට් එකෙන් උඹේ කොලිෆිකේෂන්+වර්ක් එක්ස්පීරියන්ස් ඇසෙස් කරල කියනව උඹේ කොලිෆිකේෂන්+වර්ක් එක්ස්පීරියන්ස් ඇතිද මදිද කියල ...

ඊට පස්සෙ ඉංග්‍රීසි IELTS 6+ or 50+ in PTE තියෙන්න ඕනෙ ..

ඒ කොහොම උනත් මේ 189 වීස එකට නම්, එහෙ ඉන්න කම්පනි එකක් උඹට ජොබක් ඔෆර් කරලා තියෙන්න ඕනෙ ...

තවත් අවශ්‍යතා තියෙන්න පුළුවන්, පොඩ්ඩක් කියවල බලපන්

https://www.homeaffairs.gov.au/trav/visa-1/186-

කොහොම හරි උඹ කියල තියෙන තොරතුරු නම් බොහොම මදි ... උඹ ලියල තියෙන්නෙ වචන 12 ක ප්‍රශ්නයක් ... නිකන් බලපන් ඔය ලින්ක් එකට ගිහිල්ල උන් කොච්චර දේවල් ලියලද කියල ... උඹ අහනවා NVQ5 තිබ්බොත් එන්න පුලුවන්ද කියල ... එහෙම ඒක තිබ්බ පලියටම එන්න පුළුවන් නම් ලංකාවෙ ගොඩක් අය ඔස්ට්‍රේලියාවෙ ඉඳි :P

186 වීස වලින් යනවනම් ප්‍රධානම දේ තමයි, එහෙ කම්පනි එකකින් ජොබ් ඔෆර් එකක් ගන්න එක ... තව විස්තර දැම්මොත් හෙල්ප් කරන්නම් උඹට ... ඒත් අපිත් ඔය උඩ තියෙන පේජ් එක කියවල තමයි උඹට කියන්න වෙන්නෙ ...
 
Last edited:

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    උඹේ ෆීල්ඩ් එක මොකක්ද? occupation list එකේ උඹේ occupation එක තෝරලා, ඊට අදාළ ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ල බලපන් උන් ඉල්ලන්නෙ මොනාද කියල ... ඉන්ස්ටිටියුට් එකෙන් උඹේ කොලිෆිකේෂන්+වර්ක් එක්ස්පීරියන්ස් ඇසෙස් කරල කියනව උඹේ කොලිෆිකේෂන්+වර්ක් එක්ස්පීරියන්ස් ඇතිද මදිද කියල ...

    ඊට පස්සෙ ඉංග්‍රීසි IELTS 6+ or 50+ in PTE තියෙන්න ඕනෙ ..

    ඒ කොහොම උනත් මේ 189 වීස එකට නම්, එහෙ ඉන්න කම්පනි එකක් උඹට ජොබක් ඔෆර් කරලා තියෙන්න ඕනෙ ...

    තවත් අවශ්‍යතා තියෙන්න පුළුවන්, පොඩ්ඩක් කියවල බලපන්

    https://www.homeaffairs.gov.au/trav/visa-1/186-

    කොහොම හරි උඹ කියල තියෙන තොරතුරු නම් බොහොම මදි ... උඹ ලියල තියෙන්නෙ වචන 12 ක ප්‍රශ්නයක් ... නිකන් බලපන් ඔය ලින්ක් එකට ගිහිල්ල උන් කොච්චර දේවල් ලියලද කියල ... උඹ අහනවා NVQ5 තිබ්බොත් එන්න පුලුවන්ද කියල ... එහෙම ඒක තිබ්බ පලියටම එන්න පුළුවන් නම් ලංකාවෙ ගොඩක් අය ඔස්ට්‍රේලියාවෙ ඉඳි :P

    186 වීස වලින් යනවනම් ප්‍රධානම දේ තමයි, එහෙ කම්පනි එකකින් ජොබ් ඔෆර් එකක් ගන්න එක ... තව විස්තර දැම්මොත් හෙල්ප් කරන්නම් උඹට ... ඒත් අපිත් ඔය උඩ තියෙන පේජ් එක කියවල තමයි උඹට කියන්න වෙන්නෙ ...
    ටෑන්ක්ස් මචන් ..මේක අපේ එකෙක් ගේ ප්‍රශ්නයක් ..මේ බන් උබ කෙලින්ම pr ඇප්ලයි කරලද ගියේ
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    මෙම ත්‍රෙඩ් එක ඔසී සිටින සියලු දෙනා ඔසී ගිය විදිය පොඩ්ඩක් කොටන් පලයන්..මොකද දැන් එජන්සි කාරයෝ බෙල්ල කන්න ඉන්නේ.A-Z කියල දියන්..අද පෝය දවසෙ පිනක් කරගනින්
     
    Last edited:

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    umbata new Zealand yanna set karala dennada...! skill 14wage yai....podi coruse ekak karanna oone..oonenam visthara dennam, pm ekak daapan
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    මෙම ත්‍රෙඩ් එක ඔසී සිටින සියලු දෙනා ඔසී ගිය විදිය පොඩ්ඩක් කොටන් පලයන්..මොකද දැන් එජන්සි කාරයෝ බෙල්ල කන්න ඉන්නේ.A-Z කියල දියන්..අද පෝය දවසෙ පිනක් කරගනින් පාර්තනා කරනවා ලබන ආත්මෙවත් commonwealth රටක ඉපදෙන්න කියලා

    TAFE kiyala thiyena technical college ekaka diploma ekak karanna awe bn..eetapasse salli ekathu karagathata passe degree eka karanna hoda Uni. ekakata panna..Agency kaarayo unta comission wadi thanata thallu karanna hadanne..Maath IDP Giye mulin passe un patta horu kiyala eeta passe jeeva eken visa daala dunna :yes:
     

    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo





    මෙහෙම උන් තමා ලඟ ඉන්න එකාටත් ඇරල රට පනින දස කැරියෝ... :rofl:

    බිජ්ජෝ බලපන් මේකේ රට පනින්න බලන් ඉන්නේ උබ ඔය කිව්ව විදිහේ මෝල කර වෙලා 18න් පැනලා ගිය උන්ද කියලා...මුන් මේ ඔක්කොම හොඳට ඉගෙන ගත්ත, ලංකාවේ නම ගිය කම්පැනීස් වල හොඳ සැලරි එකක් ගන්න උන්....ඇත්තම කියන්වනම් ලන්කාවට සල්ලි ගේන උන්....උන් රට අත ඇරලා යන හේතුව බ්ලපන් පය්යක් කතා කරන් නැතුව...

    Well Said TOMCat
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney


    ඔව් චව්වෝ ඉන්නව ... හැබැයි ගොඩක් උන් ලස්සනයි බන් :P ඉන්දියන් එවුන් නම් ගොඩක් නෑ සිඩ්නි .. මිඩ්ල් ඊස්ට් එවුනුත් ගොඩක් ම නෑ බං .. ගොඩක් ඉන්නෙ වෙන හොඳ රටවලින් ආපු උන් ... කොහොමත් මොන රටින් ආවත් සල්ලි තියෙන උන් තමයි ගොඩක් ඉන්නෙ සිඩ්නි .. සිඩ්නි ඉන්න එක හරිම වියදම් සහිත දෙයක් ... ඒක නිසා "ගොන් මෝඩ" කල්චර් එකක් නෑ හැබැයි ... කොහොම හරි ලංකාවෙ සහ ඉන්දියන් එවුන් අඩුයි ... උන් දෙගොල්ලෝ අඩුයි කියන්නෙ ඉතින් හොඳයි කියන එක :P කොහොම ගත්තත් මුළු ඔස්ට්‍රේලියාවම හොඳයි තමයි බන් අපේ රටවල් එක්ක බලද්දි ... :P

    Maath inne Sydney thama bn..koheda bn godak nathe..amabaaneka innawa. Ubata onnam Tamil refugee town, Middle-east town , Asian towns kiyannam ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,561
    67,909
    113
    Ausi ausi ausi ausi ausi ausi ausi ausi ausi.mata dan oluwe donkara denawa bn:lol: