මට මුලු ත්රෙඩ් එකම කියවන්න හම්බුනේ නෑ. Page 20එනකන් බැලුව.ගොඩක් දේවල් හම්බුනා ඒ ටිකෙනුත්.සෑහෙන වෙලාවක් ගියා.
මං ගිහින් point table එක බැලුව.
ඒකෙ විදිහය
1.Age එකට 30යි,වයස 33 ට අඩු නිසා
2.English walata කොහොමහරි 7 වගේ දාගත්තොත් 10යි,
3.experience 3 years යාන්තමට තියෙනවා.ඒකට 5යි,
4. Degree එකට් 15යි,
ඔක්කොම 30+10+5+15 =60 යි,
65 complete වෙන්නෙ නෑ.
කඩ්ඩ පොයින්ට් 8 ගත්තොත් එතන මුලු 20 ගත්තොත්නම් 70 එනවා.ඒත් ඒක කරගන්නනම් බැරිවෙයි කියල හිතෙන්නෙ.ඉස්කෝලෙ කාලෙවත් ඉංග්ලිශ් වලට 70ට උඩින් අරන් නෑ.IELTS point 8නම් අමාරුයි නෙමෙයි කරන්න බෑ.
නැත්තන් PR තියෙන කෙල්ලෙක් බඳින්නම වෙනවා.
අසරණයි ඉතින්.උදව්වක් දෙන්න.මොකද මං කරන්න ඕනෙ???
ස්ටුඩන්ට් වීස යන්නත් අදහසක් නෑ දැන්.සල්ලිත් නෑ.ත්රෙඩ් එකේ විදිහට ගිහිං තවත් දුක් විඳල හැරිල එන්නත් බෑ.
mt ehe ekak kiwa Point 100 wage lu yanne 491 eke..try canada bro
Minimum 90 wath ona. 95 thiyenawa nam godak durata sure karanna puluwan. Oya 90 kiyanne state sponsorship points 15 ekka. E kiyanne tamange points 75 k wath ona. Eth offshore idan ba. Student hari ausi awith inna ona. Tawa eka eka states wala additional rules tiyenawa. E hama ekatama e state eke inna ona.
Health sector eke newei nam lankawe idan visa ganna ba wage tamai.
