ඕ... වා ත ෆාග් 😂

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,350
    1,604
    113
    On Earth
    මුලින් වැදුන තැනදිම නවත්තල බැස්සනන්, වාහනේ දොරයි, අනිත් වාහනෙයි, බයික් එකයි බේරගන්න තිබ්බ. ඌ කපටිකමටද මන්ද කෙලින් කරල ඉවරවෙලාම නැවැත්තුවෙ.
     
    • Like
    Reactions: Any.key

    $onny

    Well-known member
  • May 21, 2012
    3,218
    4,018
    113
    uge nam puduma welawak. Side kannadiyak nam jeewitheta balana 1k newai wage
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,722
    113
    මාලඹේ
    මුලින් වැදුන තැනදිම නවත්තල බැස්සනන්, වාහනේ දොරයි, අනිත් වාහනෙයි, බයික් එකයි බේරගන්න තිබ්බ. ඌ කපටිකමටද මන්ද කෙලින් කරල ඉවරවෙලාම නැවැත්තුවෙ.
    පිටිපස්සෙන් වාහනයක් අවොත් වැටිච්ච බයිසිකල් එක යට කරගෙන යනවා එකයි ඒ විදියට Lane එක Block කරන්නේ

    වාහනේ වැරැද්ද තියනවා ඒ වගේම අන්තිම මොටසයිකල් කාරයත් වැරදියි
    කොහොම උනත් පෝරියල් එක වාහෙනේ පොරටම තමා සෙට් වෙන්නේ
    ලයිසන් එක කැන්සල් වෙලාම නවතියි🤦
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    එච්චර වාහන තියෙන පාරක පලවෙනි බයික් එක නම් ගියා ස්පීඩ් වැඩියි. වාහනේ කෙනාත් ජිවිතේට සයිඩ් කන්නාඩියක් බලන එකෙක් නම් නෙමෙ වගේ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පිටිපස්සෙන් වාහනයක් අවොත් වැටිච්ච බයිසිකල් එක යට කරගෙන යනවා එකයි ඒ විදියට Lane එක Block කරන්නේ
    සයිඩ් මිස්සර්ස් බලපු නැති එකාට ඔච්ච්චාර මගුලක් කරන්න නම් හිතෙන්නේ නැහැ ලොවෙත් ඔය වෙලාවේ නම්.
     
    • Like
    Reactions: Any.key

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එච්චර වාහන තියෙන පාරක පලවෙනි බයික් එක නම් ගියා ස්පීඩ් වැඩියි. වාහනේ කෙනාත් ජිවිතේට සයිඩ් කන්නාඩියක් බලන එකෙක් නම් නෙමෙ වගේ.

    රෝද දෙකේ නිට්ටෑවො රිංගලා එනවා පේන්නේ නෑ සමහර වෙලාවල
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    රෝද දෙකේ නිට්ටෑවො රිංගලා එනවා පේන්නේ නෑ සමහර වෙලාවල
    ඔව් ගෙවල් ලග කෙල්ලෙක් මේ ලගදි කාර් එක ඉස්සරහටම දැම්මා එකීගේ ගෙදර ඉදන්.. මම බ්‍රේක් ගැහුවටත් පස්සේ එකී සිග්නල් දැම්මේ පාර මැදදී.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,722
    113
    මාලඹේ
    සයිඩ් මිස්සර්ස් බලපු නැති එකාට ඔච්ච්චාර මගුලක් කරන්න නම් හිතෙන්නේ නැහැ ලොවෙත් ඔය වෙලාවේ නම්.
    emergency lights දාලා Park කරන්නේ
     
    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    මුලින් වැදුන තැනදිම නවත්තල බැස්සනන්, වාහනේ දොරයි, අනිත් වාහනෙයි, බයික් එකයි බේරගන්න තිබ්බ. ඌ කපටිකමටද මන්ද කෙලින් කරල ඉවරවෙලාම නැවැත්තුවෙ.
    Mulin happuna ekawa cover karanna maddata dala nawaththuwe.
     
    • Like
    Reactions: kinkon and BLJboss

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මුලින් වැදුන තැනදිම නවත්තල බැස්සනන්, වාහනේ දොරයි, අනිත් වාහනෙයි, බයික් එකයි බේරගන්න තිබ්බ. ඌ කපටිකමටද මන්ද කෙලින් කරල ඉවරවෙලාම නැවැත්තුවෙ.
    නෑ බන් ඌ හිටපු එකෙන් අනික් එකට ගියෙ ලේන් දෙකම බ්ලොක් වෙනවනෙ නැත්තන්....කලින් හැප්පුන කෙනා හිටපු ලේන් එකට ගිහින් බැස්සෙ ඒකයි
     
    • Like
    Reactions: BLJboss

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,252
    49,609
    113
    සේදවත්ත
    පිටිපස්සෙන් වාහනයක් අවොත් වැටිච්ච බයිසිකල් එක යට කරගෙන යනවා එකයි ඒ විදියට Lane එක Block කරන්නේ

    වාහනේ වැරැද්ද තියනවා ඒ වගේම අන්තිම මොටසයිකල් කාරයත් වැරදියි
    කොහොම උනත් පෝරියල් එක වාහෙනේ පොරටම තමා සෙට් වෙන්නේ
    ලයිසන් එක කැන්සල් වෙලාම නවතියි🤦
    මොනා උනත් සෙට් එකම රිමාන්ඩ් ටික දවසක්
     
    • Like
    Reactions: 2osama