කකුල කැඩිලා

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මල්ලිගේ කකුල කැඩිලා accident ward එකේ ඉන්නේ. දැන් මේ වෙද්දි ඇණ දාලා තියෙන්නේ. කැඩිලා තියෙන්නේ වළලුකර ලඟින්. වෙන කිසිම damage එකක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනව.
    1. කොච්චර කාළයක් rest කරන්න ඕනි ද වෙනදා වගේ ඇවිදලා යන්න.
    2. සමහර අය කියනවා ඇණ දැම්මට පස්සෙ වෙනදා වගේ බැහැ වැඩ කරන්න, දැන් එක්තැන් උන කෙනෙක් ගාණට කතා කියන්නේ. ඒක ඇත්තක් ද ?
    3. දැනට ඇණ දාලා ගල් plaster එක දාලා තියෙන්නේ. තව මාස ගාණක් ගිහින් ගල් plaster එක ගලවලා දැම්මට පස්සෙ සිංහල බෙහෙත් කරන්න ඕනි ද? ( Doctor ගෙන් ඇහුවාම නම් කියලා ඉතින් සිංහල බෙහෙත් ම කරගන්න එපැයි එකපාරම කියලා)

    මේ ගෙවල් ලඟ ඉන්න උන්ගේ කතා අහල ඔලුව විකාර වෙලා ඉන්නේ. මන් ඒකයි ඔය ටික දැන ගන්න අහන්නේ. මේ ගැන දන්න කස්ටිය මට හරි පිළිතුරු දෙන්න අනිවාර්යෙන්ම.
    mata Xray eka PM ekak danwada? ana danna kalinui, passei gatta eka,, e anuwa kiyannam, godak welawata kalayath ekka normalize wenawa, ehema ek then wenne nehe, wayasak nethiwa athine,, tharuna ayage ikmanata heal wenawa,
    sinhala beheth kalath kamak nehe, hebei eeta kalin me tika iwara karan inna, plaster galewwahama physiotherapy patan ganiy ewath karana gaman kemathinam sinhala beheth karanna,, thel wage nam kamak nehe namuth eeta wada de walata yanna epa..

    @divoomdelux aiya mekata reply ekak dai. Eya man hithanne orthopedic doctor kenek. Naththam e ward eke hitapu nurse kenek.

    Mage atha kaduna welaweth sahenna information deela help kala
    thank u for mentioning me bro,, Doctor but not ortho..

    ප්ලේට් දාල ඇණ දාල සනීප වුනාම ඕව අයින් කරන්නෙ කොහොමද මචංලා..ආපහු සජරි එකක් කරන්න වෙනවද ඒකට..
    ain karanne nehe, jeewitha kaletaa e plate eka thiyenawa,, ain karanne ara eliyen dana external fixators, api antenna kiyanne ewa...
    ------ Post added on Jan 8, 2023 at 2:49 PM
     
    • Sad
    Reactions: PrasangaSPerera

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    හැමෝටම ගොඩක් ස්තූතියි, ගොඩක් පින්. මට වටින උපදෙස් දීලා තිබුණා. අද මල්ලි ව discharge කරලා, ගෙදර අරන් ආවා. සතියකට විතර බෙහෙත් දීලා තිබුණා. සති 12 ක් යනකන් plaster එක තියා ගන්න කියුව. සති 6 ක් යනකන් කකුලට බර තියලා මොනවත් කරන්න එපා කියුව. බය වෙන්න දෙයක් මොනවත් නැහැ කියුව. Clinic යන්න date දීලා තිබුණා.

    හැමොටම ගොඩක් ස්තුතියි මට අවශ්‍ය වෙලාවේ වටිනා උපදෙස් දුන්නට. ❤️🥰