කකුළුවෝ උයමු.

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
උඹ තවම ඉගෙන ගන්න ඉස්කෝලේ යන එකෙක් නේද?? එලෝලුවක් ගන්න මාකට් එකකට ගිහින්ම නෑ නේද?? කකුලුවෝ ගන්න ගියාම මචං මැරිච්ච උන් ඉන්නවා, ප්ණ පිටින් උන් ඉන්නවා. පණපිටින් අරගෙන මරන්න කියලා මේ ත්‍රෙඩ් එකේ කියලා නැහැනේ. අනික මේ ත්‍රෙඩ් එක දාපු පුද්ගලයත් නිර්මාංශිකයෙක්. මේකේ කියලා නෑ එතන මරලා සුද්ද කරවලා ගන්න කියලා. අනික තමයි හැම කකුලුවම මස් දිය කරන්නෙත් නෑ. මම හරියට දන්නේ නෑ මුහුදු කකුලුවෝ විතරක් හෝ කළපු කකුලුවෝ විතරයි මස් දිය කරන්නේ. ඔය දෙකෙන් එකෙක් විතරයි. ඒ නිසා පණපිටින් දාන්න කියලා නියමයක් නෑ.

Monawada Oya me kiyawanne?ekko Oya thread eka hariyata kiyawala na..ehema naththan oyata deyak therum ganime apahasuthawayak thiyenawa..mama kothanada kakuluwo maranna kiyala thiyenne?kade thiyenne marapu kakuluwo thamai..Oya kawadawath kadekata ho market ekata gihin Nadda?mama kiwwe kakuluwo ganna kota sudda karala ganna kiyala kade ayata kiyala..eyala kapala sudda karala dunne naththan tikak amaru wadak nisa kakuluwo sudda karana eka.mulinma kiyala thiyena de therum Aran ita passe katha karanna:)

Friends, I am really sorry for the inconvenience I made while I am replying to this thread. But I was talking with my experience I received when I was in my younger days, There I have seen many people ask for live crabs :( Again I am really sorry for the mistake I made. I wish all of you Good Luck & Long Lasting Happiness
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආශ්මි ත්‍රෙඩ් එකක් දැම්මොත් හිට් වෙනවා කියපන්කෝ. අපි දාන එව්වට පි‍ටු 5 ක් වත් යන්නේ නෑ. තූ විතරක්.. :frown::angry::growl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කුඩා නයා ට......

    http://www.elakiri.com/forum/showthread.php?t=1587949

    [FONT=&quot]
    t6lm.jpg

    [/FONT]

    kxlz.jpg

    මේක මේ විදියට හදලා කෑව අය ඉන්නවා මේකේ 10කට වැඩිය...
    මම උයපු එකක්...එකෙක්ටවත් විස වුනේ නම් නෑ.....

    ඕනෙම නං යුරාජ්,සන්ජි,කොස්&පොල්,විකිලීක්ස්,සන්බෝයි,මලිතරොක්ස්, කින්දේවි,මනිපුර ආදී අය ගෙන් අසා දැන ගන්න......

    mmm asa hithenawa dakkamath....
    ashmi aunty kiyapu widiyata newei ne hadala tiyenne,goo godak wage na:no:
    supiriy
    11.gif

    mama oya thread eka baluwe na.passe welawaka hemin balanna bro
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Friends, I am really sorry for the inconvenience I made while I am replying to this thread. But I was talking with my experience I received when I was in my younger days, There I have seen many people ask for live crabs :( Again I am really sorry for the mistake I made. I wish all of you Good Luck & Long Lasting Happiness

    No No It's ok nothing to say sorry bro. Consider it as just a discussion. No any hard feelings.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උඹට මෙච්චර වෙලා හොදින් කිව්වා.....
    හැබැයි පාහර කතා කියන්න එන්න එපා මෙතන දෙයක් අනිත් මිනිස්සුන්ට දෙන සමාජිකයන්ට......තේරුණා ද?:growl:

    ඔය පෙන්නන්නේ උඹේ ජාතකේ තියන අවුල!

    :P mawa ignore karanna kiyana hati balapanko reddak adagena:lol:
    ubata eka penne nadda?
    meke memberslata ekama rights neda tiyenne:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආශ්මි ත්‍රෙඩ් එකක් දැම්මොත් හිට් වෙනවා කියපන්කෝ. අපි දාන එව්වට පි‍ටු 5 ක් වත් යන්නේ නෑ. තූ විතරක්.. :frown::angry::growl:

    :lol::lol::lol:

    Onna balahanko eketh hati..elakiriye inna nirmanshikayo okkoma tika methana..Dan ape rate mas maalu kadawal heta indan wahei ho gaala..:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mmm asa hithenawa dakkamath....
    ashmi aunty kiyapu widiyata newei ne hadala tiyenne,goo godak wage na:no:
    supiriy
    11.gif

    mama oya thread eka baluwe na.passe welawaka hemin balanna bro
    ඒක නෙවෙයි මගේ උඹත් එක්ක තියන තර්කය......
    උඹ කියන විදියට හැම විට ම තම්බලා පස්සේ උයන්න කකුළුවො ගන්නේ නැති එක....
    ඒක ඩිපෙන්ඩ් වෙන්නේ හදන ඩිෂ් එක අනුව. තායි/මැලේ/චීන සමහර ඩිෂ් විතරයි කකුලුවන් තම්බලා ගන්න ඕන, නැත්තං බොහෝ විට යොදන්නේ අමුවෙන්.

    ප්‍රශ්නෙ උඹ නොදන්න අටමගල කතා කරන්න ගිහින් මෙතන ත්‍රෙඩ් එක පජාත කරන එක!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ane pol muddak aran #uka hodan enna puluwanda?

    අපෝ මචං වාද කරගත්තට කමක් නැහැ. මිනිසුන්ට ගරු කරන්න ඉගන ගනින්. මොකක් හරි වලියක් ගිහින් රිදුනම පට්ට චෝර තත්වෙට වැටෙන්න එපා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආශ්මි ත්‍රෙඩ් එකක් දැම්මොත් හිට් වෙනවා කියපන්කෝ. අපි දාන එව්වට පි‍ටු 5 ක් වත් යන්නේ නෑ. තූ විතරක්.. :frown::angry::growl:

    චිත්ත වල බලය තමයි:lol: බනින හරි කට්ටිය එනවා. අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් බම්ප් එකක් දාගන්නත් ලින්ක් එක පිඑම් කරන්න ඕනි:lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    වටේ යන්න එපා කිව්වනේ බං. වටේ යන්න එපා. ත්‍රිපිටකයේ අරහෙම තියෙන තැනක් පෙන්නපන්. එච්චරයි උඹත් එක්ක තියෙන අන්තිම ගනුදෙනුව මෙතන.

    inna mama thriptake mama padam karala ennam ehenam:P
    yako kana pathe renna hopda naha.
    uba budu dahama gena tharka kara kiyala mage awulak na.ube oya gon tharjka kiyla wena unwa nomaga yawanna epa.eka illeemak
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිත්ත වල බලය තමයි:lol: බනින හරි කට්ටිය එනවා. අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් බම්ප් එකක් දාගන්නත් ලින්ක් එක පිඑම් කරන්න ඕනි:lol:
    උඹලා දාන්නෙ ත්‍රේඩ් ද බං.. යකඩ තලන එව්වා බලන්නෙ කවුද..:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය බණ ටෝක්ස් නවත්තලා උබලා මැරෙන්න කලින් කනවනම් මේ විදිහට කකුළුවෝ හදලා කාලා බලපල්ලා.ආයෙත් කනවා ෂුවර් එකටම.

    :love::love::love:

    පෙනුම නම් හෙන රස පාටයි, පොකිරිස්සොත් එහෙමයි නේද මම නම් කන්නේ නාහ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹලා දාන්නෙ ත්‍රේඩ් ද බං.. යකඩ තලන එව්වා බලන්නෙ කවුද..:lol:

    :growl::growl: පල ඩො යන්න ගෙවල් වලට හොරි පන්නහම එන්නේ පෝලිමට
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඒක නෙවෙයි මගේ උඹත් එක්ක තියන තර්කය......
    උඹ කියන විදියට හැම විට ම තම්බලා පස්සේ උයන්න කකුළුවො ගන්නේ නැති එක....
    ඒක ඩිපෙන්ඩ් වෙන්නේ හදන ඩිෂ් එක අනුව. තායි/මැලේ/චීන සමහර ඩිෂ් විතරයි කකුලුවන් තම්බලා ගන්න ඕන, නැත්තං බොහෝ විට යොදන්නේ අමුවෙන්.

    ප්‍රශ්නෙ උඹ නොදන්න අටමගල කතා කරන්න ගිහින් මෙතන ත්‍රෙඩ් එක පජාත කරන එක!

    malu unath amuwen kanawa kiyala mama dannawa ban.
    e eka eka rata wala tiyena desha gunaya anuwa,e wagema muhude tiyena lawana thawaya anuwa hadena malu warga.
    hama maluwekma amuwen kanna ba.
    Indian sagaraye inna kakuluwo ne api lankawe kanne.e hadana widiyak tiyenawa.
    mama kakuluwo hadana widiya danne na.kiyala mage recipt ekak mama anunta weradi widiyakata dena eka weradiy.eccharai
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :growl::growl: පල ඩො යන්න ගෙවල් වලට හොරි පන්නහම එන්නේ පෝලිමට
    තොට සිංහල ටයිප් කරන්න උගන්නන්න වරෙන් ඉස්සෙල්ලම.. අපි මාර දුකක් විඳින්නෙ තෝ කොටන එව්වා කියවන්න..:growl: