Australia walata yana kenekta IDL(international driving license) ganna eke wasiyak tiyenawada?
Mama ahala tiyenne normal licrnse ekenuth 1 year ehe drive karanna puluwan kiyala.
Ne.student yanawanan student period ekedi sl local license eken elawanna puluwan.pr nan kohomath ausi lixense ganna wenawa lankawe ewa valid ne
un aawanam corona hadila marila neda?ALP Government එක ඊලඟට එන්නේ....උන්ගේ rules relax....
බෝට්ටුවෙන් උනත් එන්න පුළුවන් වෙයි...තව අව්රුද්දක් ඔහොම ඉඳින්
api 190190 dapu, dana ewun innawada?
75 points walin dammoth kochchara kal yaida invitation awith visa finalize wenna?
mt ehe ekak kiwa Point 100 wage lu yanne 491 eke..try canada broමට මුලු ත්රෙඩ් එකම කියවන්න හම්බුනේ නෑ. Page 20එනකන් බැලුව.ගොඩක් දේවල් හම්බුනා ඒ ටිකෙනුත්.සෑහෙන වෙලාවක් ගියා.
මං ගිහින් point table එක බැලුව.
ඒකෙ විදිහය
1.Age එකට 30යි,වයස 33 ට අඩු නිසා
2.English walata කොහොමහරි 7 වගේ දාගත්තොත් 10යි,
3.experience 3 years යාන්තමට තියෙනවා.ඒකට 5යි,
4. Degree එකට් 15යි,
ඔක්කොම 30+10+5+15 =60 යි,
65 complete වෙන්නෙ නෑ.
කඩ්ඩ පොයින්ට් 8 ගත්තොත් එතන මුලු 20 ගත්තොත්නම් 70 එනවා.ඒත් ඒක කරගන්නනම් බැරිවෙයි කියල හිතෙන්නෙ.ඉස්කෝලෙ කාලෙවත් ඉංග්ලිශ් වලට 70ට උඩින් අරන් නෑ.IELTS point 8නම් අමාරුයි නෙමෙයි කරන්න බෑ.
නැත්තන් PR තියෙන කෙල්ලෙක් බඳින්නම වෙනවා.
අසරණයි ඉතින්.උදව්වක් දෙන්න.මොකද මං කරන්න ඕනෙ???
ස්ටුඩන්ට් වීස යන්නත් අදහසක් නෑ දැන්.සල්ලිත් නෑ.ත්රෙඩ් එකේ විදිහට ගිහිං තවත් දුක් විඳල හැරිල එන්නත් බෑ.
ඒ කිව්වෙ?mt ehe ekak kiwa Point 100 wage lu yanne 491 eke..try canada bro
ඒවා වැඩක් නෑ පුතා කොහෙද පුතා කැනඩා වල. හා සිංහලුන්ගේ ගැම්මmelo rahak nethi ratak tamai canada.6 months dead life
cut off mark eka 100 wage lu,yanne IELTS 8 gaththath amarui eka ganna mm hithanneඒ කිව්වෙ?
@Emiosමට මුලු ත්රෙඩ් එකම කියවන්න හම්බුනේ නෑ. Page 20එනකන් බැලුව.ගොඩක් දේවල් හම්බුනා ඒ ටිකෙනුත්.සෑහෙන වෙලාවක් ගියා.