ඕස්ට්‍රේලියා ගිහින් හමාරයි :(

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඕස්ට්‍රේලියා ගිහින් හමාරයි :(

ඕස්ට්‍රේලියා ගිහිනුත් හමාරයි :(

ඕස්ට්‍රේලියාවෙ බහුතරය සමරිසි විවාහ වලට කැමැත්ත පල කරල :(

දැන් සමරිසි විවාහත් නීති ගත කරයි :(

එතකොට වෙන්නෙ යන යන සිංහලු සමලිංගිකයො වෙනව :(

දැන් යන්න ඉතුරු වෙලා තියෙන්නෙ සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල් විතරයි :(

මේක හින්ද ලංකාවෙන් ඕස්ට්‍රේලියාවෙ යන අය ගොඩාක් අඩු වෙයි නේද ? :P :lol:
 
  • Like
Reactions: hasithayad

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:rolleyes:

that level of sarcasm... :P

අන්න ඕස්ට්‍රේලියාවෙ PR ගන්න හිටපු අපේ රටේ මිනිස්සු හෝ ගාල අයදුම් පත් අහක් කරගන්නවලු :sorry: ඕස්ට්‍රේලියාව දැන් විනාශයි :( මෝඩ කමට අපිට කරන්න දෙයක් නෑ :no: හිටපු විදිහට හිටිය නං ඉවරනෙ සමලිංගිකයන්ට බඳින්න දෙන්න හදන්නෙ :(
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න ඕස්ට්‍රේලියාවෙ PR ගන්න හිටපු අපේ රටේ මිනිස්සු හෝ ගාල අයදුම් පත් අහක් කරගන්නවලු :sorry: ඕස්ට්‍රේලියාව දැන් විනාශයි :( මෝඩ කමට අපිට කරන්න දෙයක් නෑ :no: හිටපු විදිහට හිටිය නං ඉවරනෙ සමලිංගිකයන්ට බඳින්න දෙන්න හදන්නෙ :(

    thanujaka plz... :lol:
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මෙවැනි පළකිරීම් මගින් පෙනී යන්නේ පෘතිවි වාසීන්ට ඇති හරිතාගාර ආචරනය, යධ ගිනි, ත්‍රස්තවාදය, අන්තවාදය වැනි දහසකුත් ප්‍රශ්න වලට වඩා බැරෑරුම් වහාම විසඳාගත යුතු ප්‍රශ්න ඇති බවයි. අඟහරු ජනාවාස කිරීමට පෙර මෙම ප්‍රශ්නය විසඳාගත යුතුය. නැතහොත් මනුෂ්‍ය වර්ගයා අනතුරේය. ඒ සමලිංගික ප්‍රශ්නයයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නාන වෙලාවක හිතල බලපන්කො කල්පනා වෙයි... :rolleyes:

    ආයෙ නාන්නෙ රෑට :sorry: මං මේක දැම්මෙ එලකිරි එකේ ඉන්න සමලිංගික විවාහ වලට විරුද්ධ සියලු දෙනා වෙනුවෙන් :( පව් ඒගොල්ලො. කීදෙනෙක් ඕස්ට්‍රේලියා යන්න ආසාවෙන් ඉන්න ඇද්ද :( දැන් ඒ බලාපොරොත්තු ඔක්කොම වතුරෙ ගියානෙ :(

    මෙවැනි පළකිරීම් මගින් පෙනී යන්නේ පෘතිවි වාසීන්ට ඇති හරිතාගාර ආචරනය, යධ ගිනි, ත්‍රස්තවාදය, අන්තවාදය වැනි දහසකුත් ප්‍රශ්න වලට වඩා බැරෑරුම් වහාම විසඳාගත යුතු ප්‍රශ්න ඇති බවයි. අඟහරු ජනාවාස කිරීමට පෙර මෙම ප්‍රශ්නය විසඳාගත යුතුය. නැතහොත් මනුෂ්‍ය වර්ගයා අනතුරේය. ඒ සමලිංගික ප්‍රශ්නයයි.

    ඔව්ව ඉබේම විසඳෙන ප්‍රශ්න බං :yes: ඒ වුනාට සමලිංගික විවාහ නීතිගත වෙනව කියන්නෙ රටක් එහෙම්පිටිංම විනාශයි :( දැන් බලන්න සමලිංගික විවාහ නීතිගත කරපු රටවල් වලට වෙලා තියෙන දේ.
    ඇමරිකාවෙ වෙඩි තියාගන්නව, ටෝනෙඩෝ එනව
    බ්‍රිතාන්‍යයෙ බෝම්බ පුපුරනව
    ඕං බලපං ඕස්ට්‍රේලියාවට වැඩි කල් යන්න කලිං ලැව් ගින්නක් ඇතිවෙන්දැද්ද කියල :(
    ගොං හරක්. ලැබිල තියෙන දේ වටිනාකම දන්නෑ :(
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    avatar176683_4.gif

    Seems butthurt about greencard.. lol.. mokawath karaganna bari apathayo.. kisi ratakata yaganna bari unama puka ridenawa thama.. apatha haththa..

    avatar eke singha rupey daagena jaathiya gana kaiwaru gahana ewun thamai mulinma yanne
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    උන් සමලිංගික විවාහ සම්මත කරගතත් මොකෝ උන් දියුණුයි ඒකට අපි සමලිංගික විවාහ තියා ඒ වගේ උන් දැක්කම මරල දානවා රටේ දියුණුවකුත් නෑ . ඒ අතින් උන්ගේ සමාජේ අපේ වගේ කට කියවා කියවා ඉන්න එක්කට වඩා හොදයි. අනික ඕක නිති ගත කරා කියලා ඕස්ට්‍රේලියාව දියුනු වෙන එක නවතිනවද නෑනේ. අපේ නම් පෙලපාලි දාල ස්ට්‍රයික් කරලා රටම අඩපන කරණවා
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,649
    539
    113
    ලන්ඩන් වත්ත
    උන් සමලිංගික විවාහ සම්මත කරගතත් මොකෝ උන් දියුණුයි ඒකට අපි සමලිංගික විවාහ තියා ඒ වගේ උන් දැක්කම මරල දානවා රටේ දියුණුවකුත් නෑ . ඒ අතින් උන්ගේ සමාජේ අපේ වගේ කට කියවා කියවා ඉන්න එක්කට වඩා හොදයි. අනික ඕක නිති ගත කරා කියලා ඕස්ට්‍රේලියාව දියුනු වෙන එක නවතිනවද නෑනේ. අපේ නම් පෙලපාලි දාල ස්ට්‍රයික් කරලා රටම අඩපන කරණවා

    uba kiyana ekath aththa. habai oka bari welawath sammatha une nathnam pelapali udgoshana yannath ida thiyenawa. :rolleyes: