උඹ තවම ඉගෙන ගන්න ඉස්කෝලේ යන එකෙක් නේද?? එලෝලුවක් ගන්න මාකට් එකකට ගිහින්ම නෑ නේද?? කකුලුවෝ ගන්න ගියාම මචං මැරිච්ච උන් ඉන්නවා, ප්ණ පිටින් උන් ඉන්නවා. පණපිටින් අරගෙන මරන්න කියලා මේ ත්රෙඩ් එකේ කියලා නැහැනේ. අනික මේ ත්රෙඩ් එක දාපු පුද්ගලයත් නිර්මාංශිකයෙක්. මේකේ කියලා නෑ එතන මරලා සුද්ද කරවලා ගන්න කියලා. අනික තමයි හැම කකුලුවම මස් දිය කරන්නෙත් නෑ. මම හරියට දන්නේ නෑ මුහුදු කකුලුවෝ විතරක් හෝ කළපු කකුලුවෝ විතරයි මස් දිය කරන්නේ. ඔය දෙකෙන් එකෙක් විතරයි. ඒ නිසා පණපිටින් දාන්න කියලා නියමයක් නෑ.
Monawada Oya me kiyawanne?ekko Oya thread eka hariyata kiyawala na..ehema naththan oyata deyak therum ganime apahasuthawayak thiyenawa..mama kothanada kakuluwo maranna kiyala thiyenne?kade thiyenne marapu kakuluwo thamai..Oya kawadawath kadekata ho market ekata gihin Nadda?mama kiwwe kakuluwo ganna kota sudda karala ganna kiyala kade ayata kiyala..eyala kapala sudda karala dunne naththan tikak amaru wadak nisa kakuluwo sudda karana eka.mulinma kiyala thiyena de therum Aran ita passe katha karanna![]()
Friends, I am really sorry for the inconvenience I made while I am replying to this thread. But I was talking with my experience I received when I was in my younger days, There I have seen many people ask for live crabs
Again I am really sorry for the mistake I made. I wish all of you Good Luck & Long Lasting Happiness




mawa ignore karanna kiyana hati balapanko reddak adagena



