ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    Australia walata yana kenekta IDL(international driving license) ganna eke wasiyak tiyenawada?
    Mama ahala tiyenne normal licrnse ekenuth 1 year ehe drive karanna puluwan kiyala.

    Ne.student yanawanan student period ekedi sl local license eken elawanna puluwan.pr nan kohomath ausi lixense ganna wenawa lankawe ewa valid ne
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙහ් ස්ටුඩන්ට් ගිහින් අනාත වෙලා ඉන්න උන්ගෙන් ඕස්ට්‍රේලියා ගැන අහන්නෙපා මනුස්සයෝ උන්ගෙන් රටට වැඩකුත් නෑ තමන්ට වැඩකුත් නෑ. 😆
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,375
    113
    ALP Government එක ඊලඟට එන්නේ....උන්ගේ rules relax....

    බෝට්ටුවෙන් උනත් එන්න පුළුවන් වෙයි...තව අව්රුද්දක් ඔහොම ඉඳින්
    un aawanam corona hadila marila neda?

    190 dapu, dana ewun innawada? :eek:
    75 points walin dammoth kochchara kal yaida invitation awith visa finalize wenna?
    api 190
    ------ Post added on May 7, 2021 at 7:32 PM
     
    • Like
    Reactions: nicjosh83

    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    මට මුලු ත්‍රෙඩ් එකම කියවන්න හම්බුනේ නෑ. Page 20එනකන් බැලුව.ගොඩක් දේවල් හම්බුනා ඒ ටිකෙනුත්.සෑහෙන වෙලාවක් ගියා.
    මං ගිහින් point table එක බැලුව.
    ඒකෙ විදිහය
    1.Age එකට 30යි,වයස 33 ට අඩු නිසා
    2.English walata කොහොමහරි 7 වගේ දාගත්තොත් 10යි,
    3.experience 3 years යාන්තමට තියෙනවා.ඒකට 5යි,
    4. Degree එකට් 15යි,

    ඔක්කොම 30+10+5+15 =60 යි 😥😥,
    65 complete වෙන්නෙ නෑ.

    කඩ්ඩ පොයින්ට් 8 ගත්තොත් එතන මුලු 20 ගත්තොත්නම් 70 එනවා.ඒත් ඒක කරගන්නනම් බැරිවෙයි කියල හිතෙන්නෙ.ඉස්කෝලෙ කාලෙවත් ඉංග්ලිශ් වලට 70ට උඩින් අරන් නෑ.🤔🤔IELTS point 8නම් අමාරුයි නෙමෙයි කරන්න බෑ.
    නැත්තන් PR තියෙන කෙල්ලෙක් බඳින්නම වෙනවා.😂
    අසරණයි ඉතින්.උදව්වක් දෙන්න.මොකද මං කරන්න ඕනෙ???
    ස්ටුඩන්ට් වීස යන්නත් අදහසක් නෑ දැන්.සල්ලිත් නෑ.ත්‍රෙඩ් එකේ විදිහට ගිහිං තවත් දුක් විඳල හැරිල එන්නත් බෑ.
     
    Last edited:

    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    මට මුලු ත්‍රෙඩ් එකම කියවන්න හම්බුනේ නෑ. Page 20එනකන් බැලුව.ගොඩක් දේවල් හම්බුනා ඒ ටිකෙනුත්.සෑහෙන වෙලාවක් ගියා.
    මං ගිහින් point table එක බැලුව.
    ඒකෙ විදිහය
    1.Age එකට 30යි,වයස 33 ට අඩු නිසා
    2.English walata කොහොමහරි 7 වගේ දාගත්තොත් 10යි,
    3.experience 3 years යාන්තමට තියෙනවා.ඒකට 5යි,
    4. Degree එකට් 15යි,

    ඔක්කොම 30+10+5+15 =60 යි 😥😥,
    65 complete වෙන්නෙ නෑ.

    කඩ්ඩ පොයින්ට් 8 ගත්තොත් එතන මුලු 20 ගත්තොත්නම් 70 එනවා.ඒත් ඒක කරගන්නනම් බැරිවෙයි කියල හිතෙන්නෙ.ඉස්කෝලෙ කාලෙවත් ඉංග්ලිශ් වලට 70ට උඩින් අරන් නෑ.🤔🤔IELTS point 8නම් අමාරුයි නෙමෙයි කරන්න බෑ.
    නැත්තන් PR තියෙන කෙල්ලෙක් බඳින්නම වෙනවා.😂
    අසරණයි ඉතින්.උදව්වක් දෙන්න.මොකද මං කරන්න ඕනෙ???
    ස්ටුඩන්ට් වීස යන්නත් අදහසක් නෑ දැන්.සල්ලිත් නෑ.ත්‍රෙඩ් එකේ විදිහට ගිහිං තවත් දුක් විඳල හැරිල එන්නත් බෑ.
    mt ehe ekak kiwa Point 100 wage lu yanne 491 eke..try canada bro
     
    @Emios
    @The_Lion
    මේ ගැන උපදෙසක් දෙන්න