bump
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,972 21,992 113 ගම මහනුවරයි Jan 7, 2023 #41 bump Reactions: NRTG and Any.key
kinkon Well-known member Aug 5, 2007 115,898 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 7, 2023 #42 ඉක්මන් සුව! Reactions: FenixBird123, NRTG, Any.key and 1 other person
divoomdelux Well-known member Apr 8, 2009 4,415 1,485 113 Srilanka Jan 8, 2023 #43 FenixBird123 said: මල්ලිගේ කකුල කැඩිලා accident ward එකේ ඉන්නේ. දැන් මේ වෙද්දි ඇණ දාලා තියෙන්නේ. කැඩිලා තියෙන්නේ වළලුකර ලඟින්. වෙන කිසිම damage එකක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනව. 1. කොච්චර කාළයක් rest කරන්න ඕනි ද වෙනදා වගේ ඇවිදලා යන්න. 2. සමහර අය කියනවා ඇණ දැම්මට පස්සෙ වෙනදා වගේ බැහැ වැඩ කරන්න, දැන් එක්තැන් උන කෙනෙක් ගාණට කතා කියන්නේ. ඒක ඇත්තක් ද ? 3. දැනට ඇණ දාලා ගල් plaster එක දාලා තියෙන්නේ. තව මාස ගාණක් ගිහින් ගල් plaster එක ගලවලා දැම්මට පස්සෙ සිංහල බෙහෙත් කරන්න ඕනි ද? ( Doctor ගෙන් ඇහුවාම නම් කියලා ඉතින් සිංහල බෙහෙත් ම කරගන්න එපැයි එකපාරම කියලා) මේ ගෙවල් ලඟ ඉන්න උන්ගේ කතා අහල ඔලුව විකාර වෙලා ඉන්නේ. මන් ඒකයි ඔය ටික දැන ගන්න අහන්නේ. මේ ගැන දන්න කස්ටිය මට හරි පිළිතුරු දෙන්න අනිවාර්යෙන්ම. Click to expand... mata Xray eka PM ekak danwada? ana danna kalinui, passei gatta eka,, e anuwa kiyannam, godak welawata kalayath ekka normalize wenawa, ehema ek then wenne nehe, wayasak nethiwa athine,, tharuna ayage ikmanata heal wenawa, sinhala beheth kalath kamak nehe, hebei eeta kalin me tika iwara karan inna, plaster galewwahama physiotherapy patan ganiy ewath karana gaman kemathinam sinhala beheth karanna,, thel wage nam kamak nehe namuth eeta wada de walata yanna epa.. nipun.max said: @divoomdelux aiya mekata reply ekak dai. Eya man hithanne orthopedic doctor kenek. Naththam e ward eke hitapu nurse kenek. Mage atha kaduna welaweth sahenna information deela help kala Click to expand... thank u for mentioning me bro,, Doctor but not ortho.. PrasangaSPerera said: ප්ලේට් දාල ඇණ දාල සනීප වුනාම ඕව අයින් කරන්නෙ කොහොමද මචංලා..ආපහු සජරි එකක් කරන්න වෙනවද ඒකට.. Click to expand... ain karanne nehe, jeewitha kaletaa e plate eka thiyenawa,, ain karanne ara eliyen dana external fixators, api antenna kiyanne ewa... ------ Post added on Jan 8, 2023 at 2:49 PM Reactions: PrasangaSPerera
FenixBird123 said: මල්ලිගේ කකුල කැඩිලා accident ward එකේ ඉන්නේ. දැන් මේ වෙද්දි ඇණ දාලා තියෙන්නේ. කැඩිලා තියෙන්නේ වළලුකර ලඟින්. වෙන කිසිම damage එකක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනව. 1. කොච්චර කාළයක් rest කරන්න ඕනි ද වෙනදා වගේ ඇවිදලා යන්න. 2. සමහර අය කියනවා ඇණ දැම්මට පස්සෙ වෙනදා වගේ බැහැ වැඩ කරන්න, දැන් එක්තැන් උන කෙනෙක් ගාණට කතා කියන්නේ. ඒක ඇත්තක් ද ? 3. දැනට ඇණ දාලා ගල් plaster එක දාලා තියෙන්නේ. තව මාස ගාණක් ගිහින් ගල් plaster එක ගලවලා දැම්මට පස්සෙ සිංහල බෙහෙත් කරන්න ඕනි ද? ( Doctor ගෙන් ඇහුවාම නම් කියලා ඉතින් සිංහල බෙහෙත් ම කරගන්න එපැයි එකපාරම කියලා) මේ ගෙවල් ලඟ ඉන්න උන්ගේ කතා අහල ඔලුව විකාර වෙලා ඉන්නේ. මන් ඒකයි ඔය ටික දැන ගන්න අහන්නේ. මේ ගැන දන්න කස්ටිය මට හරි පිළිතුරු දෙන්න අනිවාර්යෙන්ම. Click to expand... mata Xray eka PM ekak danwada? ana danna kalinui, passei gatta eka,, e anuwa kiyannam, godak welawata kalayath ekka normalize wenawa, ehema ek then wenne nehe, wayasak nethiwa athine,, tharuna ayage ikmanata heal wenawa, sinhala beheth kalath kamak nehe, hebei eeta kalin me tika iwara karan inna, plaster galewwahama physiotherapy patan ganiy ewath karana gaman kemathinam sinhala beheth karanna,, thel wage nam kamak nehe namuth eeta wada de walata yanna epa.. nipun.max said: @divoomdelux aiya mekata reply ekak dai. Eya man hithanne orthopedic doctor kenek. Naththam e ward eke hitapu nurse kenek. Mage atha kaduna welaweth sahenna information deela help kala Click to expand... thank u for mentioning me bro,, Doctor but not ortho.. PrasangaSPerera said: ප්ලේට් දාල ඇණ දාල සනීප වුනාම ඕව අයින් කරන්නෙ කොහොමද මචංලා..ආපහු සජරි එකක් කරන්න වෙනවද ඒකට.. Click to expand... ain karanne nehe, jeewitha kaletaa e plate eka thiyenawa,, ain karanne ara eliyen dana external fixators, api antenna kiyanne ewa... ------ Post added on Jan 8, 2023 at 2:49 PM
FenixBird123 Active member Oct 17, 2019 171 188 43 Colombo Jan 9, 2023 #44 හැමෝටම ගොඩක් ස්තූතියි, ගොඩක් පින්. මට වටින උපදෙස් දීලා තිබුණා. අද මල්ලි ව discharge කරලා, ගෙදර අරන් ආවා. සතියකට විතර බෙහෙත් දීලා තිබුණා. සති 12 ක් යනකන් plaster එක තියා ගන්න කියුව. සති 6 ක් යනකන් කකුලට බර තියලා මොනවත් කරන්න එපා කියුව. බය වෙන්න දෙයක් මොනවත් නැහැ කියුව. Clinic යන්න date දීලා තිබුණා. හැමොටම ගොඩක් ස්තුතියි මට අවශ්‍ය වෙලාවේ වටිනා උපදෙස් දුන්නට. Reactions: siri_ayya and divoomdelux
හැමෝටම ගොඩක් ස්තූතියි, ගොඩක් පින්. මට වටින උපදෙස් දීලා තිබුණා. අද මල්ලි ව discharge කරලා, ගෙදර අරන් ආවා. සතියකට විතර බෙහෙත් දීලා තිබුණා. සති 12 ක් යනකන් plaster එක තියා ගන්න කියුව. සති 6 ක් යනකන් කකුලට බර තියලා මොනවත් කරන්න එපා කියුව. බය වෙන්න දෙයක් මොනවත් නැහැ කියුව. Clinic යන්න date දීලා තිබුණා. හැමොටම ගොඩක් ස්තුතියි මට අවශ්‍ය වෙලාවේ වටිනා උපදෙස් දුන්නට.
Myth Well-known member Jul 9, 2009 18,969 12,314 113 Behind u :p Jan 9, 2023 #45 Ova hariyanawa ban, Mage yaluwek ge kakul 2ma eka para Kaduna , u Dan avidinawa clutches natuwa, Reactions: FenixBird123
hancok Well-known member Aug 16, 2008 36,594 19,047 113 පිළි-ඇඳි-දොළ Jan 31, 2023 #47 scurvy said: den itin tho anaathai ponnaya Click to expand... Reactions: FenixBird123 and siri_ayya