කක්කා experts pls help

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,611
    28,491
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කක්ක දානකොට ඔක්කොම ටික බෑවට පස්සෙ අන්තිමට පොඩි එකක් ඇවිත් වැටෙන්න ඔන්න මෙන්න තියනව නේද හෙන වෙලාවක්. මට ඕක වැටෙන්නැතුව හෝදන්න හෙන අවුල්. හැබැයි හෙන වෙලාවක් යනවා සමහර වෙලාවට ඕක වැටෙන්න. වයිප්ගෙන් බැනුනුත් අහනව පරක්කු වෙලා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,490
    12,508
    113
    ජීවිතයට ආදර්ශමත් කතාවක් මේ එලිකිරි විද්වත් මණ්ඩපය හමුවේ සාකාච්චා කරාට ඔබට අනේක වාරයක් පින් මහත්තයෝ
     
    • Haha
    Reactions: Sakala Bujan

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,130
    4,788
    113
    කක්ක දානකොට ඔක්කොම ටික බෑවට පස්සෙ අන්තිමට පොඩි එකක් ඇවිත් වැටෙන්න ඔන්න මෙන්න තියනව නේද හෙන වෙලාවක්. මට ඕක වැටෙන්නැතුව හෝදන්න හෙන අවුල්. හැබැයි හෙන වෙලාවක් යනවා සමහර වෙලාවට ඕක වැටෙන්න. වයිප්ගෙන් බැනුනුත් අහනව පරක්කු වෙලා.
    enema එකක් දාපන්. පුකට ලං ම කරලා ගාවලා bidet එක අල්ලපන් පොඩ්ඩක් වතුර පිරෙන්න ඇතුලට. ලිස්සලා එනවා. ගොඩක් දාන්න එපා බඩේ හිතකර බැක්ටීරියා හෝදන් යනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,176
    3
    118,955
    113
    Gampaha
    පාරෙ වතුර ලයින් එක අරගෙන නැත්තං, ප්‍රෙශර් පම්ප් එකක් හයි කරන්න ගෙදරට...
    ඔබේ ගැටලුවට පිළිතුර අත පොවන මානයේ ඇත...