ඕසි හරක් බලන්න 54,000$ ක් හොයන්න

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    $54,000 kiyanne LKR 19,440,000
    masa 12ta kanna bonna wiyadam walata laksha 10k giya kiyamuko
    awuruddakata ituru 18,440,000
    awurudu 5k hitiyoth 92,200,000
    okenuth 22 laks kapamuko
    ithuru koti 9i
    mehe awith kotiyakata witara gedarak aragena
    kotiyakata car ekak aragena
    koti 5k witara 15% FD dala(625,000 per month interest)
    ithuru koti deken business ekak patan gannawa

    machan ubath enawada math ekka yanna :P
    Dont forget Taxes
    24% Total deductions for 54000
    actual 41000
    800000LKR per month
    Rent minimum 1000AUD
    570000LKR to hand per month
    probable savings if 1400 expenses per month more.
    just 1000AUD
    235000 per month savings
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    හරක් මරන්න දුන්නම තමා ෆක් වෙන්නේ..මාසයෙන් කියනවා ඕකුන් හරක් මරපන් කියලා
    හරක් මරන්නේ ඝාතනාගාර (abattoir) වල මිසක් ගොවිපොලවල නොවෙයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    @Tricle_Buwa @Stimulus mind
    ඇයි යකෝ හිනාවෙන්නේ :angry:
    මේ බලපන් ජොර්ජියාවේ බූරුවෝ ලස්සනයි නේද

    ම්ම්ම්ම්ම්ම්ම් සෝක් ගොනා

    $54,000 kiyanne LKR 19,440,000
    masa 12ta kanna bonna wiyadam walata laksha 10k giya kiyamuko
    awuruddakata ituru 18,440,000
    awurudu 5k hitiyoth 92,200,000
    okenuth 22 laks kapamuko
    ithuru koti 9i
    mehe awith kotiyakata witara gedarak aragena
    kotiyakata car ekak aragena
    koti 5k witara 15% FD dala(625,000 per month interest)
    ithuru koti deken business ekak patan gannawa

    machan ubath enawada math ekka yanna :P
    බෑග් එක රෙඩි යමං
    ------ Post added on Oct 31, 2022 at 10:30 AM
     
    • Love
    Reactions: DHE

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,302
    10,594
    113
    හරක් මරන්නේ ඝාතනාගාර (abattoir) වල මිසක් ගොවිපොලවල නොවෙයි.
    ඕක මගේ යාලුවෙක්ට උන දෙයක්..අනික අඩ් පේජ් එකට ගිහින් බලපන් Meat process කියලා ගහලා තියෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හරක් මරන්න දුන්නම තමා ෆක් වෙන්නේ..මාසයෙන් කියනවා ඕකුන් හරක් මරපන් කියලා

    ආගම උඩ තියන් ඉන්න උන්ට නම් අව්ල් වගේ
    හරක මරන්න කිව්වොත් සනිකව මරපන්
     
    • Haha
    Reactions: gnilukshi

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    $54,000 kiyanne LKR 19,440,000
    masa 12ta kanna bonna wiyadam walata laksha 10k giya kiyamuko
    awuruddakata ituru 18,440,000
    awurudu 5k hitiyoth 92,200,000
    okenuth 22 laks kapamuko
    ithuru koti 9i
    mehe awith kotiyakata witara gedarak aragena
    kotiyakata car ekak aragena
    koti 5k witara 15% FD dala(625,000 per month interest)
    ithuru koti deken business ekak patan gannawa

    machan ubath enawada math ekka yanna :P

    ගණන් දාල තින්නේ ඔසීඩොලර්. ටිකක් අඩුයි රේට් එක
    මාසෙට ලක්සෙන් කන්න බොන්න නවතින්න ලොවෙත් බෑ ලු
     
    • Sad
    Reactions: DHE

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හරක් ෆාම් එකට එහෙම නිකන් යන්න බෑ .. එක නිසා කිරියේ එවුන් බොරුවට දගලන්නේ නැතිව හිටපල්ලා...:lol::lol:

    ඔකේ.. විහිලු නෙමෙ සිරාවට කිවේ යන්න බෑ... යන්න පුළුවන් වෙන්නෙ කොස් එකක් කරපු අයට විතරයි බන්.... මම 2010 විතරව ඔහොම තැනකට ගියා , යාලුවෙක් තමයි එක්කන් ගියේ ඌට යන්න ඕන කියලා..මහරගම තිබ්බේ ඒජන්සිය... නිව්සිලන්ඩ් වල හරක් බලන සීන් එකකට තමයි ජොබ් තිබ්බේ...
    . ඒජන්සියේ එකා එක්ක විස්තර කතා කරද්දී තමයි ඌ කිවේ ජාතික කිරිමණ්ඩලය ද මොකක් ද එකක් තියෙනවා කිව්වා... අන්න එකේ කොස් එකක් කරලා එන්න ඕනා කිවේ.... එහෙම නැතිව යවන්න බෑ කිව්වා... හරක් ගේ කුර එහෙම බලන්න හෙන ගු කේස් ගොඩක් ඌ කිවා....
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,302
    10,594
    113
    ආගම උඩ තියන් ඉන්න උන්ට නම් අව්ල් වගේ
    හරක මරන්න කිව්වොත් සනිකව මරපන්
    agam neme bn jewth wela inna gamn thawa jeewithyak nati krnna hitha hdagnna amarui bn
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    හරක් මරන්න දුන්නම තමා ෆක් වෙන්නේ..මාසයෙන් කියනවා ඕකුන් හරක් මරපන් කියලා
    ai harakunge ata deka kapanna kiyanawa. eeta passe ithin sansare kawadawath ata hamba wenne ne.
     
    • Like
    Reactions: Tricle_Buwa

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඒ කියන්නේ උබ මාසයකට කන්න බොන්න වියදම $ 230?
    ලංකාවෙත් මීට වඩා යනව දැන්..
    ithin maseta 83,000ine
    Anika thaniyamane inne
    apartment eke gana thama awula ithin
    ehema naththm 83,000k wadith ekka mata nam
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හරක් ෆාම් එකට එහෙම නිකන් යන්න බෑ .. එක නිසා කිරියේ එවුන් බොරුවට දගලන්නේ නැතිව හිටපල්ලා...:lol::lol:

    ඔකේ.. විහිලු නෙමෙ සිරාවට කිවේ යන්න බෑ... යන්න පුළුවන් වෙන්නෙ කොස් එකක් කරපු අයට විතරයි බන්.... මම 2010 විතරව ඔහොම තැනකට ගියා , යාලුවෙක් තමයි එක්කන් ගියේ ඌට යන්න ඕන කියලා..මහරගම තිබ්බේ ඒජන්සිය... නිව්සිලන්ඩ් වල හරක් බලන සීන් එකකට තමයි ජොබ් තිබ්බේ...
    . ඒජන්සියේ එකා එක්ක විස්තර කතා කරද්දී තමයි ඌ කිවේ ජාතික කිරිමණ්ඩලය ද මොකක් ද එකක් තියෙනවා කිව්වා... අන්න එකේ කොස් එකක් කරලා එන්න ඕනා කිවේ.... එහෙම නැතිව යවන්න බෑ කිව්වා... හරක් ගේ කුර එහෙම බලන්න හෙන ගු කේස් ගොඩක් ඌ කිවා....
    උඹට මරු ජොබ් එක @2osama. 8000ට මයිනගෙ ගූ කනවට වඩා කිරිමන්ඩලේ කෝස් එක කරලා හරක් ගූ කන්න පලයන් :lol: