ඕව උඹලට හරි ලොකු දේවල් විදිහටද බන් පේන්නෙ? ඇත්තද දන්නෙත් නෑ හරි ඇත්ත කියමුකො. ඊට වඩා දේවල් මහින්ද කොච්චර කරාද. උන් හොරකම් කරා තමා ඒත් රටට වැඩක් කරල. දැන් ඉන්න ආන්ඩුවෙන් රටට වැඩකුත් නෑ හොරකම විතරයි. ජෙප්පන්ගෙ හොරකමකුත් නෑ (හොරු නෙමේ කියල උපකල්පනය කරමු ) රටට UNP එකෙන් තරම්වත් වැඩක් නෑ.ඒ කාලේ ජවිපෙ වැඩ කරපු හැටි මහින්දගේ හිතවාදියෙක් වෙන Dr දයාන් කියන video එකක් තියෙනවා youtube එකේ. තව සීගිරිය හදපු හැටිත් තියෙනවා. අනුරගේ අමාත්‍යංශ අරමුදලෙන් සේවකයන්ට අරන් දීපු බස් දෙකක් මේ ලඟක් වෙනකන් වැඩ කරලු. ජවිපෙ කරපු දේවල් මහින්ද වත්, රනිල්වත්, විමලේවත් කියන් නෑ බන්.







