Jan 8 වු වෙනස!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    ජනවරම ඉල්ලනවනේ බන් ජවිපෙ පටන් ගත්ත දවසේ ඉඳන්. මිනිස්සු බලයක් දෙනකන් විපක්ෂෙට වෙලා කෑ නොගහ මොනවා කරන්නද බන් ? උඹ කියන්නේ අනිත් උන් වගේ හොරකන් කරලා, කුඩු විකුණලා, ස්ත්‍රී දූෂණ කරලා, මොන්ටෙරෝ ප්‍රාඩෝ අරන් ආදර්ශයක් වෙන්න ඕන කියලද? මට නම් තේරෙන්නේ නෑ බන්. එක්කෝ සම්බන්ධන්ලා වගේ කට පියාගෙන මොන්ටෙරෝ ප්‍රාඩෝ එහෙම අරගෙන ඉන්න ඕන, නැත්නම් විමලේ වගේ ජාතියන්තර කුමන්ත්‍රණ ගැන කියවන්න ඕන ගෙදර ගැනීට කොල්ලෝ ඇවිත් කොරල යනකන්, දැන් බලපන් ඔය ඒකාබද්ධ විපක්ෂේ කවද්ද මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරේ? අපු දවසේ ඉඳන් කියන්නේ FCID එක විසුරුවන්න කියල. FCID එකෙන් දැන් හානියක් නෑ කියල දන්නා හින්ද සද්දයක් නෑ. කුට්ටන්පිල, අයියෝ කතා කරලා වැඩක් නෑ. දැන් UNP එකට ඡන්දේ දීල තියෙන්නේ වැඩක් කරලද? උඹ නිකන් හිතපන් JVP එකත් සද්දයක් නැතිව හිටියා නම් මුන් මේ රටට මොනවා නොකරයිද? වැඩ වර්ජනයක් කරද්දී පාඩුවක් වෙනවා තමයි, හැබැයි එතෙන්ට එන්න වෙන දේවල් නොකර ඉන්න ඕන. හම්බන්තොට වුනේ වාරයේ සල්ලි දෙනවා කියල චමල් රාජපක්ෂ උන්ගේ සල්ලි අරගෙන උන්ව ස්ථිර කරලා නෑ. project එකේ සල්ලි වලින් පඩි ගෙවා ගෙවා ඉඳල. මිනිස්සු නිකන් පාරට බහින්නේ නෑ බන්. උඹේ රස්සාවට, ජීවනෝපායට, ජිවිතයට තර්ජනයක් වුන දවසට උඹත් පාරට බහිනවා(උඹ පිරිමියෙක් නම්) එදාට උඹ බලන්නේ නෑ රටේ ආර්ථිකයට පාඩුවක් වෙනවද කියල.

    මගේ රස්සාවට තර්ජනයක් ආපු දාට මම මගේ සුදුසුකම් වලට ගැලපෙන වෙන රස්සාවක් හොයාගන්නවා. දේශපාළුවන්ට කඩේ ගිහින් උන්ගේ හැඳුනුම්කමට ජොබ් එකක් ගන්නකොට කොයි වෙලේ නැති වෙයිද කියන රිස්ක් එක තේරුම් අරගන්න ඒ ජොබ් එක කරන්න ඕනේ. ඒවා නැති උනාම රටේ ආර්ථික මර්මස්ථාන වට්ටන එක හරිද බන්? උබ දන්නවනේ හම්බන්තොටේ තත්වේ? ලැබෙන්න තියෙන ගානත් නැති කරන එක සාධාරණද? නැව් හයිජැක් කරන එක හරිද? මුළු රටම බාල්දු වෙනවා. ඒ වගේ වැඩ කරන ගොන්නුන්ට ආතල් දෙන්න ජවිපෙ යන එක නුවනක්කාර දෙයක්ද? එහෙම කරන්නේ රටට කෙල උනත් කමක් නෑ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන පක්ශෙට ඡන්ද ටිකක් කඩා ගන්න ඕනේ කියන පටු අරමුනෙන් නේද?

    ජවිපෙට තිබ්බා මහින්ද එක්ක තව ඉන්න. ජවිපෙට තිබ්බා මේ ආණ්ඩුවට හරි එකතුවෙලා, කැබිනට් ඇමතිකමක් එහෙම අරගෙන පුළුවන් පුළුවන් විදිහට ජනතාවට සේවය කරන්න. මොන්ටෙරෝ ප්‍රාඩෝ එපා කියනවා නම් ආන්ඩුවෙන් බලෙන් ඇඟේ ගහන්නේ නෑනේ. මම දැක්කා රන්ජන් එහෙම එපා කියලා තිබ්බා.

    ජවිපෙ කරන හරිදේට හරියි කියන්නත්, වැරදි දේට වැරදියි කියලා විවේචනය කරන්න කොන්දක් තියෙන්න ඕනේ. නැත්නම් උබලාත් අන්ධභක්තියෙන් සමාජවාදී දෙයිවරු අදහන තවත් එක වහලෙක් විතරයි ;)


    අාර්තික සම්බාදක? ෙලාල්? කවුද බන් අපිට අාර්තික සම්බාධක දාන්න කතා උෙන්? ඔ්වත් විෙද්ශ කුමන්ත්රන වෙග් තමා.... :rofl::rofl::rofl:

    ටයිකෙයි එතකොට විමලයියා කීවේ කෙබරද? විදේස කුමන්ටන අපිට තිබ්බෙම නැද්ද :baffled::baffled:

    රඹා;21111912 said:
    නැතුව නැතුව. වෙලාවට කලින් චන්ද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්:P. යහපාලනේ ඇවිත් චන්දෙ කල් දාල යන්තම් ජනාතාවගෙ චන්ද අයිතිය ආරක්සා කරල දුන්න.:rofl::rofl:

    මම එහෙම කියපු තැනක් පෙන්නපන්:P
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,571
    113
    සේදවත්ත
    මන් ගිය අවුරුදු 20ටම ලංකාවෙන් පිට හිටියෙ එත් මාස 3-4කට සති දෙකකට සැරයක් holiday වලට අනිවාර්යෙන්ම ලංකාවට එනවා :P
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    2001 දී ආයෙත්
    2005 දී තව පාරක්
    2010 දී ආයෙත්
    2012 දී පුරුදු මීහරක් කමින්
    තොපි මෝඩ මීහරක්
    උන්ටම මාරුවෙන් මාරුවට
    ජන්දෙ දුන්නා

    යකෝ මුන් ඔක්කොම
    උන්ටම ජන්දෙ දෙන කියලම
    ඇරගන්න තොපිට
    පුකෙනුත්හ හිනාවෙනවැති

    අනේ ඉතින්
    තමන්ගේ කසාද ගෑනිට
    අතවර කරන්න කියලා මහරෑට
    කැමැත්තෙන්ම පස්සේ දොර
    ඇරලා තියෙන පොන්නයෙකු ගෙයි
    ලංකාවේ උන්ටම උන්ගේ බඩටම
    කෙලින්න කියලා ලංකාවේ තියෙන
    සම්පත්, ජනතා මුදල්
    කොල්ල කන්න කියලා
    පුලුවන් තරම් Tax ගහලා
    අපටම කෙලින්න
    කියලා ජන්දෙ දෙන
    තොපෙයි කිසි වෙනසක්
    නෑ බං
    (උපුටා ගැනීමකි )
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    15941471_685555058291952_345478762093560208_n.jpg


    මුන්ව රජ කරන්නේ මේ මෝඩ හරක් දගලන්නේ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    අනේ දෙය්යෝ තව ටැක්ස් ගහපන්, පුලුහන් නම් ලන්කාවෙම තියෙන හැම රාජ්ය ආයතනයම විකුනපන්..ආය පාරක් මහ බැන්කුව මන්කොල්ලකාපන්..සින්හලු හැදෙන්නෑ:rofl:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    අනේ දෙය්යෝ තව ටැක්ස් ගහපන්, පුලුහන් නම් ලන්කාවෙම තියෙන හැම රාජ්ය ආයතනයම විකුනපන්..ආය පාරක් මහ බැන්කුව මන්කොල්ලකාපන්..සින්හලු හැදෙන්නෑ:rofl:

    මාලිගාව වටේ රේස් පැදපන්
    ආර්ට් කරප නේවි ඔෆිසර් යවපං
    නේවි පඩියෙන් ටීවී චැනල් දාපං
    පවුලේ බිස්නස් ගොඩ දාපන්

    සිංහලු හැදේන්නෙ නෑ