මගේ කකුල පැලිලා මචංලා...රිදෙනවා..ඇවිදින විට 

ඇයි ඒහෙම වෙන්නේ ...?? මොනවද ? හොද ප්‍රතිකාර
ඇයි ඒහෙම වෙන්නේ ...?? මොනවද ? හොද ප්‍රතිකාර
හොද සෙරෙප්පු දෙකක් ගනින් සොෆ්ට් රබර්මගේ කකුල පැලිලා මචංලා...රිදෙනවා..ඇවිදින විට
ඇයි ඒහෙම වෙන්නේ ...?? මොනවද ? හොද ප්‍රතිකාර
යටිපතුල පැලෙනවට, උශ්නෙට හම යනවට මේක අත්දුටුයි....
Oil of dermae
------ Post added on Feb 9, 2022 at 9:16 PMvaseline foot cream eka ganna rs 100 i gana
ඕනෙ ෆාමසියක තියෙනව මචං...daraz eke na ne
ganne kohenda ?
picture ekak danna please
koheda ganne ?
------ Post added on Feb 9, 2022 at 9:16 PM
ඕනෙ ෆාමසියක තියෙනව මචං...
https://www.google.com/search?q=oil...AQ&biw=360&bih=586&dpr=3#imgrc=wVZKfBz-Lru4bM
Muhudu wathura seen eka nam atta.ෆාමසි වල ඕකට ගාන්න ක්‍රීම් එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න. තව මුහුදු වතුර පාගන්න කියලත් කියනවා. උෂ්ණ කෑම කන එක අඩූ කරන්න. ( තක්කාලි, අන්නාසි, බල මාළු ඉස්සෝ, කකුළුවෝ එහෙම කන්නම එපා )
යටිපතුල පැලෙනවට, උශ්නෙට හම යනවට මේක අත්දුටුයි....
Oil of dermae
mee nangi baba gana eka ne
balnna one ganna , thanks
මට පොඩි අවුලක් තියෙනව, සීතල කාලෙට, සීත පැති වලට ගියාම එහෙම කකුල පැලෙනව.Muhudu wathura seen eka nam atta.
Podi ewunta hondada danna.
------ Post added on Feb 9, 2022 at 9:45 PM