a/l bio hari maths walin hari pass wenna one.
o/l english walata c da koheda thiyenna one

a/l bio hari maths walin hari pass wenna one.
o/l english walata c da koheda thiyenna one
a/l bio hari maths walin hari pass wenna one.
o/l english walata c da koheda thiyenna one

....mkk hri crse ekk thynw rjayn krn

ගොඩක් අය තව job එකක් කරන ගමන් කරන නිසා දෙන්න අමාරුයි කියලා කියන්නේ.ඔවා කරාට වැඩක් නැ දොස්තරකෙනෙක්ගේ අකුරු කියවන්න බැරි නම්![]()
a/l bio hari maths walin hari pass wenna one.
o/l english walata c da koheda thiyenna one
ඔව්, මේ සුදුසුකම් නැත්නම් කොස් එක ෆොලොර් කරන්න පුලුවන්. ඒත් අන්තිමේදි විභාගේ ලියන්න මේ සුදුසුකම් තිබ්බා නම් විතරයි ලියන්න දෙන්නේ.
කූලොහ්. උඹ තාම පාමසියෙද ඉන්නෙ? බෙහෙතක් තියේ අහල කියන්න පුළුවන්ද තියෙනවද කියල.
උඹම ෆාමසියට ගිහිල්ලා අහපන් කෝ. මගෙන් අහන්නේ. හරි අවුලක් නෑ, අහපන් බලන්න. උඹටද එහෙම නැත්නම් වෙන කාට හරි ද.
ෆාමසියට යන්ඩ පුළුවන් නම් හුඹෙං අහනවෑ. මට නෙවෙයි. 5mg එක එපා. 1mg ඕන. fenesteride 1mg. තියේද? කීයක් වෙයිද?