
පිටිපස්සෙන් වාහනයක් අවොත් වැටිච්ච බයිසිකල් එක යට කරගෙන යනවා එකයි ඒ විදියට Lane එක Block කරන්නේමුලින් වැදුන තැනදිම නවත්තල බැස්සනන්, වාහනේ දොරයි, අනිත් වාහනෙයි, බයික් එකයි බේරගන්න තිබ්බ. ඌ කපටිකමටද මන්ද කෙලින් කරල ඉවරවෙලාම නැවැත්තුවෙ.
සයිඩ් මිස්සර්ස් බලපු නැති එකාට ඔච්ච්චාර මගුලක් කරන්න නම් හිතෙන්නේ නැහැ ලොවෙත් ඔය වෙලාවේ නම්.පිටිපස්සෙන් වාහනයක් අවොත් වැටිච්ච බයිසිකල් එක යට කරගෙන යනවා එකයි ඒ විදියට Lane එක Block කරන්නේ
එච්චර වාහන තියෙන පාරක පලවෙනි බයික් එක නම් ගියා ස්පීඩ් වැඩියි. වාහනේ කෙනාත් ජිවිතේට සයිඩ් කන්නාඩියක් බලන එකෙක් නම් නෙමෙ වගේ.
ඔව් ගෙවල් ලග කෙල්ලෙක් මේ ලගදි කාර් එක ඉස්සරහටම දැම්මා එකීගේ ගෙදර ඉදන්.. මම බ්රේක් ගැහුවටත් පස්සේ එකී සිග්නල් දැම්මේ පාර මැදදී.රෝද දෙකේ නිට්ටෑවො රිංගලා එනවා පේන්නේ නෑ සමහර වෙලාවල
emergency lights දාලා Park කරන්නේසයිඩ් මිස්සර්ස් බලපු නැති එකාට ඔච්ච්චාර මගුලක් කරන්න නම් හිතෙන්නේ නැහැ ලොවෙත් ඔය වෙලාවේ නම්.
Mulin happuna ekawa cover karanna maddata dala nawaththuwe.මුලින් වැදුන තැනදිම නවත්තල බැස්සනන්, වාහනේ දොරයි, අනිත් වාහනෙයි, බයික් එකයි බේරගන්න තිබ්බ. ඌ කපටිකමටද මන්ද කෙලින් කරල ඉවරවෙලාම නැවැත්තුවෙ.
නෑ බන් ඌ හිටපු එකෙන් අනික් එකට ගියෙ ලේන් දෙකම බ්ලොක් වෙනවනෙ නැත්තන්....කලින් හැප්පුන කෙනා හිටපු ලේන් එකට ගිහින් බැස්සෙ ඒකයිමුලින් වැදුන තැනදිම නවත්තල බැස්සනන්, වාහනේ දොරයි, අනිත් වාහනෙයි, බයික් එකයි බේරගන්න තිබ්බ. ඌ කපටිකමටද මන්ද කෙලින් කරල ඉවරවෙලාම නැවැත්තුවෙ.
මොනා උනත් සෙට් එකම රිමාන්ඩ් ටික දවසක්පිටිපස්සෙන් වාහනයක් අවොත් වැටිච්ච බයිසිකල් එක යට කරගෙන යනවා එකයි ඒ විදියට Lane එක Block කරන්නේ
වාහනේ වැරැද්ද තියනවා ඒ වගේම අන්තිම මොටසයිකල් කාරයත් වැරදියි
කොහොම උනත් පෝරියල් එක වාහෙනේ පොරටම තමා සෙට් වෙන්නේ
ලයිසන් එක කැන්සල් වෙලාම නවතියි![]()