රෙප් කපපු අනාතයට කියන්න තියෙන්නේ. ඉස්සෙල්ලා උප්පැන්නේ තාත්තගේ නම තියෙනවද බලහන්. ඊට පස්සේ කලිසම අස්සට අතදාලා මොකුත් අහුවෙන්න තියෙනවද බලහන්, ඒකත් තියෙනම් කොඳු ඇට පේලියක් තියෙද බලහන්. ඊටපස්සේ කියන්න තියෙන්නේ හරියට කියවලා බුදු දහම ගැන දැනගෙන වරෙන් කියලා තමයි. ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් වෙන්න සතෙක් වෙන්න ඕනේ , පණ තියෙන්න ඕනේ, උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒකෙන් ඌ මැරෙන්න ඕනේ කියන උඹ දන්න සීනී බෝල කරුණු ටිකට අමතරව ඒක සම්පූර්ණ වෙන්න ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයක් කියලා එකකුත් සයිඩ් එකේ තියනවා කියලා නොදන්න කමට කොරන්න දෙයක් නෑ. අනික මම කකුලුවෝ කනේ නෑ. හැබැයි මෙතන කෑවොත් පව් ගගා මේකේ කන උන්ට මම හෙන පොර මම වෙජිටේරියන් කියලා බාල්දි පෙරලන්න ගිහිනුත් නැහැ.
උබ ගනන් ගන්න එපා මචෝ මූ ඇන්ටි බි බි එස් නැත් නම් ඩිල්වාලේ , මූ හෙන පොඩි කැ*යෙක් මූ පරණ මෙම්මර් එකෙන්ක් රෙප් දෙන විදිය හැම දෙම දන්නවා, එකේ එකෙ ඔන එකක්
මු ලගදි ඇවිල්ලා තොරතොන්චියක් නැතුව සිනියර් වෙන්න පොස්ට් 100 ක් ගැහුවා දිවා රෑ මහන්සි වෙලා ත්‍රෙඩ් බම්ප් කරන් හුජ්ජ කොල්ලා මගෙත් හිච්චි පොඩ්ඩ රෙප් කැපුවා මට නම් ගනක් වත් නැහැ, දැනෙනෙවත් නැහැ ( මට දැන් කන්න නැහැ )
මුගේ දෙවෙනි මෙහෙයුම වැඩිම පොඩ්ට් ගන ගහන්න මු කරන්නේ අනුගේ මගුල් වල්ට කතා කරනවා එලකිරියේ දයාවති , ඔන නැති දෙයක් නැහැ ත්‍රෙඩ් එකකට රිප්ලයි දන්නේ නැතුව , කගේ හරි කමෙන් එකකට සියල්ල දත් වගේ එල්ලෙනවා, කොහෙද යන වේ*ගේ පුතෙක් , අම්මලා පිනට කනන් දෙනවා නේ මෙ දවස් වල එලකිරියෙමයි, ජය වෙවා උබ මචෝ