ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    EMiOS koheda bn hitiye... anna umbawa ekek eeye hewwa:angry:

    https://www.elakiri.com/forum/showthread.php?t=1865124

    :lol::lol:

    giphy.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක

    හොඳයි වැඩේ.. සුබපැතුම්.
    මට මේ සම්බන්දව පොඩි ප්‍රශ්නයක් තියෙනවා..

    ඔයා "උදේ ශානි" නං දවල්ට/රෑට කවුද?

    ඔයා උදේට , දවල්ට ,රෑට වෙනස් වෙන්න ගත්තොත් කොහොමද මම මේ සේවාව ගැන විශ්වාසයක් තියාගන්නෙ?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හොඳයි වැඩේ.. සුබපැතුම්.
    මට මේ සම්බන්දව පොඩි ප්‍රශ්නයක් තියෙනවා..

    ඔයා "උදේ ශානි" නං දවල්ට/රෑට කවුද?

    ඔයා උදේට , දවල්ට ,රෑට වෙනස් වෙන්න ගත්තොත් කොහොමද මම මේ සේවාව ගැන විශ්වාසයක් තියාගන්නෙ?

    :baffled::baffled::rofl::rofl::rofl::rofl:
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    nah yanawa thawama.. agent laga mara crowd ekak inne mn giya last week. ekama ekkenai UK hitiye anik hamoma CSU Deakin USQ wage apply karanne

    eka hodai, ahandath santhosai.

    kawda uba giyapu agent?

    Godak ewunta hari idea ekak nh bn eka nisa thama enawa harak wage studnet visa

    lankawe idan chater kanawata wada aussie gihin 4years withara katta kawath moko

    course eka iwara karama 2years TR neda? hambakaraganna ekane
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    eka hodai, ahandath santhosai.

    kawda uba giyapu agent?

    lankawe idan chater kanawata wada aussie gihin 4years withara katta kawath moko

    course eka iwara karama 2years TR neda? hambakaraganna ekane

    ow munta pissu.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    අඩෝ ඒ කියන්නේ උබලට එච්චර ගානක් නෑ නේද පොලිටිකල් සීන් ගැන....උබලා කන ගමන් හෙම කතා වෙන් නැද්ද?
    ලන්කාවේ යකෝ ඔහොම චන්දයක් තිබ්බොත් රටම වැඩ නවත්ත්ලා ඒ දිහා බලන් ඉන්නේ...මතකනේ එජාපේ කෘත්‍යාදිකාරි මන්ඩලේ චන්ඩෙටත් බලන් හිටියේ රනිල යයිද කියලා....
    පඩයක් ගියත් අපිට ගොසිප්නේ බන්...

    Ow bn echara loku dewal neme bn..man meh fb eke news live giya ekai dakke kana gaman..
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    :P Spa ekakata giyath ahanne resident da kiyala.kare naginnamai okoma balan inne.api mae kare naginna ekak hoyanawa:rofl:Malaysian kellekta ehema Pr tiyenawa kivoth ilaga dawase baduth pack karana gedara enawa

    haah..ara ubata set wela hitiya vietnam eka mko... Campus out una witharai mukuth nh bn... :sorry:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආහ් අපේ අනාත රැළ....හව් ආහ් යූ

    කෝ අපේ එමියොස් නංගී?

    කෝ මොකෝ දැන් වෙන්නේ?

    ඕසී සීතලද මේ දවස් වල?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ කියවපල්ලා ඔන්න පිරිමි.අන්න සිංහ ලේ.උඹල වගේ කැංගරුවෝ නෙමේ.
    දේශපාලුවන්ට බැන බැන අඬ අඬ ඉන්නේ නෑ.දේශපාලුවෝ පස්සේ යන්නේ නෑ.තනියෙන් දුන්න ගේම.
    උඹල ඒකට.නොදකින්
    ලැජ්ජ වෙයල්ලා.:lol:

    තනියම වැවක්තනා අක්කර තිහක්වවනා උපාධිධාරයා
     
    Jun 15, 2017
    269
    29
    0

    මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඔසී යන එවුන්ට බලන්ඩ, ඉතින් උඹ මොනවද මෙ ත්‍රෙඩ් එක අස්සේ කරන්නේ? උබත් ගිහින් අරු වගෙ කුඹුරක් කොටපන් මෙකේ ඉන්න එවුන්ට බැන බැන ඉන්නැතිව
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    මේ කියවපල්ලා ඔන්න පිරිමි.අන්න සිංහ ලේ.උඹල වගේ කැංගරුවෝ නෙමේ.
    දේශපාලුවන්ට බැන බැන අඬ අඬ ඉන්නේ නෑ.දේශපාලුවෝ පස්සේ යන්නේ නෑ.තනියෙන් දුන්න ගේම.
    උඹල ඒකට.නොදකින්
    ලැජ්ජ වෙයල්ලා.:lol:

    තනියම වැවක්තනා අක්කර තිහක්වවනා උපාධිධාරයා

    Metana puka nodi uta support akak deepanko kalu katha Kota sinhalaya