කකුලා පැලිලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    මගේ කකුල පැලිලා මචංලා...රිදෙනවා..ඇවිදින විට :cry::cry:

    ඇයි ඒහෙම වෙන්නේ ...?? මොනවද ? හොද ප්‍රතිකාර
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    මගේ කකුල පැලිලා මචංලා...රිදෙනවා..ඇවිදින විට :cry::cry:

    ඇයි ඒහෙම වෙන්නේ ...?? මොනවද ? හොද ප්‍රතිකාර
    හොද සෙරෙප්පු දෙකක් ගනින් සොෆ්ට් රබර්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ෆාමසි වල ඕකට ගාන්න ක්‍රීම් එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න. තව මුහුදු වතුර පාගන්න කියලත් කියනවා. උෂ්ණ කෑම කන එක අඩූ කරන්න. ( තක්කාලි, අන්නාසි, බල මාළු ඉස්සෝ, කකුළුවෝ එහෙම කන්නම එපා )
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ෆාමසි වල ඕකට ගාන්න ක්‍රීම් එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න. තව මුහුදු වතුර පාගන්න කියලත් කියනවා. උෂ්ණ කෑම කන එක අඩූ කරන්න. ( තක්කාලි, අන්නාසි, බල මාළු ඉස්සෝ, කකුළුවෝ එහෙම කන්නම එපා )
    Muhudu wathura seen eka nam atta.

    යටිපතුල පැලෙනවට, උශ්නෙට හම යනවට මේක අත්දුටුයි....
    Oil of dermae

    Podi ewunta hondada danna.
    ------ Post added on Feb 9, 2022 at 9:45 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    mee nangi baba gana eka ne

    balnna one ganna , thanks

    Muhudu wathura seen eka nam atta.

    Podi ewunta hondada danna.
    ------ Post added on Feb 9, 2022 at 9:45 PM
    මට පොඩි අවුලක් තියෙනව, සීතල කාලෙට, සීත පැති වලට ගියාම එහෙම කකුල පැලෙනව.
    ඒකට තමයි පාවිච්චි කරන්න ගත්තෙ.... මටනං අල්ලල ගියා මේක...

    පොඩි අයටනං කොහොමද දන්නෙ නෑ...
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    සවිඳලුණු (Magnesium sulfate/ Epsom salt) බේත් බඩු කඩවල තියනව අරන් උණුවතුර එකක දාලා නිදාගන්න ඉස්සර පැයක් විතර දාගෙන ඉන්න,
    ඔලිව් ඔයිල්ගාන්න
    බඩට සිංහල \ ආයුර්වේද බේත් වඩියක් බොන්න.
     
    • Love
    Reactions: Shamal3001