ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    https://www.sbs.com.au/yourlanguage...tbAQJit6diuFbW_wn3iqiveQ9s9Oz6iPybkxs3mxA9rFg

    ඒ අනුව මේ වන විට 190,00 ක්ව පවතින ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 දක්වා 30,000 කින් කප්පාදු කිරීමට තීරණය වී ඇත.

    Skill stream
    ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළෙඳපොලේ පවතින ශ්‍රම හිඟය පිරවීම සඳහා Skill stream යටතේ සංක්‍රමණිකයින් බාරගැනීම සිදුවේ.

    විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල පවතින ශ්‍රම හිඟය පිරවීම මෙහි මූලික අරමුණ වෙයි.

    160,000 ක් වූ ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාවෙන් 108,682 ක්ම හිමිව ඇත්තේ Skill stream ඛාණ්ඩයටය.

    එය මුළු කෝටාවෙන් 69.5% කි.

    Skill stream යටතේ එක් එක් නිපුණතා වීසා ඛාණ්ඩය සඳහා වෙන් කර ඇති නව කෝටාව පහත පරිදි වේ.

    Employer Sponsored - 30,000
    Skilled Independent - 18,652
    Regional - 23,000
    Skilled Employer Sponsored - 9,000
    Skilled Work Regional - 14,000
    State/Territory Nominated - 24,968
    Business Innovation & Investment program - 6,862
    Global Talent - 5,000
    Distinguished Talent - 200
    පෙර පැවති Skilled Independent ඛාණ්ඩයේ 43,990 ක වාර්ෂික කෝටාව 2019-20 නව සැලැස්මේදී 18,652 ක් දක්වා 25,338 කින් කප්පාදු කිරීම නිපුණතා සංක්‍රමණිකයින්ට දැවැන්ත ලෙස බලපාන බවද පෙනී යයි.

    .....................................................................
    me para godak adu wela neda .

    Skilled Independent - 18,652 me 189 ne
    Regional - 23,000
    Skilled Work Regional - 14,000
    me deka mokadda wenasa 190 me deken mokadda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,650
    67,994
    113

    Skilled work regional kiyanne 187 new visa eka.ekata regional job offer ekak one 3 years ehe inna one.employer kenek gen job ekak hambunoth oya visa ekata apply karanna puluwan

    190 kiyanne nominated,state ekain nomination enakan balan inna one
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Skilled work regional kiyanne 187 new visa eka.ekata regional job offer ekak one 3 years ehe inna one.employer kenek gen job ekak hambunoth oya visa ekata apply karanna puluwan

    190 kiyanne nominated,state ekain nomination enakan balan inna one

    Thanks :yes::yes:
    187 gana dan idiye naha , regional study yana ayata ehenam hodai PR dagattaki