Hmm japanuth yanawa tama godak
batu kollo kello yanne dan japan polime...unith nemei...language school....moanwa karanwada manda

Ausi nemei bn dan mehen patawanne Japan...
Professional un nam AUS/ CANADA

Ai mage naddamma... eyage duwala denna aussy kiyala maaara udin inne... ung mama tharam igena gena na... ara aussy seen apu kalema mehen giya ewun..
Nandamma condemn karanawa mawa... mamath try karnwa aussy yanna...mama nan ganan ganne na... muladi math hints pass kala...ita passe mokatada modayo ekka katha karanne kiyala hithuna...
Best thing .. dont compare yourself with anyone, challenge your own self.
ubath ohoma thamai ee kale range_guy eken aus yanna kalinAusi ausi ausi ausi ausi ausi ausi ausi ausi.mata dan oluwe donkara denawa bn![]()

ubath ohoma thamai ee kale range_guy eken aus yanna kalin![]()
eka hinda tamai enna inna unta kiyanneAi mage naddamma... eyage duwala denna aussy kiyala maaara udin inne... ung mama tharam igena gena na... ara aussy seen apu kalema mehen giya ewun..
Nandamma condemn karanawa mawa... mamath try karnwa aussy yanna...mama nan ganan ganne na... muladi math hints pass kala...ita passe mokatada modayo ekka katha karanne kiyala hithuna...
Best thing .. dont compare yourself with anyone, challenge your own self.
TAFE kiyala thiyena technical college ekaka diploma ekak karanna awe bn..eetapasse salli ekathu karagathata passe degree eka karanna hoda Uni. ekakata panna..Agency kaarayo unta comission wadi thanata thallu karanna hadanne..Maath IDP Giye mulin passe un patta horu kiyala eeta passe jeeva eken visa daala dunna![]()
Ausi ausi ausi ausi ausi ausi ausi ausi ausi.mata dan oluwe donkara denawa bn![]()
මට දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න ,
සුනිල් කියලා කෙනෙක් ඉන්නවා , මෙයා බැදලා ඉන්නේ , වයිෆ් ගේ නම කුමාරි ,මෙයාට ළමයෙක් ඉන්නවා වයස අවුරුදු 3, ක
සුනිල්ගේ වයිෆ්ට ඕස්ට්‍රේලියාවේ PR තියෙනවා , සුනිල්ට නැ , සුනිල් එච්චර ඉගන ගත්ත කෙනෙකුත් නෙවෙයි , ඉංග්‍රීසි ත් බැහැ ,
සුනිල්ගේ වයිෆ් කුමාරි ට ඕන කරනවා ඕස්ට්‍රේලියා වේ පදිංචියට යන්න , පවුලත් එක්ක .
ප්‍රශ්නය - සුනිල්ගේ වයිෆ් කුමාරි ට PR තියෙන නිසා ඒ මාර්ගෙන් සුනිල්ටයි , ලමයටයි ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න පුලුවන්ද වයිෆ් එක්ක

සුනිල් know no kadda
But සුනිල් marry කුමාරි who is a PR holder
සුනිල් is cleaver, සුනිල් is smart
Be like සුනිල්
වාව් සුනිල් පින් වන්තයාමට දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න ,
සුනිල් කියලා කෙනෙක් ඉන්නවා , මෙයා බැදලා ඉන්නේ , වයිෆ් ගේ නම කුමාරි ,මෙයාට ළමයෙක් ඉන්නවා වයස අවුරුදු 3, ක
සුනිල්ගේ වයිෆ්ට ඕස්ට්‍රේලියාවේ PR තියෙනවා , සුනිල්ට නැ , සුනිල් එච්චර ඉගන ගත්ත කෙනෙකුත් නෙවෙයි , ඉංග්‍රීසි ත් බැහැ ,
සුනිල්ගේ වයිෆ් කුමාරි ට ඕන කරනවා ඕස්ට්‍රේලියා වේ පදිංචියට යන්න , පවුලත් එක්ක .
ප්‍රශ්නය - සුනිල්ගේ වයිෆ් කුමාරි ට PR තියෙන නිසා ඒ මාර්ගෙන් සුනිල්ටයි , ලමයටයි ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න පුලුවන්ද වයිෆ් එක්ක
489 දාන්න නම් 475, 487, 495 or 496 visa තියෙන්න ඕනෙ ... නිකන්ම 489 දාන්න බෑ මම දන්න තරමින්

ow489 දාන්න නම් 475, 487, 495 or 496 visa තියෙන්න ඕනෙ ... නිකන්ම 489 දාන්න බෑ මම දන්න තරමින්