ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

raaajit

Well-known member
  • Nov 4, 2007
    832
    994
    93
    මචන්ස්ලා මමත් මේ ටිකේම පනින්න හොය හොය ඉන්නේ
    මේකේ ගොඩාක් කට්ටිය මට තොරතුරු වලින් මාරම support එකක් දුන්නා.

    මම හිතන් ඉන්නේ ඔසී or කැනඩා. බැරිම උනොතින් Student Visa දාලා ස්වීඩන් වගේ පනින්න.

    මේ මගේ ලකුණු ( ඔසී බලනවනම් )

    1. වයස 31 === ලකුණු 30

    2. ඉංග්‍රීසී වලට 7ක් දාගන්න පුළුවන් වගේ.IELTS පංති නම් ඉවරයි ගිහින්. ලියලා බලනවා එතකොට === ලකුණු 10

    3. මට දැනට full-time වැඩ කරලා අවුරුදු 8ක් තියෙනවා පලපුරුද්ද.එතකොට === ලකුණු 20
    (ඒත් මට eurovisa කිව්වා පලවෙන් අවුරුදු දෙක අත අරින්න වෙනවා කියලත්. එහෙම උනොතින් නම් === ලකුණු 15 )
    4. මට කොළඹ කැම්පස් IT උපාධිය තියෙනවා.එතන === ලකුණු 15

    ඔක්කොම ගත්තොත් තියෙන්නේ === ලකුණු 75
    (අර eurovisa කිව්ව කතාව අනුව නම් 70)

    තව.. අපිට 189 දාන්න බෑ නම්., පුළුවන් නේද 190 නැත්තම් 489 වගේ දාලා තව points ගන්නත්.?

    ඒවාට කොහොමද කරනවානම්.?
    ලොකු සීන් එකක්ද.?

    දැනට මට යාගන්න පුළුවන් තත්වයක්ද තියෙන්නේ.?
    (මගේ උපාධිය ඉවර වුනේ 2011. ජොබ පටන් ගත්තේ 2010 ජූනි ඉදන්.)

    Machan get your ACS Skill Assessment and IELTS / PTE Score 1st.

    After that you can calculate your actual number of points and proceed with the EOI.

    189 Visa is for the whole Australia region so you do not need to specifically mention a state you allowed to live and work in any region.

    For 190 you have to specifically mention in which state that you are prefer to stay. If they have quota they will grant you certain points and let you to apply for visa.

    However you have to live and work for that state for a certain period.

    Remember to lodge Multiple EOI's for Different Regions and for separate one for 189 as well.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක

    Can we submit multiple EOI s like that?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    state nomination deddi monawda ban un balanne?( subclass 190) apply karanna wenne ekath ekka. hambawena chance eka kohoma weida?

    Mchn expatforum australia kiyala search karapan.eke oya okoma wisthara tiyenawa.