කකුළුවෝ උයමු.

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
රෙප් කපපු අනාතයට කියන්න තියෙන්නේ. ඉස්සෙල්ලා උප්පැන්නේ තාත්තගේ නම තියෙනවද බලහන්. ඊට පස්සේ කලිසම අස්සට අතදාලා මොකුත් අහුවෙන්න තියෙනවද බලහන්, ඒකත් තියෙනම් කොඳු ඇට පේලියක් තියෙද බලහන්. ඊටපස්සේ කියන්න තියෙන්නේ හරියට කියවලා බුදු දහම ගැන දැනගෙන වරෙන් කියලා තමයි. ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් වෙන්න සතෙක් වෙන්න ඕනේ , පණ තියෙන්න ඕනේ, උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒකෙන් ඌ මැරෙන්න ඕනේ කියන උඹ දන්න සීනී බෝල කරුණු ටිකට අමතරව ඒක සම්පූර්ණ වෙන්න ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයක් කියලා එකකුත් සයිඩ් එකේ තියනවා කියලා නොදන්න කමට කොරන්න දෙයක් නෑ. අනික මම කකුලුවෝ කනේ නෑ. හැබැයි මෙතන කෑවොත් පව් ගගා මේකේ කන උන්ට මම හෙන පොර මම වෙජිටේරියන් කියලා බාල්දි පෙරලන්න ගිහිනුත් නැහැ.

උබ ගනන් ගන්න එපා මචෝ මූ ඇන්ටි බි බි එස් නැත් නම් ඩිල්වාලේ , මූ හෙන පොඩි කැ*යෙක් මූ පරණ මෙම්මර් එකෙන්ක් රෙප් දෙන විදිය හැම දෙම දන්නවා, එකේ එකෙ ඔන එකක්

මු ලගදි ඇවිල්ලා තොරතොන්චියක් නැතුව සිනියර් වෙන්න පොස්ට් 100 ක් ගැහුවා දිවා රෑ මහන්සි වෙලා ත්‍රෙඩ් බම්ප් කරන් හුජ්ජ කොල්ලා මගෙත් හිච්චි පොඩ්ඩ රෙප් කැපුවා මට නම් ගනක් වත් නැහැ, දැනෙනෙවත් නැහැ ( මට දැන් කන්න නැහැ )

මුගේ දෙවෙනි මෙහෙයුම වැඩිම පොඩ්ට් ගන ගහන්න මු කරන්නේ අනුගේ මගුල් වල්ට කතා කරනවා එලකිරියේ දයාවති , ඔන නැති දෙයක් නැහැ ත්‍රෙඩ් එකකට රිප්ලයි දන්නේ නැතුව , කගේ හරි කමෙන් එකකට සියල්ල දත් වගේ එල්ලෙනවා, කොහෙද යන වේ*ගේ පුතෙක් , අම්මලා පිනට කනන් දෙනවා නේ මෙ දවස් වල එලකිරියෙමයි, ජය වෙවා උබ මචෝ​
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේකේ ඉන්නේ ගොඩක් මේ භාගෙට බුද්දාගම අල්ලගෙන දඟලන උන්. හරියට දන්න එවුන් කියවගෙන එන්නේ නෑ. දෙයක් භාගෙට දන්නවා තරම් භයානක දෙයක් තව නෑ කියලා කියනවනේ. පෝයකටවත් පංසලකට නොයන උන් තමයි පව් පින් ගගා ඔන්ලයින් ෆෝරුම් වල පොරවල් වෙන්න දඟලන්නේ. අඩුම තරමේ සූත්‍ර දේශනා කොහොම උනත් ත්‍රිකෝටි පාරිශුද්ද ශීලයක් කියලා එකක් තියෙනවා කියලා අහලවත් නැතිව ඇති. ඉස්කෝල වල බුද්දාගම පීරියඩ් එකට විතරක් හිටි උන්නේ. පොතක් පතක් ඉන් එහාට කියවලා නැතිව ඇති.

මම ත්‍රෙඩ් එකේ නොකීවට මම කකුලුවෝ කන්නෙ නෑ. ඒකට හේතු දැම්මා. මම මේ සති කීපයකට කලියෙන් කකුලුවෝ කිහිප දෙනෙක් අරගෙන ගිහින් කළපුවට අත් ඇරියා. ඒ විසි තිස් දාස් ගණන් වියදම් කරලා ක‍ටු පෑදිච්ච හරකෙක් නිදහස් කරලා ඒ ගාණට මස් කඩේ මුදලාලිට හොඳ පෘෂ්ටිමත් හරක් 3ක් විතර මස් කඩේට දක්කන්න පව් පුරෝගන්න අකමැති නිසා. ඊට හොඳයි කූඩු කරපු කුරුල්ලෙක්, ඔය වගේ පණ කකුලුවෙක් නිදහස් කරන එක.

තමුන් කන්නේ නෑ කියලා කන කෙනෙක්ට බකට් පෙරලන එක පහත්ම පහත් තුච්ච වැඩක්. අඩුම තරමේ බුදු හාමුදුරුවො වත් දේශනා කරලා නෑ මස් මාංශ අනුභව කරන්න එපා කියලා.

:yes::yes: ow dewdath therun bhikshun wahanselata thahanam karanna kiyala genapu neethi walatath Oya neethiya athul wunane..bikshun wahansela nirmanshi wenna one kiyana eka..eth budurajajan wahanse kamathi kenek Kai akamathi kenek Noka indi kiyalane deshana kale..:)
 
Sahathika aththa..Dan me thread eke penne nadda? Attention ganna dangalana dangalilla..:lol:
 
LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?

uba nam upan gonek ban.gon katha kiyawanna epa yako occhara
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    https://www.google.com/search?q=spectre+(2015)&ie=utf-8&oe=utf-8#q=crab+recipes&tbm=vid

    මේ කුඩා නා කියල මෙතන සමයං දොඩවන මේකේ පරන සාමාජිකයාට!
    මොකද උඹ කියනවකේ කොයි රටෙත් කකුළුවො තම්බනවා කියලා උයන්න කලින්.....

    පුටේ...
    උඹ නයෙක්..මම හිටපු ඇසිස්ටන්ට් චෙෆ් කෙනෙක් තේරුණැයි!
    :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes: ow dewdath therun bhikshun wahanselata thahanam karanna kiyala genapu neethi walatath Oya neethiya athul wunane..bikshun wahansela nirmanshi wenna one kiyana eka..eth budurajajan wahanse kamathi kenek Kai akamathi kenek Noka indi kiyalane deshana kale..:)

    ඔය විනය නීති පනවපු එක අක්කේ තැනින් තැනට වෙනස්. මට දැන් හරියට මතක නෑ. කොහොම හරි එක තැනක පොහොය දිනක හාමුදුරු කෙනෙක්ට මස් දානයට ඉල්ලලා කොහොම හරි එදා මුලු නුවරම මස් නැතිව අවසානයේ ඒ කාන්තාව තමුන්ගේ කලවෙන් මස් කෑල්ලක් කපලා හාමුදුරුවන්ට වළඳන්න දෙනවා. ඕක බුදුන් වහන්සේ දැනගෙන විනය නීති පණවනවා. ඔය විදිහට බුදු දහම කියන්නේ මැජික් ආගමක් නෙමෙයි පියවරෙන් පියවර ගොඩ නැගුණු දර්ශනයක්. බුදු හාමුදුරුවෝ නොකෑ යුතු මස් 10 ක් ඉදිරිපත් කලේ ඔය වගේ යම් යම් සිද්දීන් නිසා. බුදු දහම ගැන භාගෙට දැනගෙන තර්ක කරන උන් අඩුම තරමේ අර කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ නිර්මාංශ ගැටලුව පොතවත් කියවලා ආවනම්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    https://www.google.com/search?q=spectre+(2015)&ie=utf-8&oe=utf-8#q=crab+recipes&tbm=vid

    මේ කුඩා නා කියල මෙතන සමයං දොඩවන මේකේ පරන සාමාජිකයාට!
    මොකද උඹ කියනවකේ කොයි රටෙත් කකුළුවො තම්බනවා කියලා උයන්න කලින්.....

    පුටේ...
    උඹ නයෙක්..මම හිටපු ඇසිස්ටන්ට් චෙෆ් කෙනෙක් තේරුණැයි!
    :)

    Aiye Oya attention ganna dangalana ayawa ignor karanna aiye..meke kapila penna gihin penila kapichcha aya kiyana karana ewa ganan nogena inna tharamata hondai:)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඔය බණ ටෝක්ස් නවත්තලා උබලා මැරෙන්න කලින් කනවනම් මේ විදිහට කකුළුවෝ හදලා කාලා බලපල්ලා.ආයෙත් කනවා ෂුවර් එකටම.

    :love::love::love:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    https://www.google.com/search?q=spectre+(2015)&ie=utf-8&oe=utf-8#q=crab+recipes&tbm=vid

    මේ කුඩා නා කියල මෙතන සමයං දොඩවන මේකේ පරන සාමාජිකයාට!
    මොකද උඹ කියනවකේ කොයි රටෙත් කකුළුවො තම්බනවා කියලා උයන්න කලින්.....

    පුටේ...
    උඹ නයෙක්..මම හිටපු ඇසිස්ටන්ට් චෙෆ් කෙනෙක් තේරුණැයි!
    :)

    :baffled:
    Indian labbawal neda enne search karama?
    occhara wela search karala occharei hoya gatthe?:P
    kakuluwo crabs thambanna hethuwak tiyenawa kibul mame.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුඩා නයා ට......

    http://www.elakiri.com/forum/showthread.php?t=1587949

    [FONT=&quot]
    t6lm.jpg

    [/FONT]

    kxlz.jpg

    මේක මේ විදියට හදලා කෑව අය ඉන්නවා මේකේ 10කට වැඩිය...
    මම උයපු එකක්...එකෙක්ටවත් විස වුනේ නම් නෑ.....

    ඕනෙම නං යුරාජ්,සන්ජි,කොස්&පොල්,විකිලීක්ස්,සන්බෝයි,මලිතරොක්ස්, කින්දේවි,මනිපුර ආදී අය ගෙන් අසා දැන ගන්න......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සොහොන;19169847 said:
    කෑමක් හදන්න දන්නේ නැති වුන් බන කියවන්න එද්දී p... නුත් හිනා යනවා

    කුකිං තෙරෙඩ් එකක් පටන් අරන් තියෙන්නේ කෑම හදන හැටි පුළුවන් විදිහට දාන්න වැරදුනාත් හරි ගියත් කමක් නැ :cool:

    එත් මෙතන ඉන්න ගස් ගෙම්බන්ගේ ආසාව පාර්ලිමේන්තුවේ උන් වගේ පු.. කැ ගහන්න අඩුම ගානේ ස්තුතියක් වත් බම්ප් එකක් දීපියව් මුකුත් දෙන්නේ නැ පු. සද්ද දාන්න විතරක් මුන්නම් ආසයි :lol:

    :lol::lol:ehenan thaman hadana widiha denna kiwwama ekath ba..keyboard weerayo thamai..:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ ගනන් ගන්න එපා මචෝ මූ ඇන්ටි බි බි එස් නැත් නම් ඩිල්වාලේ , මූ හෙන පොඩි කැ*යෙක් මූ පරණ මෙම්මර් එකෙන්ක් රෙප් දෙන විදිය හැම දෙම දන්නවා, එකේ එකෙ ඔන එකක්

    මු ලගදි ඇවිල්ලා තොරතොන්චියක් නැතුව සිනියර් වෙන්න පොස්ට් 100 ක් ගැහුවා දිවා රෑ මහන්සි වෙලා ත්‍රෙඩ් බම්ප් කරන් හුජ්ජ කොල්ලා මගෙත් හිච්චි පොඩ්ඩ රෙප් කැපුවා මට නම් ගනක් වත් නැහැ, දැනෙනෙවත් නැහැ ( මට දැන් කන්න නැහැ )

    මුගේ දෙවෙනි මෙහෙයුම වැඩිම පොඩ්ට් ගන ගහන්න මු කරන්නේ අනුගේ මගුල් වල්ට කතා කරනවා එලකිරියේ දයාවති , ඔන නැති දෙයක් නැහැ ත්‍රෙඩ් එකකට රිප්ලයි දන්නේ නැතුව , කගේ හරි කමෙන් එකකට සියල්ල දත් වගේ එල්ලෙනවා, කොහෙද යන වේ*ගේ පුතෙක් , අම්මලා පිනට කනන් දෙනවා නේ මෙ දවස් වල එලකිරියෙමයි, ජය වෙවා උබ මචෝ​

    ඌ බං සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න එකෙක්. ඒ උනාට දන්න ලබ්බක් නෑ. එක පාරක් මේකේ අර සොහොන කියලා මෙම්බර් කෙනෙක් එක්ක කොටා ගත්තා, දැන් කකුලුවෝ හදන හැටි උගන්වන්න එනවා මේ දත් කිඹුලට. මේ ඇසිස්ටන් චෙෆ් කෙනෙක්ට ඌ කියලා දෙන්න හදන්නේ. ඉන්ටර්නෙට් පොඩ්ඩක් තිබ්බ ගමන් පොරවල් කියලා හිතාගෙන ඉන්න අපතයෙක් බං. ඌට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ. දැනුම සීමිත නිසා එකම එක වටේ අතුල්ල අතුල්ලා ආයේ ආයේ හෝදනවා. භාගෙට දන්න කොට ඔහොම වෙනවා ඉතින්. අඩුම තරමේ කියවපන් කියලා ප්‍රභව කීපයක් දුන්නත් ඒකට කැමතිත් නෑ. ඇයි නොදන්න තැන් අහු වෙනවනේ. වැඩක් නෑ එකම එක කියවන නිසා කෝට් කරන එක අත ඇරියා ඇති තරමක් තමුන් පණ්ඩිතයා කියලා පෙන්නුම් කරලා ( ඇත්තටම මෝඩ කම) ගියදෙන් බං.
     
    • Like
    Reactions: L-Smoker

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba nam upan gonek ban.gon katha kiyawanna epa yako occhara

    මෙච්චරයි කියන්නේ මහාචාර්‍යය සියල්ල දත් උතුමානෙනි. බුදු හාමුදුරුවෝ මස් මාලු කෑවම පවක් වෙනවා කියලා දේශනා කරපු එක තැනක් ත්‍රිපිටකයේ තියෙනම් පෙනපන්. ත්‍රිපිටකයේ හොඳේ. එහෙමත් බැරිනම් වටේ නොයා පව් නොදී මගේ පෝස්ට් කෝට් නොකර හිටපන්. අනික් උන්ට මෝඩයා මෝඩයා කියන භාගෙට දැනගෙන සියල්ල දත් වෙන්න හදන එකෙක්. :lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඌ බං සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න එකෙක්. ඒ උනාට දන්න ලබ්බක් නෑ. එක පාරක් මේකේ අර සොහොන කියලා මෙම්බර් කෙනෙක් එක්ක කොටා ගත්තා, දැන් කකුලුවෝ හදන හැටි උගන්වන්න එනවා මේ දත් කිඹුලට. මේ ඇසිස්ටන් චෙෆ් කෙනෙක්ට ඌ කියලා දෙන්න හදන්නේ. ඉන්ටර්නෙට් පොඩ්ඩක් තිබ්බ ගමන් පොරවල් කියලා හිතාගෙන ඉන්න අපතයෙක් බං. ඌට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ. දැනුම සීමිත නිසා එකම එක වටේ අතුල්ල අතුල්ලා ආයේ ආයේ හෝදනවා. භාගෙට දන්න කොට ඔහොම වෙනවා ඉතින්. අඩුම තරමේ කියවපන් කියලා ප්‍රභව කීපයක් දුන්නත් ඒකට කැමතිත් නෑ. ඇයි නොදන්න තැන් අහු වෙනවනේ. වැඩක් නෑ එකම එක කියවන නිසා කෝට් කරන එක අත ඇරියා ඇති තරමක් තමුන් පණ්ඩිතයා කියලා පෙන්නුම් කරලා ( ඇත්තටම මෝඩ කම) ගියදෙන් බං.

    apoooo :oo:
    aruge comment eka care kare nattheth mata adala nathi hinda.uba da gattha e para kakille otunna:baffled:
    mama danna de misak nodanna labbawal kiyawanne na ban.
    ona thanaka kiyapu karapu dewal attha misak mage loku Show na:no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙච්චරයි කියන්නේ මහාචාර්‍යය සියල්ල දත් උතුමානෙනි. බුදු හාමුදුරුවෝ මස් මාලු කෑවම පවක් වෙනවා කියලා දේශනා කරපු එක තැනක් ත්‍රිපිටකයේ තියෙනම් පෙනපන්. ත්‍රිපිටකයේ හොඳේ. එහෙමත් බැරිනම් වටේ නොයා පව් නොදී මගේ පෝස්ට් කෝට් නොකර හිටපන්. අනික් උන්ට මෝඩයා මෝඩයා කියන භාගෙට දැනගෙන සියල්ල දත් වෙන්න හදන එකෙක්. :lol:

    :rofl::rofl::rofl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මෙච්චරයි කියන්නේ මහාචාර්‍යය සියල්ල දත් උතුමානෙනි. බුදු හාමුදුරුවෝ මස් මාලු කෑවම පවක් වෙනවා කියලා දේශනා කරපු එක තැනක් ත්‍රිපිටකයේ තියෙනම් පෙනපන්. ත්‍රිපිටකයේ හොඳේ. එහෙමත් බැරිනම් වටේ නොයා පව් නොදී මගේ පෝස්ට් කෝට් නොකර හිටපන්. අනික් උන්ට මෝඩයා මෝඩයා කියන භාගෙට දැනගෙන සියල්ල දත් වෙන්න හදන එකෙක්. :lol:

    hambayo kelina eka sadharanai ithin ubala wage un online uda balagena kela gaha gaddi:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ane pol muddak aran #uka hodan enna puluwanda?
    උඹට මෙච්චර වෙලා හොදින් කිව්වා.....
    හැබැයි පාහර කතා කියන්න එන්න එපා මෙතන දෙයක් අනිත් මිනිස්සුන්ට දෙන සමාජිකයන්ට......තේරුණා ද?:growl:

    ඔය පෙන්නන්නේ උඹේ ජාතකේ තියන අවුල!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hambayo kelina eka sadharanai ithin ubala wage un online uda balagena kela gaha gaddi:)

    වටේ යන්න එපා කිව්වනේ බං. වටේ යන්න එපා. ත්‍රිපිටකයේ අරහෙම තියෙන තැනක් පෙන්නපන්. එච්චරයි උඹත් එක්ක තියෙන අන්තිම ගනුදෙනුව මෙතන.